අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් කඩුවෙල කොළඹ නව නුවර මාර්ගයේ බියගම දෙස සිට කඩුවෙලට පිවිසෙන ස්ථානයේ පාලම මේ වන විට ගිලා බැසීමේ අවධානමකට ලක්ව පවතින බව පොලිසිය දැනුම්දීමක් සිදු කරනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු නවතා දමා ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.
ඉහත මාර්ගයේ ගමන්ගන්නා රියදුරන් සිදුවන අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන මෙන් ඉල්ලීමක්ද සිදු කරනවා.