කඩුවෙල බෙල්ල කපපු ඇන්ටි නේද මේ 😥

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මම A/L ප්‍රොජෙක්ට් එකට කලේ හිරකාරයෝ ගැන ඇයි උන් අපරාද කලේ කියන එක ගැන, 20 දෙනෙක් එක්ක විතර් කතාකලා 5ක් ස්ට්‍රීදූශන 10ක් දරුනු අපරාද 3ක් කුඩු 2ක් පාතාලේ. උන් කියන ඒවා ඇහුව්ම ඔලුව පිස්සු වැටෙනවා බන්, මිනිහෙක්ගේ අවස්තානුකූල මානසිකත්ව්‍යයි ඒ මිනිහගේ පරාසෙයි අනුව ඕනම අපරාදයක් වෙන්න පුලුවන්, කැසට් 5කට මම ඔක්කොම ඉන්ටර්විව් ටික රෙකෝඩ කලා දැන් ඒව කොයි ලෝකෙද දන්නේ නෑ හම්බෞනොත් අප්ලෝඩ් පාරක් දාන්නම්....
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    Appah:(. Mun kohoma mini maranawada manda mehema
    dannam podi deyak athi loku winasayak wenna. owage ape nada kenekge gedara wadata hitapu kollek anith ekawa marala ge pitpasse wela hangala thibba podi kathawak gihin. panuwo gahala gada enakota hoyagena thibbe. kipa denek arenna samaje bahuthrayak maha thirisan gathi thiyena minissu.
     
    • Like
    • Sad
    Reactions: Any.key and sakilla

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    dannam podi deyak athi loku winasayak wenna. owage ape nada kenekge gedara wadata hitapu kollek anith ekawa marala ge pitpasse wela hangala thibba podi kathawak gihin. panuwo gahala gada enakota hoyagena thibbe. kipa denek arenna samaje bahuthrayak maha thirisan gathi thiyena minissu.
    Thaniyama paduwe innawa tharan sapathak thawath na. Wali daaganna narakai kisima ekek ekka. Hina wela shape wena eka angata gunai
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ගොඩක් උන් ගෑනිට බැනලා තිබ්බ ට ඔය වගේ ගෑණු අද සමාජෙ ගොඩක් ඉන්නවා.
    මිනිහා දාලා ගිහින්/ divorced ඒව
    මිනිහා හිටියත් පවුල දුවන්න/ ළමයින්ගේ වියදමට ආර්ථිකයක් නැති අය
    ඔය වගේ බිස්නස් කාරයෙක් ට සෙට් වෙනවා ගොඩක් වෙලාවට.
    අවුරුදු 20 සම්බන්ධයක් තිබිලා මැරුව කියන්නේ තිරිසනෙක් .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    ekath monada salli case ekatalu ban
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,641
    50,001
    113
    සේදවත්ත
    Bohowita seethala karayek wenna puluwan.
    අයිස් , කොකේන් , මත්පැන් .
    සෙනික කෝපයට එකපාර මැරෙන්න ගහයි ඒත් ඔය කපන කොටන වැඩේ හොද සිහියෙන් නම් කරන්න බෑ සිරියල් කිලර් කෙනෙක්ට ඇරෙන්න
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    අයිස් , කොකේන් , මත්පැන් .
    සෙනික කෝපයට එකපාර මැරෙන්න ගහයි ඒත් ඔය කපන කොටන වැඩේ හොද සිහියෙන් නම් කරන්න බෑ සිරියල් කිලර් කෙනෙක්ට ඇරෙන්න
    ගොඩක් වෙලාවට වෙන්නේ වලියක් යනවා..
    ඔලුව බිත්තියේ වදිනවා../ සිහි නැතිවෙනවා. හෝ හාට් කේස් එකකින් ඇතත්ටම මැරෙනවා..
    අරු කොහොමහරි බේරෙන්න body එක dispose කරන්න බලන්නේ..
    බුත්තල පොලිස් කාරයා කෙල්ලව මරලා සුට් කේස් එකේ කොළඹ දාගෙන එන සිද්දියෙත් වෙලා තිබ්බේ එහෙම.
    ඇත්තටම මේ වගේ සිද්ධියකදී 1990 කෝල් කරලා හොස්පිටල් අරන් ගියා නම් අරුට කිසිම කේස් එකක් නෑ.. පොඩ්ඩක් නෝන්ඩි වෙයි එච්චරයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,641
    50,001
    113
    සේදවත්ත
    ගොඩක් වෙලාවට වෙන්නේ වලියක් යනවා..
    ඔලුව බිත්තියේ වදිනවා../ සිහි නැතිවෙනවා. හෝ හාට් කේස් එකකින් ඇතත්ටම මැරෙනවා..
    අරු කොහොමහරි බේරෙන්න body එක dispose කරන්න බලන්නේ..
    බුත්තල පොලිස් කාරයා කෙල්ලව මරලා සුට් කේස් එකේ කොළඹ දාගෙන එන සිද්දියෙත් වෙලා තිබ්බේ එහෙම.
    ඇත්තටම මේ වගේ සිද්ධියකදී 1990 කෝල් කරලා හොස්පිටල් අරන් ගියා නම් අරුට කිසිම කේස් එකක් නෑ.. පොඩ්ඩක් නෝන්ඩි වෙයි එච්චරයි.
    මූට වලදාන්න තිබ්බේ අහවල් එකටද වතුරට දාන්නේ 🤷
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පැය 24 ම එළකිරි එකේ NEWS දාලා පුක දෙන පොන්නයා 🤣🤣

    riduna neda ponnayo.

    hariyata balanna giyahama tho thamai 24hrs ine,
    last two week mama night innadith tho hitiya.
    dan mama day innadith tho inawa,
    ethakota balapan kawuda 24hrs inne?????

    yamak kiyaddi kalpana karapan, nugath kama pennanna epa
     
    Sen-lu

    Well-known member
  • මූට වලදාන්න තිබ්බේ අහවල් එකටද වතුරට දාන්නේ 🤷
    කෑලි කපල හොයන්න බැරිවෙන්න එහේ මෙහේ දාන්න හදන්න ඇත්තෙ. මූ හිතුවට වඩා වැඩේ අමාරුවෙන්න ඇති. හෙන ලේ ගොඩක් එහෙම යනවනෙ බං. ඌ වැඩේ පත්තුවෙන්න කලින් මිනිය විසිකරල හැංගෙන්න ඇති.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    riduna neda ponnayo.

    hariyata balanna giyahama tho thamai 24hrs ine,
    last two week mama night innadith tho hitiya.
    dan mama day innadith tho inawa,
    ethakota balapan kawuda 24hrs inne?????

    yamak kiyaddi kalpana karapan, nugath kama pennanna epa
    උබ ජොබ් එකක් නැති නිසා මේකේ පැය 24 ම කාලේ කන එකෙක් කියලා හැමෝම දන්නවා බන්🤣🤣
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,316
    10,627
    113
    ගොඩක් වෙලාවට වෙන්නේ වලියක් යනවා..
    ඔලුව බිත්තියේ වදිනවා../ සිහි නැතිවෙනවා. හෝ හාට් කේස් එකකින් ඇතත්ටම මැරෙනවා..
    අරු කොහොමහරි බේරෙන්න body එක dispose කරන්න බලන්නේ..
    බුත්තල පොලිස් කාරයා කෙල්ලව මරලා සුට් කේස් එකේ කොළඹ දාගෙන එන සිද්දියෙත් වෙලා තිබ්බේ එහෙම.
    ඇත්තටම මේ වගේ සිද්ධියකදී 1990 කෝල් කරලා හොස්පිටල් අරන් ගියා නම් අරුට කිසිම කේස් එකක් නෑ.. පොඩ්ඩක් නෝන්ඩි වෙයි එච්චරයි.

    මූට වලදාන්න තිබ්බේ අහවල් එකටද වතුරට දාන්නේ 🤷

    කෑලි කපල හොයන්න බැරිවෙන්න එහේ මෙහේ දාන්න හදන්න ඇත්තෙ. මූ හිතුවට වඩා වැඩේ අමාරුවෙන්න ඇති. හෙන ලේ ගොඩක් එහෙම යනවනෙ බං. ඌ වැඩේ පත්තුවෙන්න කලින් මිනිය විසිකරල හැංගෙන්න ඇති.
    attama boday ekk sampurna nathi karnna krmayak nedda ban? cemetry eke puchla alu krnwa wage wena methods?