කඩුපුල් මල්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අඩේ.......මටත් කඩුපුල් පැලයක් හොයාගන්ඩ ක්‍රමයක් කියපල්ලකෝ බන්:dull:
    දෙව්ලොවින් ආනයනය කරන ලඳ ඉතා උසස් තත්වයේ කඩුපුල් පැල විකිණීමට තිබේ. පැලයක් සත 10යි, මාරු කාසි රැගෙන එන්න, ගැණුම්කරුවන් කිහිපදෙනෙකුට පමණයි, තොග සීමිතයි. :)
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113