කඩේ රසටත් වඩා රස නියම ෆ්‍රයිඩ් රයිස් රෙසිපිය - Easy and Delicious Fried Rice 🍚 Recipe 👩‍🍳

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රහ ඇති. පෙනුම නං කන්න හිතෙන පාටක් නෙමෙයි තියෙන්නේ. ලස්සන නැහැ. කැරට්,ලීක්ස් ලොකු වැඩියි.
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ASMR voice ekak tyne :love:

    :yes:

    රහ ඇති. පෙනුම නං කන්න හිතෙන පාටක් නෙමෙයි තියෙන්නේ. ලස්සන නැහැ. කැරට්,ලීක්ස් ලොකු වැඩියි.

    පෙනුම හිතන්න එපා, ඒ වොයිස් එකට ඇස් දෙක වගෙන රයිස් කන්න පුලුවන්
    ------ Post added on Jun 6, 2021 at 2:09 PM
     
    • Haha
    Reactions: Aperahata

    CodeFreaker

    Junior member
  • Jan 19, 2013
    31
    27
    18
    තරහ වෙන්න එපා බොල !! මේ එළවලු බත් එකක්.. fried rice නෙමේ:

    පොඩි අදහස් ටිකක් දෙන්නම් ...

    1.අලුත් බත් ගන්නවට වැඩ පරණ බත් නම් හොඳි.. බාස්මති හෝ කීරි සම්බා.. අනිත් හාල් ජාති ගන්න එපා කැකුළු නාඩු..
    2.කැරට් සහ ලුණු කොළ හොඳටම ඇති...ගෝව දන්නා එපා ලීක්ස් උනත්.. එකක් බත් එක පෙන්ගෙන්න බලනව අනිත් එක ගෝව ලීක්ස් රස අවුල් බන්..
    3.පොල් තෙල් වල තාපාංකය මදි..එළවලු තෙල් වගේ ගොඩක් ගොඩයි..
    4.සෝය සෝස් ටික්කක
    5. කඩේ වෝක් එකම ඕන නේ වෝක් වගේ එකක් නම් ලේසි වැඩේ වැඩේට..

    ඔය ටික ඇති..
    1.තෙල් ටිකක් රත්වෙන්න දල..බිත්තරය මුලින්ම තෙලට දල පොඩ්ඩක් හයිවෙනකොටම scramble එග්ග්ස් ගානට තියපල්ලා.එක වෙනම තියපන් මේක අඩු ගින්දරේ කරපල්ලා.
    2.දැන් එකටම ගින්දර සැරටම වැඩි කරලා තෙල් ටිකක් දල රත් වෙනකොට බත් ටික දල බැදපන් ,,බත් වල වතුර ගතිය යනකන්..ඊට පස්සේ එකට කැරට් සොයා සෝස් ලුණු (salt ) දපාල...හොඳට fry කරපන්..අන්තිමට ලුණු කොළ (ලුණු බිජ්ජත් එක්කම) බිත්තර ටික දාලා. හොඳට.. කලවම් කරපන්..බත් කැට තියන්න එපා..සොයා සෝස් වැඩි කරගන්න එපා මගේ දෙය්යෝ ..සුට්ටක් දාපන් කර වෙන්න. බත් එක්කම...ලුණු වලින් තම එන්නේ..ඔය පෙරේත රහ..
    හදල කාල බලලා කියපන්.. මම ගෙදර හදන්නේ මෙහෙම තාම ..ඕකට කුකුල්මස්,හරි සී ෆුඩ් මොන හරි පොදක් fry කරලා දාපන්.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642

    හරියට හරි
     
    • Like
    Reactions: Solo Rider