කණගාටුයි අපි ගැන

applekukka

Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    නොන්ජල් නැතිව ඇති..ඒත් අර උඩ යාලුවා කියලා තිබ්බා වගේ පරම්පරා ගානක් තැලිල පොඩිවෙලා ඉදලා දැන් ඒ සිංහල ගතියේ අපේ ඇගේ නෑ..පරන කතාවල තියෙන රජවරු දසමහ යෝදයෝ ගැන එහෙම බලපන්කෝ....දැන් එහෙම එඋන් ඉන්නේ ටීවී වල නිවුස් වල විතරයි
    Nonjal na yako

    sinhala ewun adambarai, irisiyai, kuhakai

    loku jathiya

    shreshta jathiyak

    ekai.

    anith ewun meheta muhuden apu ewun + wathu wela wada kerane genapu demalu

    lokuma hene ape ewunge eka muthuwak nathi eka
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,228
    113
    Gotland
    සිංහල මිනිස්සු කෙළවගත්තේ අද ඊයෙක ඉදන් නෙමේ. සුද්දෝ ගෙනාපු ආගම වැලදගත්තා උන්ගෙන් ලාබ ප්‍රෙයා්ජන ගන්න. වෙලදාමේ ආපු මුස්ලිම් වෙලොන්දොන්ව කසාද බැන්දා නැත්තං උන්ගේ ළමයි හැදුවා ලාබ ප්‍රෙයා්ජනවලට. ඊට තවත් ඉතියාසයට ගියොත් නන්නත්තාර වෙලා ආපු විජය කියන රස්තියාදුකාරයාව කුවණෙි කසාද බැන්දා. ඒ හින්දා අද ඊයෙක ඉදන් නෙමේ සිංහල මිනිස්සුන්ගේ තුප්පහි වැඩ තියෙන්නේ. ඒවායේ දිගුවක් තමයි මේ යන්නේ. සිංහල මිනිස්සුන්ගේ අවසානයටත් ඒකම තමයි හේතුව. මේ රටේ පාලන බලය වන්නේ සිංහල මිනිස්සුන්ට. කෝ උන් රට දියුණු කළාද, නෑනේ නෑනේ. ඉදිරියටත් එහෙම වෙයි කියලා තමයි අනුමාන කරන්න පුළුවන්. වෙනත් ජාතියකින් ගුටි කාලා උන්ට යටත් වෙලා ඉන්නකොටත් බලපල්ලා කවදා හරි අපේ එවුන් ආගම මාරු කරනවා නැත්තං අපේ එවුන්වම උන්ට පාවලා දීලා තමන් බේරෙනවා.

    මිහිඳු කියන්නේ සුද්දෙක් නෙවි බං පොර අසෝක රජ්ජුරුවෝන්ගේ ඒජන්ට් කෙනෙක්.
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    ඉස්සර වගේ මිනිස්සු දැන් සන්වේදී නෑ...උන්ට අනිත් එකාට මොනව උනත් කමක් නෑ.මන් රැකුනනන්ම් ඇති කියලා තමා ඉන්නේ..අපිට බැරි උනත් ඉස්සරහට ජීවත් වෙන පොඩි උන්ට හරි ටික ටික එඩිතර බව කියන දේ කියලා දුන්නනම් හරි...
    ඔව් ප්‍රේමදාසයා තමයි කලේ. රැල්ලක් ආවද උ මර්ධනේ කළා පාගල දැම්මා. හොඳ හෝ නරක කිසි දේකට කව්රුත් ඉදිරියට එන්නේ නැති උනා මිනිස්සු වහල්ලු වගේ වෙලා ඉන්න පුරුදු උනා

    අන්තිමට එකාට එකා නැති සමාජයක් බිහි උනා

    උට ඕන උනේ බ්‍රොයිලර් සමාජයක්

    කන්න දෙන්නං ඉන්න ගෙයක් දෙන්නං වැඩ කරන්න පැක්ටරියක් දෙන්නං වැඩ කරලා උන් දෙන තැන ඉඳගෙන කාපල්ලා කියල.

    ඒ අතරේ වෙන එකෙක් උඹේ ඉස්සරහ බෙල්ල කපිල මැරිලා වැටුනත් උඹට ගානක්වත් නෑ
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    feel sorry for our guys and my self

    අඩේ තරහා ගන්න එපා උඹලා මං මෙහෙම කියනවට..ඇත්තට උඹලට හිතෙන්නේ නැද්ද ලංකාවේ බොහොමයක් සිංහල මිනිස්සු නෝන්ජල් කියලා..මේ මමත් ඇතුලුව..දැන් උදාහරනෙකට බලපල්ලා අර පානදුරේ පල්ලි කේස් එක..තම්බියෙක්ට දඩ ගැහුවා කියලා උන්ගේ පල්ලියේ උනුයි අනිත් තම්බි ටිකයි ඉක්මනට සෙට් වෙලා ගේමක් ඉල්ලුවා..මං ඒ වැඩේ හරි කියනවා නෙව්යි..ඔය සිද්දියම මීට කලින් සිංහල සෙට් එකකට වෙලා තිබ්බා පෝය දවසේ පංසල් යද්දි හෙල්මට් දැම්මේ නෑ කියලා..අපේ එවුන් දඩේ ගෙවලා ඔහේ පාඩුවේ ඉදියා..උඹල කියන්න එපා සිංහලයාගේ හැදියාව කියලා.ඒ වගේ සිද්දි ඕන තරම්..උඹලා කවදාවත් දැකලා තියෙනවද සාමන්ය මිනිහෙක් ගෑනියෙක් එහෙම කොහෙදි හරි තමන් හරි උනත් ගේමක් ඉල්ලනවා..කොහේ හරි ලොකු අත්තක් සෙට් වෙලා ඉන්න එකෙක් නම් ඔන්න ගේම ඉල්ලනවා..
    තව බලපන්,උබලා බස් එකක යද්දි කොන්දා ඉතිරි රුපියල දෙක නොදී මාරු උනොත් කීයෙන් කී දෙනෙක් ගේම ඉල්ලලා එක ගන්නවද කියලා,පාරක යද්දි වෙන වාහනයක් වෙට්ටුවක් දැම්මොත් ඔහේ උලුව පහත් කරන් යනවා,කොච්චර අසාදාරන කම් වලට ලක් උනත් අපේ එඋන් ඔහේ බිම බලන් ඉන්නව...අපේ එඋන් බොරුවට පේස්බුක් එකෙයි අරහෙයි මෙහෙයි කියවන්න නම් දන්නවා..ඒ උනාට වැඩක් කරන්න ගියාම ඇන ගන්නව..සැරයක් විල්පත්තුව රැකගන්න උද්ගෝශනයක් පේස්බුක් එකෙන්ම සන්විදානය කලා..කීයෙන් කීයද ආවේ..
    දේශපාලනේ කරණ එවුන් ඕක දන්න නිසා උන් ලස්සනට මේකේ එඋන්ව නටවනවා..බලපන් දැන් කාබන් බද්දක් ගහලලු...හැමෝම තැන් තැන්වල කියනවා ඇරෙන්න කවුරුත් එලියට බැහැලා ගේමක් ඉල්ලන්නේ නෑ..කොච්චර තලා පෙලා හිරිහැර කලත් ඔහේ ඉන්නව..බලප්න් ප්‍රන්සේ..උන්ට තෙල් මිල වැඩි කලා කියලා උන්ගේ කොල්ලො කෙල්ලෝ පාරට බැහැලා..මම කියන්නේ සාදාරන දේවල් වලට අපි එහෙම එකතු වෙනවා හරිම අඩුයි..
    තව ඕන තරම් අවස්තා ඇති මේ සමාජේ අපි ප්‍රශ්න ඇගට දාගන්නේ නැතිව අසාදාරනයට ඉඩ දීල නෝන්ජල් විදියට ඉන්න....ඇයි අපිට බැරි හැමෝම එකතු වෙන්න..අපි එකෙක්ට එකෙක් නෑනේ බන් කොයි වෙලාවකවත්...උබ හිතන අපි ඔක්කොටම අවුලක් වෙන,අසාදාරනයක් වෙන තැනකදී මම ගේම ඉල්ලන්න යනවා කියලා..හැබැයි ඒ වෙලාවට අපි කවුද සහයට වචනයක් කියන්න එන්නේ...ඇයි අපි එහෙම..හැම වෙලේම මගේ ප්‍රශ්නයක් නෙවෙයි කියන තැන ඉන්න නිසා නේද අපි මේ නෝන්ජල් වෙලා තීන්නේ...උබලා හොදට මොලේ තියෙන ඉගෙන ගත්ත මිනිස්සු..එහෙම වෙලත් ඇයි සද්ද නැතිව ඉන්නෙ කියන එකයි මගේ ප්‍රශ්නෙ??:confused::sorry::sorry:

    ado hariyatama ahri yakoooo, mehe nan man ape ewwo ekka katha karanne wath na , ai ithin giyoth giya thana anathai ne, mata nan epa wela ban thiyenne, uba kiyana kathawa hariyatama hari, ai ban apita asadaranaya ekathu wenna bari, mata nan danicha ekama de apita kondak nathi eka, eka nisa mama hama dema lankaawe ekek kiyanna puluwan hama dema athariya, mama yako dan sahenna wenas ekek, kohe giyath respect anan manan hama dema, amama ubalatath kiyanne api podi kaale thiyena kuha gathi, ekek watunama atha denne, ekekta udata yawanna balaganna ...

    ai ban apita mehema une, facebook walai, pakku wage raganne, nikan physical wadak deela balanna oni na ganna hati
     
    • Like
    Reactions: applekukka

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    sira kathawa ban
    Mata Sinhala kellek kiwwa eki kamathi muslim kollek badinna lu:no::no::no: mam ekka eki one ekak kiyanawa. Meka Nam ahuwata kiwwe ne. Onna kipa parak ahaddi kiwwe. Unge polu clean Lu :angry: Sinhalu ohomai okun thamange wasiyata pakat select karanne:angry:
    Mata kiyanda nothing ithin
     
    Last edited:

    Thopita deyak kiwwa ma rep kapala Sinhala ponnayek ma. Man Sinhala minihek ponnayo...... Meka kiwwe polu clean eke thiya no gaththoth Sinhala kello nathi wenawa kiyanna. Me huththikayo rep kapalaaa kiyala therumak ne ponnayo ne
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    නිකන් ඉල්ලන් ටින්කිරි ගාගන්නෙ මොකද පොන්නයෝ? තොට විප්ලවයක් කරන්න ඕනෙනම් තනියම කරපිය. ගෙදරට වෙලා වෙන දෙයක් බලාගෙන ආතල් එකේ ඉන්න එක සැපයි තෝ වගේ පොන්නයො එක්ක අව්වෙ වේලෙනවට වඩා.
     
    • Like
    Reactions: applekukka

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් ප්‍රේමදාසයා තමයි කලේ. රැල්ලක් ආවද උ මර්ධනේ කළා පාගල දැම්මා. හොඳ හෝ නරක කිසි දේකට කව්රුත් ඉදිරියට එන්නේ නැති උනා මිනිස්සු වහල්ලු වගේ වෙලා ඉන්න පුරුදු උනා

    අන්තිමට එකාට එකා නැති සමාජයක් බිහි උනා
    උට ඕන උනේ බ්‍රොයිලර් සමාජයක්

    කන්න දෙන්නං ඉන්න ගෙයක් දෙන්නං වැඩ කරන්න පැක්ටරියක් දෙන්නං වැඩ කරලා උන් දෙන තැන ඉඳගෙන කාපල්ලා කියල.

    ඒ අතරේ වෙන එකෙක් උඹේ ඉස්සරහ බෙල්ල කපිල මැරිලා වැටුනත් උඹට ගානක්වත් නෑ

    අනික් දේ සිංහලු හැටියට අපි උපන්දා ඉඳලා හෙන කන්ට්‍රෝල් එකේ හැදෙන්නේ. ගෙදරදීවත් කිසි දෙයක් ස්වාදීනව කරන්න ඉඩක් හම්බෙන්නේ නෑ, පිටදිත් එහෙමයි. උදාහරනෙකට ළමයෙක් ඉස්කෝලේ ප්‍රින්සිපල් හම්බෙන්න ගියා කියන්නේ කකුල් දෙක වෙවුල වෙවුල යන්නේ කොයිවෙලේ ගහයිද බනියිද කියලා බයේ, පන්සලකට ගිහින් බලන්න, ලොකු හාමුදුරුවෝ තමයි ලොක්කා හැම එකාම බයෙන් ගෞරවයෙන් ඉන්න ඕන. පල්ලි වලත් ඔහොමයි, දහම්පාසල් ගියපු අය දන්නවනේ හාමුදුරුවෝ දඬුවම්කරන හැටි, ඕවා තමයි මිනිස්සු මොට කරන බයාදු කරන ක්‍රමය. ඔහොම හැදෙන දරු පරපුර තමයි ලොකු මත්වෙලා සමාජෙට යන්නේ. ඉතින් පෞරුෂය හිතාගන්න පුළුවන්නේ.

    කාලෙකට ඉස්සෙල්ල වුන දෙයක් කියන්නම්. මමයි වයිෆුයි ලොකු පෝලිමක ඉන්නවා වැදගත් වැඩක් ගැන විස්තර වගයක් දැනගන්න. නමුත් විස්තර දෙන්නේ අදාළ කෙනාගේ සෙකට්‍රි, ඌ ටක්කෙට උත්තර දෙන්නේ නෑ.ඌ දෙන්නේ ලබන අවුරුද්දේ බලමු. තවම නෑ, දන්නේ නෑ වගේ උත්තර, හැබැයි ඌ ලොක්කව හම්බෙන්න යන්න දෙන්නෙත් නෑ. ලොක්කත් කියලා තියෙන්නේ උගෙන් විස්තර අහගන්න පොරට වැඩ තියෙනවා කියල.
    පැය දෙකක් බලන් ඉඳලා සෙකට්‍රි කාරයා හම්බුනාම ඌ කියනවා, වැඩේ ගැන කියන්න දන්නේ නෑ පස්සේ දවසක එන්න කියලා.
    එතනින් එහාට අපි නැවතිලා. ලොක්ක හම්බෙන්න තහනං. සොක්කා උත්තර දෙන්නේ නෑ. ලොක්කත් කියලා තියෙන්නේ පොර ලඟට එන්න එපා කියල.

    එතන හිටියා අපිත් එක්කම පෝලිමේ හිටිය ඇෆ්රිකන් කෙල්ලෙක්. ඒකී කියනවා ඔය යකා පිස්සෙක්, ගිහින් ලොක්කගෙන් අහපං ඌ හරියටම කියනවා කියල. ඒත් අපි කිව්වා සේකට්‍රි කාරයා යන්න දෙන්නේ නෑ බනිනවා කියලා. ඒ කෙල්ල කියනවා ඌ බැන්නට උබලගේ ඇඟේ වදින්නේත් නෑ නේ, දැන් ගෙදර ගියොත් උඹලගේ වැඩේ වෙන්නේත් නෑ නේ, ඔය යකා කෝල් එකක් ගන්න වගේ බිසී වෙන වෙලාවක් බලලා ඌව මිස්කරලා පට ගාලා ලොක්කව හම්බෙයන් කියලා.

    ලංකාවේ කුලෑටි ක්‍රමේ අතෑරලා ඇෆ්රිකන් ක්‍රමේට වැඩේ කරා...... උබලට කියන්න ගියපු වැඩේ ඒ මනුස්සයට කියලා එවෙලේම කරන් ආවේ.

    ඔහොම උදාහරණ ඕනෑතරම් තියෙනවා. අපේ කොඳු කඩලා තියෙන්නේ ජාතියෙන්, ආගමෙන්, හැම පැත්තෙන්ම. අදටත් මම සමහර තැන්වල හිරවෙනවා. අමාරුවෙන් දෙවෙනිපාර හිත හදාගෙන ඉස්සරහට යනවා. හැබැයි මම මගේ ළමයි මේ ක්‍රමේට හදන්නේ නෑ. උන් පොඩි වුනත් බබා හුකුං නෑ, ඕන දෙයක් යක්කු වගේ කියනවා කරනවා. ලංකාවේ හැටියට ගැලපෙන්නේ නැතිවෙයි ඒත් මම දන්නවා උන් වැඩකට ගියොත් වැඩේ කරන් තමයි එන්නේ කියලා.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිංහල දෙමල මුස්ලිම් බර්ගර් ඔක්කොටම හෙල්මට් සීට් බෙල්ට් නැතුව යන්න දෙන්න ඕනෙ මැරෙන්න ඕනෙ එකාට මැරෙන්න කියල. සිංහල අයට විතරක් දඩ ගහන එකෙං සිංහල ජාතියට විශේෂ කොට සැලකීමක් වෙනව. අනික් උන් ඔලුව කුඩු කරං මැරෙද්දි සිංහල අය බේරෙනව :sorry:
     
    • Like
    Reactions: applekukka

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    නිකන් ඉල්ලන් ටින්කිරි ගාගන්නෙ මොකද පොන්නයෝ? තොට විප්ලවයක් කරන්න ඕනෙනම් තනියම කරපිය. ගෙදරට වෙලා වෙන දෙයක් බලාගෙන ආතල් එකේ ඉන්න එක සැපයි තෝ වගේ පොන්නයො එක්ක අව්වෙ වේලෙනවට වඩා.

    අනේ බං උඹලා වගේ උන් එක්ක විප්ලව කරන්න...මටත් කියන්න තියෙන්නේ ඕකම තමා..තොපි වගේ එවුන් එක්ක විප්ලව කරනවට වඩා ගෙදෙට්ට වෙලා බුදියනවා හොදයි...
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    අනේ බං උඹලා වගේ උන් එක්ක විප්ලව කරන්න...මටත් කියන්න තියෙන්නේ ඕකම තමා..තොපි වගේ එවුන් එක්ක විප්ලව කරනවට වඩා ගෙදෙට්ට වෙලා බුදියනවා හොදයි...

    පොන්නය, තොපි දන්නෙ අරූගෙ මුගෙ වැරැද්ද හොයන්න විතරයි. ජාතීවාදය අවුස්සන පර හැත්ත. සිංහලය කියල අමුතු පුකක් තියෙන උන් නෙමේනෙ අපි. ඕනෙ රටක මුස්ලිම් හුත්තල ජීවත් වෙන්නෙ ඔහොම තමා. තොපි උන් එහෙම කරා කියල හූල්ල හූල්ල ඉන්නෙ නැතුව ටිකක් මහන්සි වෙලා ඉගෙනගෙන තොගෙ ජීවිතේ හදාගනින්. රට හදන්න කලින් තෝඅ හැදියන්, පොන්නය, නැත්තං තොපි වගේ පර හැත්ත හින්ද රටේ අනිත් එවුනුත් වල පල්ලට යනව. තෝ වගේ උන් තමයි අන්තිමට පාරවල්වල වෙඩි වැදිල බල්ලො බලල්ලු ගානට මැරිල යන්නෙ. අන්තිමට අපිටත් මේ රටේ ඉන්න නෑ. මේ රට එපානම් ඉගෙනගෙන මේ රට දාල පලයන්. එහෙම යන්නෙත් නෑනෙ තොපි. මොකද ඉගෙනගන්න කම්මැලියි. ඒක අමාරුයිනෙ තොපිට. විප්ලව කරල තව එකෙකුට හින්සා පීඩා කරල ජීවත් වෙන එක තමා තොපේ ආතල් එක.
    පකය, මේ රට සිංහල බෞද්ධ රටක් කිය කිය හූල්ලන හුකන්නල.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    :yes::yes::yes::yes:
    ඇත්ත කතාව.
    දියුණු රටකට ගිහිං බලපල්ලා, ඒ මිනිස්සු ප්‍රශ්ණයක් වුනාම හැසිරෙන විදිය. ගේම ඉල්ලනවා කියන්නෙ දියුණු ලක්ෂණයක් නෙවේ.
     
    • Like
    Reactions: applekukka

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    හෙල්මට් එකට ගේම අදින්නෙ උන්ගෙ තියෙන නොදැනුවත් කමයි මෝඩ කමයි නිසා..අපේ අය උනත් පොලිස් අත්අඩංගුවේ ඉන්න කෙනෙක්ට ගැහුවම පොලීසියට ගල් ගහන්නේ....බස් එකක හැපුනාම ඩ්‍රයිවර්ට ගහලා බස් එකත් ගිනි තියන්නෙ...අපි ජාතියක් විදිහට නීතියට ගරු කරන්න ඕන නිතිගරුක රටක් හදන්න ඕන...මේ මෝඩ දේශපාලකයො නිසා ඒක කරන්න හරිම අමාරුයි.ලංකාවට තමගෙම දෙයක් අවශ්‍ය නම් ජපානෙ සිංගප්පුරුව වගේ තමන්ට අනන්‍යතාවයක් හදා ගන්න ඕන.විනයක් තියෙන්න ඕන.කෑගහලා මරාගෙන කොටාගෙන රටවල් හදන්න බෑ...නැත්තං අර මිස්ටර් මිස්ටර් bold කිව්ව වගේ තමන්ගෙ පාඩුවේ වැඩක් කරගන්න ඕන .
     
    • Like
    Reactions: applekukka

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    පොන්නය, තොපි දන්නෙ අරූගෙ මුගෙ වැරැද්ද හොයන්න විතරයි. ජාතීවාදය අවුස්සන පර හැත්ත. සිංහලය කියල අමුතු පුකක් තියෙන උන් නෙමේනෙ අපි. ඕනෙ රටක මුස්ලිම් හුත්තල ජීවත් වෙන්නෙ ඔහොම තමා. තොපි උන් එහෙම කරා කියල හූල්ල හූල්ල ඉන්නෙ නැතුව ටිකක් මහන්සි වෙලා ඉගෙනගෙන තොගෙ ජීවිතේ හදාගනින්. රට හදන්න කලින් තෝඅ හැදියන්, පොන්නය, නැත්තං තොපි වගේ පර හැත්ත හින්ද රටේ අනිත් එවුනුත් වල පල්ලට යනව. තෝ වගේ උන් තමයි අන්තිමට පාරවල්වල වෙඩි වැදිල බල්ලො බලල්ලු ගානට මැරිල යන්නෙ. අන්තිමට අපිටත් මේ රටේ ඉන්න නෑ. මේ රට එපානම් ඉගෙනගෙන මේ රට දාල පලයන්. එහෙම යන්නෙත් නෑනෙ තොපි. මොකද ඉගෙනගන්න කම්මැලියි. ඒක අමාරුයිනෙ තොපිට. විප්ලව කරල තව එකෙකුට හින්සා පීඩා කරල ජීවත් වෙන එක තමා තොපේ ආතල් එක.
    පකය, මේ රට සිංහල බෞද්ධ රටක් කිය කිය හූල්ලන හුකන්නල.

    මොකො පොඩි එකෝ මේ දවස් වල ඉස්කෝලෙයි,පන්තියි හින්දා මේ පැත්තේ එන්න බැරි උනාද??අනේ කැරි පොන්නයෝ,තොපිලා වගේ වේසාවෝ එක්ක කුණුහරපෙන කියවනවට වඩා වැඩ තියෙනවා...ඇවිත් බලපන් මං ඉගෙනගෙන කරගෙන තියෙන දේවල්...ජීවිතේ හදාගත්තා කියලා තැන තැන කියවන්න ඕන නෑ.ආතක් පාතක් නැති ගන් කබරයා..තොපිලා වගේ අමනුස්සයෝ ගැන තමා මම කීවේ,මනුස්සයෙක් මැරෙන්න හිටියත් අහක බලන් යන්නේ තොපිලා වගේ එවුන්...ජාතිවදයක් ඇවිස්සුවේ කොහෙද වේසිගේ පුතෝ...අඩු තරමේ තම්බින්ගෙන් වත් ඉගෙන ගනිව් එකමුතුකම...තොපිල වගේ එවුන්ට තමා කියන්නේ කී බෝඩ් වීරයෝ කියලා
     
    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    නෝන්ජල් කමට වඩා සිංහළුන්ගෙ ඵකමුතු කමක් නැහැ.තමන් ගැන විතරයි හිතන්නේ අනිත් ඵකාට හෙණ ගහලා ගියත්‍ කමක් නැහැ.ඵකාට ඵකෙක් ඉරිසියයි..මුස්ලිම්‍ අය ඵකමුතුයි..උනගේ ජාතියට අාදරෙයි..

    :yes::yes::yes:
     
    • Like
    Reactions: applekukka

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    හෙල්මට් එකට ගේම අදින්නෙ උන්ගෙ තියෙන නොදැනුවත් කමයි මෝඩ කමයි නිසා..අපේ අය උනත් පොලිස් අත්අඩංගුවේ ඉන්න කෙනෙක්ට ගැහුවම පොලීසියට ගල් ගහන්නේ....බස් එකක හැපුනාම ඩ්‍රයිවර්ට ගහලා බස් එකත් ගිනි තියන්නෙ...අපි ජාතියක් විදිහට නීතියට ගරු කරන්න ඕන නිතිගරුක රටක් හදන්න ඕන...මේ මෝඩ දේශපාලකයො නිසා ඒක කරන්න හරිම අමාරුයි.ලංකාවට තමගෙම දෙයක් අවශ්‍ය නම් ජපානෙ සිංගප්පුරුව වගේ තමන්ට අනන්‍යතාවයක් හදා ගන්න ඕන.විනයක් තියෙන්න ඕන.කෑගහලා මරාගෙන කොටාගෙන රටවල් හදන්න බෑ...නැත්තං අර මිස්ටර් මිස්ටර් bold කිව්ව වගේ තමන්ගෙ පාඩුවේ වැඩක් කරගන්න ඕන .

    උඹලා කියලා තියෙන දේ වැරදියටනේ මචන් තේරුම් අරන් තියෙන්නේ..මන් කියන්නේ ගහ මරාගන්න කියලා නෙවෙයි..වැරැද්දෙදි කෙලින් ඉන්නෙ නැති එක ගැන..දේශාපාලකයින්ට අපිව නටවන්න දීලා බලන් ඉන්න එක හරිද??උඩ පකය කියනවා සිංහල බෞද්ද හුත්තක්...මන් කියන්නේ එහෙම ලබ්බක් නෙවෙයි..ඌ හිතන් ඉන්නේ මම මේ මහින්ඩට කඩේ යනවා කියලා.පිස්සු පකා
     
    • Like
    Reactions: Durotan