ඕකට නං විසඳුම නිශාචර වීම තමයි. ඒත් ඒක health එකට වැඩිය හොඳ නෑ
සල්ලි නම් කවදා හම්බ කරන්න බැරිදඅවම මට්ටමේ ඉගනගන්නවා කියන්නේ ඉතිං ට්‍රක් ඩ්‍රයිවින් වලට එහාගම්වල අයට ඕව ගැන වැටහීමක් නෑ බං ඒකනෙ ඔය සමහරු ගහල උගන්වන්න හදන්නෙ ලමයින්ට. "ඒ ටීච සැර කරල උගන්නනවා" කියලා ලමයි යවන්නෙ පන්ති වලට. හොඳම දේ පුළුවන් උපරිම කරලා සල්ලි හොයන්න පුළුවන් දෙයක් කරන එක. අවශ්‍ය පරිසරය නැතුව අධ්‍යාපනය අසීරුයි.
මටත් වෙලාවකට හිතෙනවා ඔක්කොම මට කෙළ කරන්න හදනවා කියලාlankawen palayan
ඉතින් ඔයා අක්කනේ. මල්ලිට ගහන්න කන පැලෙන්න පොල් බුරුවා කියල.මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා වෙලාවකට. අම්මගෙනුයි තාත්තගෙනුයි නෙමෙයි අපේ මල්ලිගෙන්.. කන පැලෙන්න සින්දු දානවා. එපා වෙනවා එතකොට. හැබැයි තාත්තට කියුවොත් දාන්න දෙන්නෙ නෑ.. එයාලට කියන්න. එතකොට කරදර කරන එකක් නෑ..![]()
මට අක්කා කියලා එහෙම කිසිම තැනක් නෑ ඉතින් අපේ ගෙදර...ඉතින් ඔයා අක්කනේ. මල්ලිට ගහන්න කන පැලෙන්න පොල් බුරුවා කියල.![]()
බුදු අම්මෝ මේඉතින් ඔයා අක්කනේ. මල්ලිට ගහන්න කන පැලෙන්න පොල් බුරුවා කියල.![]()
active noise cancel thiyena ewa walin witharai katahanda remove karanna puluwan (ANC)ඕවයින් හයි ෆ්‍රීක්වන්සි විතරයි කට් වෙන්නෙ. කතාකරන ඒව ඇහෙනව හොඳට.
ෆුල් නොයිස් කැන්සල් වෙන හෙඩ් ෆෝන් වගේ ඒවත් ඇති. ඉයර් ප්ලග් වලින්නං බෑ මම හිතන්නෙ.
මටත් ඕක යම්තාක් දුරකට තියනවා. ඒත් කිව්වාම සද්දේ අඩු කරනවා.
මට ඕක තියෙන්නෙ වෙන විදිහකට...,මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා![]()
අම්මෝ මේක නම් අපේ ගෙදරත් තියනවා. විශේෂයෙන් අර දෙරණේ ඉස්කෝලේ කියලා යන ඩ්‍රාමා එකේ දෙබස්. stress වෙලා වැඩක් කරනකොට stress double වෙනවා.ටෙලිනාට්ටි වල ගොං දෙබස් කෑලි ඇහෙනකොට හෙන අමාරුයි....
ඕවයින් හයි ෆ්‍රීක්වන්සි විතරයි කට් වෙන්නෙ. කතාකරන ඒව ඇහෙනව හොඳට.
ෆුල් නොයිස් කැන්සල් වෙන හෙඩ් ෆෝන් වගේ ඒවත් ඇති. ඉයර් ප්ලග් වලින්නං බෑ මම හිතන්නෙ.
මට ඕක තියෙන්නෙ වෙන විදිහකට...,
අපේ තාත්ත සද්දෙට ටීවී බලනව... ටෙලිනාට්ටි වල ගොං දෙබස් කෑලි ඇහෙනකොට හෙන අමාරුයි.... අනිත් එක උදේට පත්තර කියවන උන්ගෙ ඇඬියාව...
දොර වහගත්තම සීයට අසූවක් විතර සද්ද බද්ද අඩුවෙනව....
ඔය ප්‍රශ්න ඔක්කොම අපේ ගෙදර තියෙනවා. මං පාඩම් කරන කොට බල්ලෙක්වත් ගනන් ගන්නේ නෑ. මල්ලී පාඩම් කරන කොට ටීවී තියා මට phone එකේ Video එකක් වත් සද්දෙන් දාන්න බෑ. මේ ලගදි ත් meeting එකක් තිබ්ලා මං හිටියේ balcony එකට වෙලාඅම්මෝ මේක නම් අපේ ගෙදරත් තියනවා. විශේෂයෙන් අර දෙරණේ ඉස්කෝලේ කියලා යන ඩ්‍රාමා එකේ දෙබස්. stress වෙලා වැඩක් කරනකොට stress double වෙනවා.

ම්න් මස්සිනා පොඩ්ඩට කියලා බලන්නම්කෝමටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා වෙලාවකට. අම්මගෙනුයි තාත්තගෙනුයි නෙමෙයි අපේ මල්ලිගෙන්.. කන පැලෙන්න සින්දු දානවා. එපා වෙනවා එතකොට. හැබැයි තාත්තට කියුවොත් දාන්න දෙන්නෙ නෑ.. එයාලට කියන්න. එතකොට කරදර කරන එකක් නෑ..![]()