කඩේ අඹ අවුල් ඇයි
අපි කඩෙන් අඹ ගෙඩියක් ගත්තාම ඉස්සර වගෙ නෙමේයි දැන් කිසිම රසක් නැ නේද? දැන් අඹ වලට මොනාහරි chemical එකක් use වෙනවා ඉදවන්න.
මන් note කරපු දෙයක් මේක, කඩෙන් ගෙනාපු ගොඩක් අඹ වල පොත්ත දිහා බැලුවාම කහපාට පැල්ලම් වගේ තියෙනවා හරියට අපේ ඇගේ තියෙන අලුහම් වගෙ මෙහෙම තියෙන අඹ නම් කන්න බැ එක්කො පට්ට ඇබුල්.නැත්නම් තද chemical රහක් එනවා.
කපලා බලුවාමත් පාට තුනක් ඇතුල
මේ අඹ case එක ගැන එලකිරියෙ කස්ටියගෙ අත්දැකිම් මොනවද? හොද අඹ තොර ගන්නෙ කොහොමද?

Last edited:
කාබයිට් ඇගට ගියාම මොක වේයි ද