State terrorism must be defeated
It's Already Defeated,& They are packing their luggages....



State terrorism must be defeated



කඩේ යන්න කලින් කියලා මාතෘකාව දාලා ත්‍රේඩ් එකේ උඹ කඩේ ගිහින් තියෙන්නෙ..
කතාව නම් ඇත්ත.. හැබැයි ඕකුන් දෙන්නටම ඡන්දෙ දෙන්නෑ..
පොඩි අදහස් ටිකක් දෙන්නම් රූපයේ තියෙන දේවල වලට
මේක මහ මීහරක් කතාවක්නේ බන් (මී හරක් කතාවක් නෙමේ. උබේ බුද්ධියේ අඩුවක් තියෙන්නේ)
01. දේශපාලනය කියන්නේ හුගක් වෙලාවට පෞද්ගලික වාසියට තමයි.ඔය දෙපැත්තටම පනින ගෙම්බෝ රට හදන්න ආසාවක් තියෙනව කියල හිතන් ඉන්නවනම් ඒකා පිස්සෙක්.
පුද්ගලික වාසියට හොරෙක් රජ කරවනවා කියන්නේ ඌ කුහක ආත්මාර්ථකාමියෙක්.
02. කොච්චර සුදුසුකම් තිබ්බත් රජයේ රැකියාවක් ගන්න අමාරුයි.ඒකට ඇමතියෙක් අල්ල ගන්න ඕනේ. ඒ වගේ අවස්ථාවක රැකියාව හම්බෞනකෙනා හිතුවොත් ඇමති වෙනුවෙන් චන්දෙ දෙනවා කියල ඒකේ ඇති වැරැද්දක් නෑ
සුදුසුකම් තියන උන්ට රැකියාවක් ගන්න අමාරු වෙලා තියෙන්නේ ඇමතිලාගේ ලියුමට පත්වීම් ගන්න ගොබිලො නිසානේ බන්.
උන්ගෙන් vacancy fill උනාම උපාධි තියන උන්ට වෙන්නෙ සිය දිවි නසාගන්න.
03. රු 2170000 තියෙන බයික් එක 50,000 හම්බ උනාම ඕන කෙනෙක් සතුටුයි. ඒවගෙමයි ඒවෙනුවෙන් චන්දය දෙනවද නැද්ඩ තීරනය කරන්නේ වාසිය ලැබු කෙනා.
මේකටත් 1 උත්තරේම තමා
04. රටේ බිලියන් ගානක් යොදවන්න ප්‍රාග්ධනයක් නෑ. ඒ නිසා නයක් ගන්න වෙනවා (හරියට උබ ගෙයක් හදන්න ලෝන් එකක් ගන්නව වගේ.) ගසාගෙන කෑම තියෙනවා. ඒවා වෙනම කතා කරන්න.
යකෝ ගොනෝ මේ ගසාකන්නේ උබේත් මගේත් අම්මලා තාත්තලා දහ දුක් විදලා මහන්සි වෙලා හොයන සල්ලි. වෙනම කතා කරන්න බෑ බන් මට නම්
05. ව්‍යාපාරික ගුන්ඩු
06. මේක නම් හරියට හරි.
07. මෝඩම කතාව.ඕන කෙනෙකුට තීරනයක් ගන්නත්, කැමති කෙනෙකුට චන්දය දෙන්නත් අයිතිය තියෙනවා.උබ හිතනවානම් රටෙ ඔක්කොම උබට ඕන එකාට චන්දෙ දෙන්න ඕනේ කියල දැන් ඉන්න ඒකදිපතියයි උබෙයි වෙනසක් නෑතිවෙනවා.
![]()
කඩේ යන්න කලින් කියලා මාතෘකාව දාලා ත්‍රේඩ් එකේ උඹ කඩේ ගිහින් තියෙන්නෙ..
කතාව නම් ඇත්ත.. හැබැයි ඕකුන් දෙන්නටම ඡන්දෙ දෙන්නෑ..



කඩේ යන්න එපා කිව්වේ නැහැනේ බන් කාටවත්.
යන්න කලින් උත්තර දෙන්නනේ කිවුවේ.
o/l සිංහල ෆෙල්ද උඹ ??![]()

චන්දෙ දවසට ගිහින් බුලත් කොලෙවත් කාපන් අර යුනිකොඩ් වලින් උබ ගහපු පල්හැලි අපරදෙ
මට ඕන එකාට දෙන්න ඕන නෑ බන් කවුරුත් ඡන්දේ.
හොරෙක්ට, අපරාධකාරයෝ රෙද්ද අස්සේ දාගෙන රකින් නැති
හොද කෙනෙක්ට දීපන් !!!
ඉතිං යන්න කලින් උත්තර දෙන්න කියලනේ තියෙන්නෙ.. උඹ උත්තර දෙන්න කලින් කඩේ ගිහින්නේ.. කමක් නෑ.. කැරි මරාට බැනපං..
මරාට සොරි ඩොට් කොම් වෙනවා බං මේපාර.. බලපං හිනාවක්වත් නෑ මූණෙ.. පුකේ ඇරල වගේ ඉන්නෙ..
ආන්ඩුව ගොඩාක් ජඩ වැඩ කරනවා ඒකේ සැකයක් නෑ.
උබට ඇමතියෙක් උදව්වක් කලොත් උබට යුතුකමක් තියෙනවා ඇමති හෝ උදව්ව කල පුද්ගලයා වෙනුවෙන්.
එහෙම නොකලොත් තමයි මචන් කුහකයි කියන්නේ. (වැඩේ කරගෙන පස්සේ අතාරින එක )
උබ ඔය තරහෙන් කතාකරන්නේ ඒකයි මධ්‍යස්ථව හිතන්න බැරි
100%ක්ම හරි මචන්.ඒත් අපි උබලා වගේ නැතුව දේශපාලනෙන්ම යැපෙන කොටසක් ඉන්නව. කරුමෙට ඒ කොටසට හැකියාවක් තියෙනවා ආන්ඩුවක් පත් කරන්න හරි නැති කරන්න හරි. ඒ නිසයි මරා දිනන්නේ.හොදට බලපන් මරා සහනයක් දුන්නොත් දෙන්නේ පොඩිම මිනිහටයි සල්ලි කාරයටයි විතරයි.මැද උන්ට මුකුත් නෑ. එහෙම උනාම තමයි උන් ගිහින් මරාට චන්දෙ දෙන්නේ,අපිට ඒක වැරදියි කියන්න බෑ. මැද ඉන්න උන්ට තමයි මරාව පේන්න බැරි වෙලා ඉන්නේ.මචං මට job ගන්න වත් bike ගන්න වත් කිසිම ඇමතියෙක්ගේ පස්සේ යන්න ඕන නෑ.
මට ඒ 2ම තියනවා.
job එකක් නැති උනත් මම උන්ගෙ පස්සෙන් වැද වැද යන්නෑ.
මම ඉගෙනගෙන තියන දෙයින් මම ජීවත් වෙනවා.
එහෙම බැරි ගොන්නු තමයි බන් දෙකට 3ට නැමි නැමි පස්සෙන් යන්නෙ එක එකාගේ.
එතකොට සුදුසුකම් තියන උන් අතේ සතේ නැතුව ගෙවල් වල ඉද්දී
a/l වත් පාස් නැති උන් job වල ඉද්දි ඒක සාධාරණද කියහන්කෝ ???

ඒ බන් මාව ඇඩ් කරපල්ලා,මට රික් එවන්න බැහැ කාටවත්tak gaala accept karanawa
https://beta.hive.im/join/e5d1
HIVE එකට ඕන තරම් Thread තියෙද්දි මේවගෙ Links දාන්න එපා.
නම දාලම Rep කපල ඇති. REP -12 K_ZONE
රටට හෙන ගැහුවත් තොපි HIVE Request දදා ඉදී
![]()
![]()
![]()

කතා කරලා වැඩක් නෑ බං. ඕව ගැන කතා කරන්න ගියොත් ඇඟේ ලේ රත් වෙනවා. එච්චරයි.
