කඩොලාන මෙච්චර වටින්නේ ඇයි ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    දාපු කෙනාව අමතක වෙලා හොයාගන්න බැරුව හිටපු නූලක්....
    සුපිංවතෙක් උඩ අරගෙන...

    මට මතක තිබුණෙ අරුම්බෙයා දාපු නූලක් කියල...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දාපු කෙනාව අමතක වෙලා හොයාගන්න බැරුව හිටපු නූලක්....
    සුපිංවතෙක් උඩ අරගෙන...

    මට මතක තිබුණෙ අරුම්බෙයා දාපු නූලක් කියල...

    dn kiyewwe bn eka patta bn
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    dn kiyewwe bn eka patta bn
    හැම නූලටම බම්පර් දාන මිනිහටත් මේක මගහැරිල....
    ඛේදවාචකයක්.....
    ඕක තමයි කියන්නෙ, ගොම රිටි උඩ එනව මිණි කැට යට යනව කියල...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,389
    113
    Colombo, Sri Lanka
    anna ekai kynne kadolana rakaganna one api
    අපේ මුළු මත්ස්‍ය සම්පතම රඳා පවතින්නේ කඩොලාන මත. කඩොලාන පරිසරය තමයි බොහෝ මත්ස්‍යන් අභිජනනය සඳහා පාවිච්චි කරන්නේ. තව ඉස්සෝ කුනිස්සෝ කකුළුවෝ වගේ මත්ස්‍ය ආහාර දාමයේ උඩින්ම ඉන්න සතුන්ගේ චර්යාව රඳා පවතින්නේ කඩොලාන මත. කඩොලාන විනාස උනොත් ඝර්ම කලාපිය මත්ස්‍ය සම්පත විනාශ වී යාම වලක් වන්න බෑ. ස්තුතියි සහෝදර ඔබ දෙපලට ... @PHBhagya , @hodakolla (y)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපේ මුළු මත්ස්‍ය සම්පතම රඳා පවතින්නේ කඩොලාන මත. කඩොලාන පරිසරය තමයි බොහෝ මත්ස්‍යන් අභිජනනය සඳහා පාවිච්චි කරන්නේ. තව ඉස්සෝ කුනිස්සෝ කකුළුවෝ වගේ මත්ස්‍ය ආහාර දාමයේ උඩින්ම ඉන්න සතුන්ගේ චර්යාව රඳා පවතින්නේ කඩොලාන මත. කඩොලාන විනාස උනොත් ඝර්ම කලාපිය මත්ස්‍ය සම්පත විනාශ වී යාම වලක් වන්න බෑ. ස්තුතියි සහෝදර ඔබ දෙපලට ... @PHBhagya , @hodakolla (y)
    watina thread ekak mcn
     
    Rankira

    Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    @NRTG ,
    ත්‍රෙඩ් එකට ඔයාගේ මහන්සියට සරිලන වටිනාකමක් හම්බුවෙලා නැති උනාට කිහිප දෙනෙක් හරි මේක අගය කරලා තියෙනවා. හරි වටිනා විස්තරක් මිත්‍රයා ගොඩක් ඉස්තුතියි. (y)
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,389
    113
    Colombo, Sri Lanka
    @NRTG ,
    ත්‍රෙඩ් එකට ඔයාගේ මහන්සියට සරිලන වටිනාකමක් හම්බුවෙලා නැති උනාට කිහිප දෙනෙක් හරි මේක අගය කරලා තියෙනවා. හරි වටිනා විස්තරක් මිත්‍රයා ගොඩක් ඉස්තුතියි. (y)
    Thanks Bro ... (y)
     
    Similar threads