кσяη ησρє;17123197 said:Bump... Sira kathawa ban.. monawa karannada...![]()

ඇත්ත කතාව බන්z. පිරිසිඳුවට කන්න දෙයක් නෑ තමා.
+Rep

ඇත්ත කතාව බන්.
+Rep.

sira seen eka. kotuwen nam kawadawath kema ganna epa. thathwe oita anthayi![]()

ලඟදි ආරංචියක් ආවා ඔය හොඳට හැපෙන බයිට් වලට ප්ලාස්ටික් වතුර බෝතල් උණු කරලා දානවා කියලා.. කවුරුහරි දන්නවද ඒකේ ඇත්ත නැත්ත???
සිරා කතාව.. අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ. ලඟදි මං බුරියානි එකක් ගෙනාව.. බාගයක් කාගෙන යද්දී කුරුමිනියෙකුත් දාලා තිබ්බා ප්‍රෝටීන් වැඩි වෙන්නද කොහෙද.. අඩෝ කන්න දෙන එකවත් හරියට දෙන්නේ නෑනේ අපේ රටේ හෝටල් කාරයෝ.ලඟදි ආරංචියක් ආවා ඔය හොඳට හැපෙන බයිට් වලට ප්ලාස්ටික් වතුර බෝතල් උණු කරලා දානවා කියලා.. කවුරුහරි දන්නවද ඒකේ ඇත්ත නැත්ත???
![]()

කවදාවත් කන්න එපා ඕව. කලකන්නියෝ. කොටුවේ කෑම කඩ සේරම එකයි 