මොකක්ද මචං ඇත්ත? මහින්ද ඇතුලු මහින්දගෙ පවුල රජ පවුලක් කියල කියන එකද?
ඒකනම් ඇත්තක් කියනවට වඩා ගැලපෙන්නෙ ඒක ඔයා මානසිකව හදාගත්ත දෙයක් කියල කිව්වනම් නේද.
මොකද ලංකාවෙ නීතිය අනුව රජ පවුල් දැන් නෑ. රටේ පරිපාලනයට එන්න ඕනෙ මහජන ඡන්දෙන්. එහෙම තියෙද්දි උඹ හිතන විදියට රජ පවුල් වගේ තාත්තගෙන් පස්සෙ පුතා , එයාගෙන් පස්සෙ මුණුපුරන් පාලනයට ගේන්න ඕනෙ කියල හිතනනවනම් , කරනවනම් ඒක ඒ මිනිස්සුන්ගෙ මානසික අවුලක්, නැතුව ඇත්ත නෙමේ.
එල්ලෙන්න එකෙක් නැත්තං, වෙන එකෙක් අල්ල ගනිං බං. උඹ හිටන්ගෙ පැත්තෙ එකෙක් නිසා වෙන්න ඇති.
