කඩුල්ල

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඩි.එස් ලා ගේ බොතලේ ගෙදරට මම ගිහින් තියනවා.ඩි.එස් ලා සහ බොතලේ අතර ලොකු ඉතිහාසයක් තියනවා,බොතලේ උනේ බෝධි + තලේ කියන වචන දෙක එකතු වෙලා කියනවා.එ කාලේ ශ්‍රි මහා බෝධියෙන් අංකුරයක් ගෙනත් තියනවා ඔය පැත්තට එක වඩම්මනකොට විඩා මහන්සිය නිමා ගන්න පැලය ගලක් ලඟ තියලා උදේ වෙනකොට මුල් ටිකක් ඇදලා තිබ්බා කියලා තමයි කතාව යන්නෙ...එ ආපු පෙරහැරේ සේනාවට නායකාත්වය දුන්නෙ සේනා නායකලලු...සේනානායක වළව්වට පහල තියනවා බෝධි පක්ෂ වළව්ව කියලා,අන්න එ අය බෝධිය පිටිපස්සෙන් ආව කියලා කියන්නෙ..ඔන්න ඔය කතාව ටිකක් මේ පොතේ තියනවා,අරක්කු රෙන්දය කරලා ගොඩක් දියුණු උන එක නම් ඇත්ත....නමුත් එ මිනිස්සුන්ට යම් කිසි ඉතිහාසයක් තියනවා...
    me kiyanne arakku miniran walin salli hoyagannath kalin e minissu salli karayo kiyalada?
     
    • Like
    Reactions: NRTG and 001flyD

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,173
    93
    ජැක්සන් ඇන්තනී ඉතාම විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා. මම හිතන්නේ ඔහුගේ හොඳම ටෙලි නාට්‍යය රංගනය කියල කියන්න පුළුවන්.

    ලංකාවේ බිහිවුන විශිෂ්ඨතම ටෙලි නාට්‍යය කීපයෙක් එකක් විදිහට කඩුල්ල නම් කරන්න පුළුවන්.
    :yes:

    Oken Mega natya 100 gahanna thibba
    නිධානය ෆිල්ම් එක කරලා තියෙන්නේ ජී.බී. සේනානායක මහතාගේ පළිගැනීම කෙටි කතා පොතේ එන පිටු 4ක කෙටි කතාවකින්. නිධානය script එක ලංකාවේ හොදම script එකක්.
    ------ Post added on Jan 27, 2023 at 9:44 PM

    දැන් මේ වගේ උසස් නිර්මාණ බිහිවෙන්නේ නැහැනේ :(
    දැන් උසස් නිර්මාණ කරලා ලාභ ලබන්න බැහැ. තාරුණ්‍යයේ සිතුම් පැතුම් දෝලනය වන තැන අදුනාගන්න එක මත තමයි මාකට් එක පවතින්නේ..
    "උණ" තියෙන කෙනෙක් විතරයි හොද නිරමාණයක් කරන්න හිතන්නේ.
    ------ Post added on Jan 27, 2023 at 9:51 PM
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,664
    3,387
    113
    Bandarawela
    මේකේ කෙල්ලගේ අයිය මලාට පස්සේ කතාව එච්චර සෙට් නැ . පැය බාගෙන් අවරුදු 50ක විතර කතාවක් යනවා.
     
    • Like
    Reactions: NRTG

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,878
    1,571
    113
    සල්ලි කාරයෝ කියන්නෙ නැ නමුත් හිඟන්නෝ නෙමෙයි...යමක් තිබුන මිනිස්සු...
    මේකේ බැන්කුවක් පටන් ගත්ත කතාවකුත් කියනවනේ මොකක්ද ඒ බැන්කුව?
     
    • Like
    Reactions: NRTG