කඩොලානද? පිට්ටනියද? ඔක්සිජන්ද?
ඇය වෙනුවෙන් අප? ඇයි ඒ..මුහුදු ජලය ආශ්‍රිතව පමණක් දක්නට ලැබෙනා විවිධත්වයෙන් පිරි ශාක විශේෂ රැසක් සහිත හරිම අපූරු හා ඉතා වැදගත් ශාක ප්‍රජාවක් තමයි කඩොලාන කියන්නේ. සාමාන්‍ය ශාක වලට අධික ලවණ සහිත ජලයේ වර්ධනය වීමට අපහසු වූවත් කඩොලාන ශාක වැඩිපුර ලවණ එම ශාක වල පත්‍ර මඟින් ලවණ කැටිති ලෙස පිට කරන නිසා ඔවුනට ඉතා සාර්ථකව මුහුදු ජලය ආශ්‍රිතව වර්ධනය වීමට පුලුවන්.
ඉතිං ඇයි මේ කඩොලාන මේ තරම් විශේෂ?
සාමාන්‍යයෙන් ගොඩබිම වැඩෙන ශාක වලින් අපට ලැබෙන සේවය ගැන ඔබට අමුතුවෙන් කියන්නට ඕනෙ නැහැ නෙ.අපි බලමු කඩොලාන ශාක වලට පමණක් විශේෂිතවූ වැදගත්කම් මොනවද කියලා.
READ MORE