Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    10565202_1459425000976322_131932101378235973_n.jpg


    :D:D:D:D:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩි පුරම ඔන්ලයින් කඩේ යන්නෙ කවුද කියල තේරුවොත් නම් උබට සම්මානෙ ගන්ඩ පුලුවන්.:yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    වැඩි පුරම ඔන්ලයින් කඩේ යන්නෙ කවුද කියල තේරුවොත් නම් උබට සම්මානෙ ගන්ඩ පුලුවන්.:yes::yes:

    මහින්දටද?

    තෝරන්න අමාරුයි

    මොකෝ උබයි සුනිමල් දෙන්නගේ තරගය අසමසමයි.
    අපිට හිතාගන්නවත් විදියක් නැහැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දටද?

    තෝරන්න අමාරුයි

    මොකෝ උබයි සුනිමල් දෙන්නගේ තරගය අසමසමයි.
    අපිට හිතාගන්නවත් විදියක් නැහැ
    නැ විපක්ශෙට:P:P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    jvp පැත්තට නම් මාත් අයිති වෙනවා ඇති. හරිදේ නේ බන් jvp එකන් කියන්නේ
    පතිරනයා යනවා සහ්න්න unp එකට

    උබ තමයි මහින්දට යන්නේ

    :D

    මහින්ද මොන කලත් උබට හරි :D
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වැඩි පුරම ඔන්ලයින් කඩේ යන්නෙ කවුද කියල තේරුවොත් නම් උබට සම්මානෙ ගන්ඩ පුලුවන්.:yes::yes:

    ඉතින් බන් හොර ආණ්ඩුවේ පස්ස හෝදනවට වඩා කොච්චර හොඳද විපක්ෂෙට කඩේ යන එක. එක නම්බුයි බන්. ආණ්ඩුවේ පස්ස ලොවන්න උඹ ඉන්නවනේ. ඒ ඇති. :P:rofl: