කඩ කරන පොරවල් කවුද ඉන්නේ මට මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    POS එකක් දාගන්න වෙනවා, නැත්නම් ලාභ බලන්න ගියාම ඔලුවේ පොට යනවා,
    හැම අයිටම් එකම, කෝස්ට් එක, ස්ටොක් එක තියෙන රැක් එක, රී ඕඩර් ලෙවල් එක, කම්මැලි නැතුව එන්ටර් කරගන්න,

    ඊට පස්සේ හැම බිලක්ම පොස් එක හරහා යන්න, අතින් බිල් ලියන්න යන්න එපා

    සොෆ්ට්වෙයා එකේ තියෙනවනම් daily expenses record එකෙන් රෙකෝඩ් කරන්න, එහෙම නැත්නම් ලෙජර් පොතක් අරන් දිනපතා යන වියදම් ටික ලියාගන්න,

    pos එකේ inventory management තියෙනවනම් purchase order දාලා good received notes දාල ස්ටොක් එක මැනේජ් කරගන්න,

    නැත්නම් ලෙජර් පොතක් අරගෙන එක එක සප්ලයර්ස්ලට වෙන වෙනම පිටු දාගන්න, අයිටම් එකක් ලැබුනම එකේ වැලියු එක ලෙජර් එකේ ලියලා,ඒ පිටුවට එකේ බිල දාලා තියන්න, නියමිත දවසට ගෙවල, ඒක ලෙජර් පොත ලියලා, ගෙවපු බිල් ටික වෙනම අරන් තියන්න.

    මාසේ අන්තිමට pos එකෙන් gross profit බලන්න, (daily expenses record කරේ pos එකෙන්ම නම් net profit බලන්න පුළුවන්,) daily expenses , පඩි නඩි පොත ලිව්වනම් මාසේ වියදම් එකතුව gross profit එකෙන් අඩු කරන්න. එතකොට මාසෙට ඔයාට ශුද්ධ ලාභෙ එනවා, ශුද්ධ ලාභෙන් කොටසක් ව්‍යාපාරයේ ඉදිරිය ගැන හිතල ඉතුරු කරන්න, ඉතුරු කොටස ඔයාගේ වියදමට ගන්න,

    එදිනෙදා බඩු ගන්න පුළුවන් ඔයාගේ daily cash flow එකෙන්, හැබැයි තමාගේ පමණ දැනගෙන purchase කරන්න, ලොකු රෝල් වලට බැංකු ණය වලට මුලදී හිර නොවී ඉන්න පුලුවන්නම් වැඩි හොදයි
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts

    Pos system ekak ganna kiyak yanoda
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle

    Aronium sysyem eka hodai da ? free nisa gatta. printer ekak ganna inne thama item add kale na,
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Pos system ekak ganna kiyak yanoda
    dan godak aya pos karanawa, e hinda godak adu ganan wala idan laksha 3-4 wenakam system thiyenawa, after sale service ekath balanna, hadissiye hari technical case awoth epa wenawa, oya pos daana podi kollo dammata passe hoyagannath na, hardware awlak nam goda daganna puluwan, software issue ekak awoth thama prashne
    Aronium sysyem eka hodai da ? free nisa gatta. printer ekak ganna inne thama item add kale na,
    ekanam danne na bro, mama use karanne salli walata gaththa ekak, ekath dan outdated wage, aluth solution ekakata yanna inne
     
    • Like
    Reactions: LPMAC

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    dan godak aya pos karanawa, e hinda godak adu ganan wala idan laksha 3-4 wenakam system thiyenawa, after sale service ekath balanna, hadissiye hari technical case awoth epa wenawa, oya pos daana podi kollo dammata passe hoyagannath na, hardware awlak Aronium nam goda daganna puluwan, software issue ekak awoth thama prashne

    ekanam danne na bro, mama use karanne salli walata gaththa ekak, ekath dan outdated wage, aluth solution ekakata yanna inne
    mokadda shop eka karnne bro