බින්දු;11829972 said:
1. අවුරුදු 13ක් උඹ ඉගෙන ගත්තෙත් ඔය පිනට දෙන අධ්‍යාපනෙන් තමයි. ඒකෙන් හරි හමන් තැනකට එන්න බැරි වෙච්ච පලියට "පිනට දෙනවා" කියලා පු* ටෝක්ස් දෙන්න එපා. උඹලගේ ගෙදර එවුන්ටත් වෙන රටවල් වල වගේ ලක්ෂ ගණන් දීලා උඹට උගන්නන්න වුනා නම් උඹට ඉස්කෝලේ වත් හරියට යන්න වෙන එකක් නෑ
2. අපෝ පුලුවන්.රටට උවමනා ප්‍රමාණයටත් වැඩියෙන් පහුගිය කාලේ බිහි වුනා. දැනටමත් රටට අවශ්‍ය කලා/විද්‍යා/කොමස් උපාධිධාරියෝ ඇති වෙන්න රටේ ඉන්නවා. යම් අඩුවක් දැනට තියෙනවා නම් ඒකත් තොරතුරු තාක්ශණ/ඉංජි ෆීල්ඩ් එකේ. ඒකත් දැන් එහෙමටම අඩු නෑ නේ. මීට අවුරුදු 3-4කට කලින් ඒ ෆීල්ඩ් එකේ ජොබ් වලට තිබුන පඩි දැන් කොච්චර අඩු වෙලාද?? ගොඩක් අයි ටී කරපු අය ඉන්න නිසා කම්පෙටිශන් එක වැඩියි දැන්/වැරදිලාවත් යම් අඩුවක් තියෙනවා නම් කරන්න ඕන සල්ලි දීලා ඉගෙන ගනිං කියන තැනට ලමයි තල්ලු කරන එක නෙවෙයි, තව තවත් අයට ඉගෙන ගන්න රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය පුලුල් කරන එක.
1. මම කාටවත් බල්ලා කියලා නෑ. තමන් තමන්ටම එහෙම කියා ගන්නවා නම් මට කරන්න දෙයක් නෑ.
2. රටට ලැබුනු වැදගත්ම දේවල් රටේ බිහිවෙච්ච බුද්ධිමත්ම බුවාලා, රටේ අලුත් නිපැයුම් හදපු බුවාලා අති බහුතරය ලංකාවේ විශ්ව විද්‍යාලවලින් බිහිවෙච්ච අය තමයිඋඹ මේ ලෝකේ නෙවෙයි ද ඉන්නේ??
3. ඕනම මනුස්සයෙක්ට පිකටිං, උපවාස කරන්න අයිතිය තියෙනවා. තමන් විරුද්ධ දේට විරුද්ධතාවය ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. ඒ අයිතිය කැම්පස් ලමයින්ට විතරක් නැති වෙන්නේ කොහොමද??
1. ආයෙත් පාරක් මට උඹට කියන්න තියෙන්නේ කැම්පස් එකකට පලයන්, වෙන්නේ මොනාද කියලා බලපං. කැම්පස් වල ඉන්න එවුං නිකං ඉන්නේ නෑනිකං ඉන්නවා කියන එක මැච් වෙන්නේ උඹට. ගෙදර ඉදං ගෙදර එවුං දාඩිය මහන්සියෙං හම්බ කරල දෙන ඒවා කකා බිබී පිං බත් ගිල ගිල ත්‍රෙඩ් දම දමා තමන්ගේ කාලය නාස්ති කරගන්නේ උඹ නේ.
2. ආණ්ඩුවෙන්ම රස්සා බලාපොරොත්තු වෙන්නේ කලා උපාධිධාරින්. එයාලට ආණ්ඩුවේ රස්සාම බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ එයාලගේ වැරැද්දක් නිසා නෙවෙයි. කාලයට ගැලපෙන විදියට එයාලගේ පාඨමාලා අප්ඩේට් නොවුන නිසා.
උඹට එක දෙයයි කියන්න තියෙන්නේ කරුණාකරලා පොඩ්ඩක් පාරට බැහැලා ඇවිදලා සමාජේ වෙන දේවල් බලාගනින්. මොන බූරුවද බං රට ගිහිල්ලා ආට් ඩිග්රියක් අරං ඇවිත් ආණ්ඩුවේ ජොබ් ඉල්ලන්නේ??
![]()
මචන් කොතනකවත් කියලා නෑ නිදහස් අධ්‍යාපන නැතිකරන්න කියලා එක තිබිය යුතුයි මචන් ඔව් මම අවුරුදු 13 පිනට ඉගෙනගත්තා මචන් එ විතරක් නෙමේ අපි සමෘධියෙන් පවා යැපුනා මම පිං බත් කනවද නැද්ද කියන එක උබ දන්නේ නැනෙ
යම්තාක් සෙවයක් රටට වෙලා තියනවා මචන් ග්රහලොකා ගාරය ඇතුලු ගොඩක් නිරිමාණ කරලා තියනවා මයික්‍රො කාරයත් එහෙම එකෙක් වෙන්න ඔන නමුත් මචන් එ අතලොස්සක් විතරනෙ මචන් බහුතරයක් අතින් එ දෙවල් සිද්ධ උනා නම් අද අපේ රට දියුණු රටක් මම දන්නවා උබේ ඊලග පිලිතුර එතනත් හරියට රජයෙන් සහයොගය ලැබිලා නෑ කියාවි මචන් උබලා බලන් ඉන්නේ හැමදෙම බන්දෙසියක තියලා පුදකරනකන්නේ
මම අහන්නේ ඔය බුද්ධිමත් අයට තනියම හිතලා රටේ සංවර්ධනයට දායක වෙන්න බැරි කියලා
ප්‍රමාණවත් නෑ මචන් වෛද්‍යවරු ප්‍රමාණවත් නෑ හැමදෙයක්ම ප්‍රමාණවත් නෑ උබ කියන විදහට විශ්ව විද්‍යාල පද්ධතිය දියුණු හා පුලුල් විය යුතුයි නමුත් මචන් හැම දෙම රජයකට දාර ගැනිමෙ සිමාවක් තියනවා
තරගකාරිතවය වැඩි උනාම පඩි අඩු වෙනව එකට විසදුම මචන් පිකටින් කරන එක නෙමෙ මචන් තව අලුත් දෙවල් සොයා යන එක පුලුවන්නම් කියපන් එකත් රජයෙන් දෙන්න ඔන කියලා ඇයි ඔය බුද්ධිමත් අයට එක කරන්න බැරි උදාහරන ලංකාව තුලම තියෙන්නේ මයික්‍රො ආයතනය තව කොච්චර විකල්ප හොයගන්න පුලුවන්ද
එවා ගැන හිතලා නිසි ලෙස වැඩ කලොත් ඔය පිකට් කිරිම නවත්තලා එ අයටම පුලුවන් වෙවි රටේ දුප්පත්කම අඩු කරලා නිදහස් අධ්‍යාපනයෙන් යැපෙන ප්‍රමානය අඩු කරන්න
ලොකයෙ අවශ්‍යතා අසිමිතයි මචන් එ නිසා කොපමන බුද්ධිමතුන් බිහිවුනත් එක මදි වෙන්නේ නෑ
උඹ මේ ලෝකේ නෙවෙයි ද ඉන්නේ??