කඩුවෙල වසන්ත කියන්නේ ඇත්තටම
හොඳ මිනිහෙක්....
ඒත් අවිගත්තෝ අවියෙන්ම නැසෙනවානේ.....
යාලුවා ඔයාගේ මේ කථාව ගොඩාක් වැදගත්
නොදන්නා කරුනුගොඩාක් දැනගත්තා...
අපේ යාලුවන්ට මේකෙන් ගොඩාක් දේවල් ඉගනගන්ඩ තියෙනවා..
දැන්වත් තේරුම් ගනිල්ලා ඔය දේශපාලුවන්ගේ තරම.....
තවත් අල්ලපල්ලා උන්ට...........
තවත් වැදගත් එක දෙයක් කියන්ඩ තියනවා....
අපි කෝච්චර බල්ලෝ කියලා පොලිසියට බැන්නත්
පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා සහ එහි නිලධාරීන් වගේඅය තවත් ඉන්නවා.....
සහකාර පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා මැරැනේ
අපිවෙනුවෙන් කියනඑක කවදාවත් අමතක කරන්න එපා.....
මේ TRED එක ඒ මහතාට උපහාරයක්ම වේවා...
බොහෝම ස්තුතියි.....................