කඩු ගෑ ගල

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දුටුගැමුණු සහ එළාර යන රජවරුන් අතර සිදුවූ විජිතපුර සටනේදී සෙබළුන් විසින් සිය අසිපත් මුවහත් කිරීම සඳහා භාවිතා කරන ලද "කඩු ගෑ ගල" අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි විජිතපුර ඓතිහාසික විහාරස්‌ථාන භූමියේදී දැකගත හැකිය. දිගින් අඩි පහක්‌ හා පළලින් අඩි එකහමාරක්‌ පමණ වූ මෙම ගල, විශාල වශයෙන් කඩු මුවහත් කිරීම නිසා බෙහෙවින් ගෙවී ගොස්‌ තිබේ.

    apura.jpg

    http://www.divaina.com/2015/08/31/news17.html
     
    Last edited:
    • Like
    Reactions: prathapa89

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ගල ගෙවිල තියෙන හැටියට හිතා ගන්න පුළුවන් එළාරගේ සේනාවගේ පුකවල් කොහොම පෙති ගහන්න ඇතිද කියලා
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113




    aniwa wijithapura pansale tiyenne.wijithapure mama igenath gattha:)etakota daham pasal giye e pansalata.

    ගල ගෙවිල තියෙන හැටියට හිතා ගන්න පුළුවන් එළාරගේ සේනාවගේ පුකවල් කොහොම පෙති ගහන්න ඇතිද කියලා
    :yes::yes:



    thanks.