කඩුවෙල ඉන්නෙ කවුද?

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    කඩුවෙල ඉන්නෙ කවුද?

    කඩුවෙල ඉන්න කෙනෙක් මට පොඩ් උදවුවක් ඕන. :confused: කඩුවෙල හරියෙ බෝර්ඩින්ග් රූම් (Boarding Room) එකක් හොයාගන්න ඕන, දන්න කෙනෙක් ඉන්නවනම් ඉක්මනට කියන්න,PM එකක් දාන්න. :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    urajdrlk
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    SLIIT eka hariye (weliwita Rd awata) 1room ekka nemei....1000k unath hoyaganda puluwan....awith ma balanda....hema thenama notes dala thiyenawa......
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඉස්සර මගෙ යාලුවෙක් හිටියා කඩුවෙලා වසන්ත කියලා. පොර නම් දන්නවා ඔව්වාගැන අනිවාර්යයෙන්ම..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    UBATA ONE kaduwela koi hariyenda
    177 pareda (SLIIT) me peththe nam room thiyenawa one tharam
    biagama pareda (peragas handiyen puluwan)
    weliwita (highway)hariyeda
    bomiriya peththata (hanwella)

    ???
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මම කඩුවෙල බොමිරියේ:D,මේ දවස් වල පු‍ගොඩ ඉන්නේ:oo:....හේවාගම පැත්තෙ තියනවා හැබයි බොඩිම්:dull:.....නැත්තම් අපේ පැත්තෙත් තිබ්බා.:dull:....තනි කාඹරයක්ද හොයන්නේ.......?:D මම පොඩ්ඩක් ඕනෙනම් හොයළා බලන්නම්.....පුළුවන්නම් වුනොත් පණීවුඩයක් දෙන්නම්......:Dහොයාගන්න පුළුවන් බං.....
     
    Last edited: