කඩේ යන්න කලින් උත්තර දීපල්ලකො

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    කඩේ යන්න කලින් උත්තර දීපල්ලකො

    හැමදාම යුධ අපරාද බයිලා ගහනව,
    එතනෝල් ගේන්නේ කව්ද....?
    බාර් තියෙන්නේ කාටද....?
    කුඩු ගෙන්නන්නේ කව්ද....?
    එක පාරක් මහින්ද මාමී කුඩු රජෙක්ව
    stf
    එකෙන්,
    වැටලුවාම ඒ ගෙදරට හෙලිකොප්ටරෙන් ගිහින්
    කුඩු රජාව බදාගෙන ඌව බේරගෙන
    මෙහෙයුම කරපු stf නිළධාරින්ව හොයාගන්ඩ
    නැතිකරා....
    ලංකාවෙ ලොකුම කුඩු කන්ටේනරේ ගෙනාව
    බාගෙට මැරිච්ච නාකි බල්ලට
    අද වෙනකනුත් නීතියක් ක්‍රියාත්මක කලාද ??
    මහ දවල් මරල දාපු භාරතගෙ මීනීමරුව අද නිදහස්....
    උතුම් වූ දළඳා මාළිගාව වටෙත් රේස් පැද්ද
    මුං අනුනායක නාහිමිවරුන් ඒපා කියද්දී,
    අනුරධපුරය බලු පවුලකට සින්නක්කර ලියාදුන්නා....
    රටම පවුලේ බූදලයක් කරගත්තු රාජපක්ෂ මාමිලා,
    තොපේ පස්චාත් භාගේ ඉරන දවස වැඩි ඈතක
    නෙවෙයි යුද්ධෙට මුවා වෙලා....
    මිහින් ලංකා පාඩුව....?
    IOS පාඩුව....?
    මත්තල ගුවන් තොටුපළ පාඩුව....?
    අපි ගෙවන්න ඕනා....
    අපේ බදු මුදල්,
    තොපි තව ගොන්නු වගේ දීහල්ලා....
    චීනේ අපිව හැමතැනකින්ම අවුරුදු 15-20ට බද්දට අරන්....
    බොලා නිදි....?
    එහෙන් ජාතිවාදේ අවුස්සනව,
    බොලා නිදි....?
    මාධ්‍යවේදීන් කීදෙනෙක් අතුරුදන්ද....?
    බොලා නිදි....?
    රජයේ රැකියා නිකන්ද දුන්නේ....?
    කොරියා රස්සා නිකන්ද දුන්නේ....?
    මහවැලියේ වැලිගොඩදාන්නේ අපිද....?
    සිලිකන් නිධිය වික්කේ මමද....?
    නිධන් කොල්ලකෑවේ මමද....?
    කෝ අර රත්තං කන්ටේනර් පෙට්ටි....?
    රේගුවට කථාකරල හොරබඩු නිදහස්
    කෙරෙව්වේ කොයිකාලේද....?
    සුනාමියට හම්බුන කෝටි 400ට වෙච්ච දෙයක් නෑ
    තොපි නිදි....
    ඔහොම්මම ඉඳාල්ලා....
    තොපිට වෙන්නේ වහකන්ඩ ඉස්සරහට....
    එදාට අපිට නායකයෝ නෑ....
    ඇයි ඉතින් මුන්ගේ අධිකරණයනේ....?
    නඩුත් මහින්ද මාමිගේ,
    බඩුත් මහින්ද මාමිගේ....
    අනේ බං....?
    ජොබ් එකකට යන්න නාමලයගේ කකුල් ලෙවකකා
    පස්සෙන් යන්න වෙන්නෙ තොපිට,
    ඒකත් හම්බෙයි උන්ගෙ පවුල් වල උන් දාලා Vacancy ඉතුරු උනොත්
    පාරේ හිගාකාපියව් එතකොට degree විසිකරලා..
    බොලා දන්න මඟුලක් නෑ,
    ගිහින් වැඩක් බලන් මහින්ද මාමිව දිනවාන්....
    එතකොට අනේ අපිට තව තව සෙල්ලම් බලන්ඩ
    පුළුවනිනේ....?
    ඉවර කොරගන්න එපා චිත්රපටිය ඈ....
    ලංකාවට සුබ අනාගතේ නැතිවෙයි....
    නොදකින් තවත් කඩේ යන තොපි :no::no::no:

    ලොවෙත් මහින්දයට මේ පාර නම් ඡන්දෙ දෙන්නෙ නෑ නෑ නෑමයි.
    මේ වගේ අවනීතිය රජ කරවන ඒකාධිපති
    හොර රජෙක්ට තවත් අවුරුදු 10ක් පාලනේ බාර දෙමුද ??
    No Way Bitches !!!
    :angry::angry::angry:
    https://m.facebook.com/story.php?st...26:mf_story_key.-8862461757020046919&__tn__=C


    මෛත්‍රීපාල දිනවමු !!!
    හොර පවුල එලවමු !!!
    ජය වේවා !!! :yes::yes::yes:

    2u6fn86.jpg

     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    අපි නම් පළිගන්නෑ හාමුදුරුවනේ කියපු එකා
    ආසනෙත් පැරදිලා
    ලිස්ට් එකෙන් ආපු ගොබිලට සෞඛ්‍ය ඇමතිකම දුන්නෙ ඇයි දන්නෑ
    :baffled::baffled::baffled:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙි ගොබිබයන්ට තියෙන් මහින්ද ජනාධිපතිවරයා එකක් ඉරිසියාව සහ තරහක් උන්ගේ රජයක් පේන තෙක් මානෙක් නැනේ. කරන්න තියෙන් උප්පරවැටිටි ඔක්කෝම දැමිමා හරි යන්නේ නැ. මෙි යක්කු ප්‍ර‍ාකරන්ට උනත් ඡන්දේ දෙන ජාතියක් මහින්දව පරදන්න. කමක් නැ ආතල් ගත්තාදෙන් සුරැදු පරිදි ඡන්ද කාලෙට මෝඩ අතල් ගන්නවා දිනලා වගේ කෑ ගහනවා මඩ ගහනවා අන්තිමට හුලං බැහැලැ විරෝ පටිටමි ගහගෙන ඉන්නවා ආයෙත් ඡන්දයක් එනතුරැ
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ලොවෙත් මහින්දයට මේ පාර නම් ඡන්දෙ දෙන්නෙ නෑ නෑ නෑමයි.

    එල බන් උඹලා තමයි
    පොද්ගලික
    වාසියට තමන්ගේ රට පාවා දෙන් නැති
    රටට ආදරේ කරන නියම කොල්ලෝ
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මෙි ගොබිබයන්ට තියෙන් මහින්ද ජනාධිපතිවරයා එකක් ඉරිසියාව සහ තරහක් උන්ගේ රජයක් පේන තෙක් මානෙක් නැනේ. කරන්න තියෙන් උප්පරවැටිටි ඔක්කෝම දැමිමා හරි යන්නේ නැ. මෙි යක්කු ප්‍ර‍ාකරන්ට උනත් ඡන්දේ දෙන ජාතියක් මහින්දව පරදන්න. කමක් නැ ආතල් ගත්තාදෙන් සුරැදු පරිදි ඡන්ද කාලෙට මෝඩ අතල් ගන්නවා දිනලා වගේ කෑ ගහනවා මඩ ගහනවා අන්තිමට හුලං බැහැලැ විරෝ පටිටමි ගහගෙන ඉන්නවා ආයෙත් ඡන්දයක් එනතුරැ

    මඩද ගහල තියෙනෙනේ කාළකන්නියො මේ ??
    බොරුද මේ කියල තියෙන්නේ,
    තොපේ ඒකාධිපති මහරජාගේ වැඩ ගැන මේ කියල තියෙන්නේ
    තොපි වගේ අඳ ගොලු බීරි හරකුන්ට ඕව පේනනෙ නෑ ගොනෝ
    තෝත් මොකක් හරි හොර ජාවාරමක් කරනව ඇති මරාගේ ආරක්ශාව අරන්
    ඒකනේ බල්ලෙක් වගේ බුරන්නේ.
    උත්තර දීපන් අහපුවට මොළයක් තියනව නම්
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    හැමදාම යුධ අපරාද බයිලා ගහනව,
    එතනෝල් ගේන්නේ කව්ද....?
    බාර් තියෙන්නේ කාටද....?
    කුඩු ගෙන්නන්නේ කව්ද....?
    එක පාරක් මහින්ද මාමී කුඩු රජෙක්ව
    stf
    එකෙන්,
    වැටලුවාම ඒ ගෙදරට හෙලිකොප්ටරෙන් ගිහින්
    කුඩු රජාව බදාගෙන ඌව බේරගෙන
    මෙහෙයුම කරපු stf නිළධාරින්ව හොයාගන්ඩ
    නැතිකරා....
    ලංකාවෙ ලොකුම කුඩු කන්ටේනරේ ගෙනාව
    බාගෙට මැරිච්ච නාකි බල්ලට
    අද වෙනකනුත් නීතියක් ක්‍රියාත්මක කලාද ??
    මහ දවල් මරල දාපු භාරතගෙ මීනීමරුව අද නිදහස්....
    උතුම් වූ දළඳා මාළිගාව වටෙත් රේස් පැද්ද
    මුං අනුනායක නාහිමිවරුන් ඒපා කියද්දී,
    අනුරධපුරය බලු පවුලකට සින්නක්කර ලියාදුන්නා....
    රටම පවුලේ බූදලයක් කරගත්තු රාජපක්ෂ මාමිලා,
    තොපේ පස්චාත් භාගේ ඉරන දවස වැඩි ඈතක
    නෙවෙයි යුද්ධෙට මුවා වෙලා....
    මිහින් ලංකා පාඩුව....?
    IOS පාඩුව....?
    මත්තල ගුවන් තොටුපළ පාඩුව....?
    අපි ගෙවන්න ඕනා....
    අපේ බදු මුදල්,
    තොපි තව ගොන්නු වගේ දීහල්ලා....
    චීනේ අපිව හැමතැනකින්ම අවුරුදු 15-20ට බද්දට අරන්....
    බොලා නිදි....?
    එහෙන් ජාතිවාදේ අවුස්සනව,
    බොලා නිදි....?
    මාධ්‍යවේදීන් කීදෙනෙක් අතුරුදන්ද....?
    බොලා නිදි....?
    රජයේ රැකියා නිකන්ද දුන්නේ....?
    කොරියා රස්සා නිකන්ද දුන්නේ....?
    මහවැලියේ වැලිගොඩදාන්නේ අපිද....?
    සිලිකන් නිධිය වික්කේ මමද....?
    නිධන් කොල්ලකෑවේ මමද....?
    කෝ අර රත්තං කන්ටේනර් පෙට්ටි....?
    රේගුවට කථාකරල හොරබඩු නිදහස්
    කෙරෙව්වේ කොයිකාලේද....?
    සුනාමියට හම්බුන කෝටි 400ට වෙච්ච දෙයක් නෑ
    තොපි නිදි....
    ඔහොම්මම ඉඳාල්ලා....
    තොපිට වෙන්නේ වහකන්ඩ ඉස්සරහට....
    එදාට අපිට නායකයෝ නෑ....
    ඇයි ඉතින් මුන්ගේ අධිකරණයනේ....?
    නඩුත් මහින්ද මාමිගේ,
    බඩුත් මහින්ද මාමිගේ....
    අනේ බං....?
    ජොබ් එකකට යන්න නාමලයගේ කකුල් ලෙවකකා
    පස්සෙන් යන්න වෙන්නෙ තොපිට,
    ඒකත් හම්බෙයි උන්ගෙ පවුල් වල උන් දාලා Vacancy ඉතුරු උනොත්
    පාරේ හිගාකාපියව් එතකොට degree විසිකරලා..
    බොලා දන්න මඟුලක් නෑ,
    ගිහින් වැඩක් බලන් මහින්ද මාමිව දිනවාන්....
    එතකොට අනේ අපිට තව තව සෙල්ලම් බලන්ඩ
    පුළුවනිනේ....?
    ඉවර කොරගන්න එපා චිත්රපටිය ඈ....
    ලංකාවට සුබ අනාගතේ නැතිවෙයි....
    නොදකින් තවත් කඩේ යන තොපි :no::no::no:

    ලොවෙත් මහින්දයට මේ පාර නම් ඡන්දෙ දෙන්නෙ නෑ නෑ නෑමයි.
    මේ වගේ අවනීතිය රජ කරවන ඒකාධිපති
    හොර රජෙක්ට තවත් අවුරුදු 10ක් පාලනේ බාර දෙමුද ??
    No Way Bitches !!!
    :angry::angry::angry:
    https://m.facebook.com/story.php?st...26:mf_story_key.-8862461757020046919&__tn__=C


    මෛත්‍රීපාල දිනවමු !!!
    හොර පවුල එලවමු !!!
    ජය වේවා !!! :yes::yes::yes:

    2u6fn86.jpg


    උඹ ඕක කිව්වෙ මොන බලාපොරොත්තුවක් ඇතුවද?
    ඉස්සර කාලෙ මිනිස්සු බීරී අලින්ට වීනා වාදනය කරල වැඩක් නෑ කිව්වෙ කට කහනවටද බන්? උඹ කඩේ යන උන්ව එක්කන් ගිහින්ම සාක්ෂී ඇතුව පෙන්නුවත් මුන් පිලිගන්නේ නෑ. :growl::growl:
    අපි උඹල නෙමේ බුදු හාමුදුරුවො ඇවිත් කිව්වත් උන් වහන්සේටත් කැත විදියට බනින උන් දැන් ඉන්නේ. (ආගම ගාව ගත්තට සොරි වෙන්න ඕනේ :no::no:)
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පොඩි අදහස් ටිකක් දෙන්නම් රූපයේ තියෙන දේවල වලට:D

    මේක මහ මීහරක් කතාවක්නේ බන්

    01. දේශපාලනය කියන්නේ හුගක් වෙලාවට පෞද්ගලික වාසියට තමයි.ඔය දෙපැත්තටම පනින ගෙම්බෝ රට හදන්න ආසාවක් තියෙනව කියල හිතන් ඉන්නවනම් ඒකා පිස්සෙක්.:yes:

    02. කොච්චර සුදුසුකම් තිබ්බත් රජයේ රැකියාවක් ගන්න අමාරුයි.ඒකට ඇමතියෙක් අල්ල ගන්න ඕනේ. ඒ වගේ අවස්ථාවක රැකියාව හම්බෞනකෙනා හිතුවොත් ඇමති වෙනුවෙන් චන්දෙ දෙනවා කියල ඒකේ ඇති වැරැද්දක් නෑ:no:

    03. රු 2170000 තියෙන බයික් එක 50,000 හම්බ උනාම ඕන කෙනෙක් සතුටුයි. ඒවගෙමයි ඒවෙනුවෙන් චන්දය දෙනවද නැද්ඩ තීරනය කරන්නේ වාසිය ලැබු කෙනා. :rolleyes:

    04. රටේ බිලියන් ගානක් යොදවන්න ප්‍රාග්ධනයක් නෑ. ඒ නිසා නයක් ගන්න වෙනවා (හරියට උබ ගෙයක් හදන්න ලෝන් එකක් ගන්නව වගේ.) ගසාගෙන කෑම තියෙනවා. ඒවා වෙනම කතා කරන්න.:D

    05. ව්‍යාපාරික ගුන්ඩු:D

    06. මේක නම් හරියට හරි.:rofl:

    07. මෝඩම කතාව.:angry: ඕන කෙනෙකුට තීරනයක් ගන්නත්, කැමති කෙනෙකුට චන්දය දෙන්නත් අයිතිය තියෙනවා.උබ හිතනවානම් රටෙ ඔක්කොම උබට ඕන එකාට චන්දෙ දෙන්න ඕනේ කියල දැන් ඉන්න ඒකදිපතියයි උබෙයි වෙනසක් නෑතිවෙනවා.


    :)
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    උඹ ඕක කිව්වෙ මොන බලාපොරොත්තුවක් ඇතුවද?
    ඉස්සර කාලෙ මිනිස්සු බීරී අලින්ට වීනා වාදනය කරල වැඩක් නෑ කිව්වෙ කට කහනවටද බන්? උඹ කඩේ යන උන්ව එක්කන් ගිහින්ම සාක්ෂී ඇතුව පෙන්නුවත් මුන් පිලිගන්නේ නෑ. :growl::growl:
    අපි උඹල නෙමේ බුදු හාමුදුරුවො ඇවිත් කිව්වත් උන් වහන්සේටත් කැත විදියට බනින උන් දැන් ඉන්නේ. (ආගම ගාව ගත්තට සොරි වෙන්න ඕනේ :no::no:)

    ඇත්ත තමයි බන්.
    ඒත් ඔය කඩේ යන එකෙක් වත්
    මේවට උත්තරයක් දෙයිද බලපන්කෝ.......
    මරාගේ වටේ ඉතුරු වෙලා ඉන්න ඔක්කොම
    හොර තක්කඩි රැළක් දැන්

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කඩේ යන්න කලින් කියලා මාතෘකාව දාලා ත්‍රේඩ් එකේ උඹ කඩේ ගිහින් තියෙන්නෙ..
    කතාව නම් ඇත්ත.. හැබැයි ඕකුන් දෙන්නටම ඡන්දෙ දෙන්නෑ..
     

    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    ඕවා දැම්ම කියල මෛත්ත්‍රිට චන්දෙ දෙන්නේ නෑ බන්..කීසැරයක් කියන්නද ...මහින්ද තමයි දින්නේ ..