හිරේ ගියාම මුන්ට ගහවිලු , හිරේ ඉන්නේ අපරාධ කාරයෝ කියන එක ලංකාවේ උන්ට මතක නැහැ, මෝඩයෝ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න නීති හදන්න කියන්නේ නැහැ, අපරාධ කාරයෝ විනිසුරුවොන්ගේ ජොබ් එක(වැරදි කාරයෝ තීරණය කරලා දනුදුවම් නියම කරන එක ) කරන කන් බලන් ඉන්නවා .
පොලිසියෙන් අවශ්‍ය සාක්ෂි 100% හරියට හොයල , උසාවියට ඉදිරිපත් කරන්න ඕන .
ඒවා කතා කරන්නේ නැහැ ලංකවේ උන් ,
සේයා දරුවාගේ case එකට අහිංසකයෝ දෙන්නෙක් ඇල්ලුවා , හිතපන් උන් දෙන්නව මැරුව නම් .
අල්ලපු 18 පොඩි එකා මානව හිමිකම් නඩු දැම්මා පොලිසියට විරුද්දව . ටික දවසකින් ඒ පොඩි එකාව කුඩු එක්ක ඇල්ලුව .
දඬුවම් දෙන්න නීතියෙන් (එල්ලන එකට අත්සන් කරන්න බැරි නම් ) . අවුරුදු 10ක් එක දිගට කස පහර හරි කමක් නැහැ ,ඒවා කරන්න නීති ඕන .
හරි වැරැද්ද තීරණය කරන්න ඕන විවෘත උසාවියේ .
ලංකාවේ තව වෙන්න ඕන දෙයක් උසාවි තීරණ විවේචනය කරන්න පුළුවන් වෙන්න නීතිය මාරු වෙන්න ඕන. කවුරු හරි විවේචනය කරොත් හිරේ යන්න වෙන්නේ ප්‍රජා අයිතියත් නැතුව .
අනිවාර්යෙන් උසාවි තීරණ විවේචනය කරන්න පුළුවන් වෙන්න නීතිය මාරු වෙන්න ඕන ලංකාවේ .
තව පොලිසියට අවංක (මොලේ තිබ්බට මදි ) උන් බඳවා ගන්න ඕන .
පොලිස් interview ගියපු උන්ගෙන් අහපන් connections නැතුව එපා උන විදිහ පොලිසියම .
connections නැති උන්ට යන්න වෙන්නෙ කොස්තාපල් .