කඩුවෙල ඉන්නෙ කවුද?
කඩුවෙල ඉන්න කෙනෙක් මට පොඩ් උදවුවක් ඕන.
කඩුවෙල හරියෙ බෝර්ඩින්ග් රූම් (Boarding Room) එකක් හොයාගන්න ඕන, දන්න කෙනෙක් ඉන්නවනම් ඉක්මනට කියන්න,PM එකක් දාන්න. 
කඩුවෙල ඉන්න කෙනෙක් මට පොඩ් උදවුවක් ඕන.
කඩුවෙල හරියෙ බෝර්ඩින්ග් රූම් (Boarding Room) එකක් හොයාගන්න ඕන, දන්න කෙනෙක් ඉන්නවනම් ඉක්මනට කියන්න,PM එකක් දාන්න. 
දන්න තැනක් නම් නෑ..... 

ඉරිදා ලංකාදීපේ ලහිපිටේ බැලුවද.....?? 

.....නැත්තම් අපේ පැත්තෙත් තිබ්බා.