මටත් ඔය ප්රශ්නෙ තියෙනවා වෙලාවකට. අම්මගෙනුයි තාත්තගෙනුයි නෙමෙයි අපේ මල්ලිගෙන්.. කන පැලෙන්න සින්දු දානවා. එපා වෙනවා එතකොට. හැබැයි තාත්තට කියුවොත් දාන්න දෙන්නෙ නෑ.. එයාලට කියන්න. එතකොට කරදර කරන එකක් නෑ..![]()
ඔය ප්රශ්න ඔක්කොම අපේ ගෙදර තියෙනවා. මං පාඩම් කරන කොට බල්ලෙක්වත් ගනන් ගන්නේ නෑ. මල්ලී පාඩම් කරන කොට ටීවී තියා මට phone එකේ Video එකක් වත් සද්දෙන් දාන්න බෑ. මේ ලගදි ත් meeting එකක් තිබ්ලා මං හිටියේ balcony එකට වෙලා![]()
![]()
අලියෙක්ගේ කනකට ගහන්නද මේවා?ear plugs use karanna
![]()
malli mageykaමටත් ඔය ප්රශ්නෙ තියෙනවා වෙලාවකට. අම්මගෙනුයි තාත්තගෙනුයි නෙමෙයි අපේ මල්ලිගෙන්.. කන පැලෙන්න සින්දු දානවා. එපා වෙනවා එතකොට. හැබැයි තාත්තට කියුවොත් දාන්න දෙන්නෙ නෑ.. එයාලට කියන්න. එතකොට කරදර කරන එකක් නෑ..![]()

oya pawwඔය ප්රශ්න ඔක්කොම අපේ ගෙදර තියෙනවා. මං පාඩම් කරන කොට බල්ලෙක්වත් ගනන් ගන්නේ නෑ. මල්ලී පාඩම් කරන කොට ටීවී තියා මට phone එකේ Video එකක් වත් සද්දෙන් දාන්න බෑ. මේ ලගදි ත් meeting එකක් තිබ්ලා මං හිටියේ balcony එකට වෙලා![]()
![]()

කන් වල මුඩි ගහගෙන වැඩක් කරන්න පුළුවන් ද බ්ංear plugs use karanna
![]()