කඩුවෙල වසන්ත

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    186544437_264293882141700_6820551906616789013_n.jpg
    1965.11.30 වන දින උපත ලැබූ ඒ.එම්.එල්.ඩි වසන්ත ධර්මසිරි නොහොත් කඩුවෙල වසන්ත පවුලේ දෙවැනියා වූහ.කඩුවෙල පාතාල ලෝකය ගැන බලන විට පාතාල ලෝකයේ අවසාන පාතාල රාජධානිය බවට වසන්ත මෙහෙය වූ කණ්ඩායම හැදින්විය හැකිය.
    කඩුවෙල වසන්ත පාතාලයේ නමක් දිනාගත් අයෙකි. කලක් කඩුවෙල නගරය හා ඒ අවට ඔහුගේ අනසක පැතිරී තිබුණ.අනූ නමය වසරේ අප්‍රියෙල් මස කඩුවෙලදී වූ ත්‍රිත්ව ඝාතනය සම්බන්දයෙන් කඩුවෙල වසන්ත පොලිසියට කොටුවිනි. ඒ අතර තුර නව ගමුව පොලිසියට නව ස්තනදිපතිවරය ලෙස මංගල දෙහිදෙනිය පත්වී ආවේය. ඔහු වසන්තට එරෙහිව නීතිය කිරියාත්ම කලේය. කඩුවෙල පුරා පැතිරුනු නීති විරෝදි ක්‍රියා සියල්ල වටලමින් සිටි නව පොලිස් පරීක්ෂකවරය එතැනින් නතර වූයේ නැත. රිමාන්ඩ් සිරගෙදර සිටිම කඩුවෙල වසන්තට ඇප දෙන්නටද ඔහු විරුද්ද විය. ඒත් කඩුවෙල සිටි එක දේශපාලනඣ්යකුගේ සහය වසන්තට ලැබිණ. ඒ අනුව හිටි හැටියේ නව ස්ඵානාදිපතිවරයා නවගමුවෙන් මාරු කෙරිනි. මේ අතර කඩුවෙල ප්‍රදේශයේ කප්පම් ගැනීම් වෙනත් කල්ලි නැයකයකුගේ අනුදැනුම මත සිදුවෙන බව රිමන්ඩ් ගත්ව සිටින වසන්තට දැන ගන්නට ලැබුනේය. ඔහු වසන්ත මරා දමන්නට කුරු මානම් ඇල්ලුවේය. වසන්ත මේ බව දැන ගත්තේය.
    වසන්ත කෙසේ හෝ මහ අදිකරනයෙන් ඇප ලබා ගෙන කඩුවෙලට ආවේය. එත් වසන්තට නිදහසේ ඉන්නට හැකි වූයේ සතියක පමණ කෙටි කලක් පමනි. අපරාද විමර්ශන අංශය බාරව සිටි පොලිස් පරීක්ශක දංතිල ජයසින්ංහ වෑන් රියකින් යමින් සිටි කඩුවෙල වසන්ත ඇතුලු ගෝලයන් තිදෙනෙකු කොටු කර ගත්තේපිස්තෝල දෙකක්ද සමගය. ඒ රජගිරිය වටරමුව ආසන්නයේය.
    සියල්ල රිමන්ඩ් ගත කෙරුනු අතර ඇප ලබා දීමට පොලිසිය තදින් විරුද්ද විය. තමා මරා දැමීමට විරුද්ද කණ්ඩායමක් උත්සහ දරණ් නිසා වසන්ත එලියට එන්නට එතරම් උනන්දුවක් නොගත්තේය. මේ අතර ආණ්ඩු මාරු වීම සිදු විය. නව ගමුව පොලිසියට යලිත් පෙර සිටි ම්ංගල දෙහිදෙනිය පත් වී ආවේය. දෙහිදෙනිය යලි වැඩ පටන් ගත්තේය. මත්කුඩු කසිප්පු ජාවාරම නතර විය. හිටිහැටියේ බෝමීරිය ප්‍රදේදය වැටලූ පොලීසියට ගිනි අවි සහ පතොරම් හමු විය. වැලිකඩ සිටි වසන්ත මේ බව දැන ගත්තේය.
    " ඔය මාව මරන්න ගේනාපුවා " වසන්ත සිතුවේය. තමා පසුපස මරණයේ සෙවනැල්ල වැටී ඇති බව දැනගෙන මෙතෙක් කල් ඇප ලබා නොගෙන ඇතුලටම වී සිටි වසන්ත මහාදිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කලේය. වසන්තට ඇප හිමි විය. එහෙත් අදිකරණ නියෝගය වූයේ හැම ඉරිදාවකම නවගමුව පොලිසියේ පෙනී සිටිය යුතු බවයි. වසන්ත ගෙදර ආවේය. ඊලග ඉරිදාම සිය ගෝල බාලයන්ද සමග ඔහු නව ගමුව පොලීසියට ගියේ උසාවි නියෝගය අනුව පොතේ අත්සන් කරන්නටය. ඔහු ස්ඵානාදිපති ම්ංගල දෙහිදෙනිය හමු විය.

    "සර් " , මම සේරම නතර කරන්නයි ඉන්නේ. හොද මිනිහෙක් වෙන්න හිතාගෙන ඉන්නේ…………. ඒත් මගේ ජීවිතේ ශුවර් නෑ සර්…………………
    ස්ඵානාදිපතිවරයාට සිහින් සිනහවක් ගියේය. වසන්ත පිටව ගියේය. එදා සිට සෑම ඉරිදාවකම පොලිසියට යන්වා හැරෙන්නට වැඩි දුර ගමනක් නොයන්නට වසන්ත වග බලා ගත්තේය. තුන් වෙනි ඉරිදා දිනයේද වසන්ත පොලිසියට ගොස් පොත අත්සන් කලේය. හතරවෙනි ඉරිදා උදා වී තිබුනේ 2002 මැයි 26 වෙනිදාය. එදා වෙසක් පොහෝ දිනය විය.
    රෝසා වර්ගයේ බසයක නැගගත් වසන්ත ඇතුලු පිරිස නවගමුව පෝලිසියට යමින් සිටියහ. ඉදිරියේ තිබූ මාර්ග බාදකයේ සිටි යුද හමුදා ඇදුම් ඇගලා ගත් බටයන් රෝසා බස් රිය නතර කරන්නට අණ් දුන්හ. ටී 56 අවි රැගෙන නතර කල බසයට නැග ගත් හමුදා බටයෝ බසය සෝදිසි කලහ. හැදුනුම්පත් පිරික්සූහ. වසන්තකවුදැයි ඔවුන් හදුනාගත් නවක් පෙනිනි
    "බැහපල්ලා එලියට කටඋත්තරයක් දීලා පලයන්" සියල්ලනම බසයෙන් බස්සව ගත් හමුදා බටයන් වසන්ත ඇතුලු සිව් දෙනා එතැන නතර කල තිබූ වෑන රියට දමා ගථහ. ඔවුන් හමුදා නිලදාරීන් නොවන බව වසන්තට තේරුම් යද්දී ප්‍රමාද වූවා වැඩිය. වසන්ත ඇතුළු පිරිස ක්‍රියාත්මක වූහ. ඔවුනට පහර දෙන්නට පටන් ගථ. ඉන් පලා යන්නට එකා දෙන්නා උතසහ ගථහ. එහෙත් යුද හමුදා ඇදුම් ඇද සිටි ඔවුන් අත තිබූ ගිනි අවි ඊට ඉස්සර විය. එකා දෙන්නා වෑන් රිය තුළත් ඉන් පිටතත් තැන තැන ඇද වැටුනහ.

    වෙසක් පුන් පොහෝදා උදෑසන සිදුවූ කඩුවෙල වසන්ත ඇතුළු ගෝලබාලයන්ගේ ඝාතනය සමග පොලීසිය විමතියට පත්විය . පොලීසිය පරීක්ෂණ ආරම්භ කලේය.හමුදා නිල ඇදුම් ඇදලා කොල්ලකෑමේ යෙදුණු කණ්ඩායම පිළිබදව තොරතුරු හෙලිවීමත් සමග කරාටේ දම්මිකගේ නමද පොලීසියට ලැබුණේය.
    පොලිසිය කරාටේ දම්මික පසුපස ලුහි බැන්දේය. ඒ අතරතුර නියෝජය පොලිස්පතිසිරිසේන හේරත් මහතාට ඔත්තුවක් ලැබුණේ කරාටේ දම්මික ඇතුළු පිරිස අලුත්ගම හෝටලයක රැදී සිටිනබවය. වහා ක්‍රියත්මකවූ පොලිසිය අලුත්ගම ගග මඩ පාර දිගේ ගොස් ඔවුන් රැදුනු හෝටලය වටලා කරාටේ දම්මික ඇතුළු නව දෙනෙකු කොටුකර ගත්තේ ටීපනස් හය ගිනි අවි දෙකක් මිලිමීටර නවයේ පිස්තෝලයක්,ත්‍රි එයිට් රිවෝල්වර දෙකක් මාංචු කුට්ටමක් හාපොලිස් හා හමුදා නිළ ඇදුම් හා පතොරම් තොගයක්ද සමගය.
    කරාටේ දම්මික කරළියට එන්නේ මෙතැන් පටන්‍ය. එතැන් පටන් නොයෙකුත් පුද්ගලයන්ගේ හව්හරණ ලබමින් අපරාද රැසකට සම්බන්දකම් පැවත්වූ ඔහු සිදු කළ මිනිස් ඝාතන සංකයාව තිහකට ආසන්න බව පොලිසිය කීය. අතුරුගිරියේදී පොලිස් නිළදාරියකු ඝාතන කිරීම කඩුවෙල වසන්ත ඇතුළු පිරිස මරා දැමීම මාදින්නාගොඩ නවගමුව වදුරන්මුල්ලේ වැල්ලම් පිටිය, කොලොන්නාව ආදී ප්‍රදේශ වල සිදුවූ මිනිස් ඝාතන රැසක් පිළිබද දම්මිකට චෝදනා එල්ල වෙමින් තිබුනේය.

    උපුටගනිමකි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    කරාටේ දම්මික රාජපස්සලාගෙ එකෙක්ද?