කණමදයා වගේ බීගෙන

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    අම්මෝ ඒක නම් සන්තෝසෙ බෑරුවා... හරි සනීපයක් දෑනෙන්න ඈති උදේ ටයි කෝට් පිටින් ඈහෑරෙනකොට නේ? :rofl::rofl::rofl:

    සිද්දිය උනේ ගිය දෙසෑම්බර් වල. අපේ ඔෆිස් එකේ පාටි එක තිබුනා ගලදාරි එකේ. කොහොමින් කොහොමින් හරි බිව්වා. වෑඩි උනා.ටිකක් නෙවේ හොදටම. කොහොම හරි අපේ හාමිනේ ටිකක් සද්දන්තයි. උස මහත කෙලි පොඩ්ඩ. මාව කරේ තියන් ඈවිත් තමයි ඌබර් ටෑක්සියට දාන් තියෙන්නෙ. කරුමේ කියන්නෙ අපෙ ඔෆිස් එකේ එකෙක්ටවත් එදා කෙලින් කටින් හිටන් ඉන්න පුලුවන් එකෙක් ඉදලා නෑ.මම කොහොම හරි ටෑක්සිය අස්සෙත් කබරයෙක් ඈරලා.අලුත්ම ඈක්සියෝ දෙමුනුන් එකක්ලු. අරූ චෑක් චෑක් ගගාලු ගියෙ.හාමිනෙ ඈඩිශනල් 3000ක් දීලා ඉන්ටීරියර් ක්ලීන් කරගන්න් කියලා.එදායි පස්සෙ අද වෙනකල් බිව්වෙ නෑ අරක්කු. බීම නෑවෑත්තුවා.හේතුව තව කොමෙන්ටුවකින් කියන්නම්කෝ

    ආයෙ ඉතින් හේතුව තව කොමෙන්ට් එකකින් කියන්න ඕනේද යකෝ උස මහත කෙල පොඩ්ඩ නෙලන්න ඇති ඇට දෙක හැලෙනකන්
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,477
    744
    113
    ඩොටේ
    මහ රෑ සෑහෙන වෙලා ගියා කිසිම වාහනයක් නෑ.. ඉතින් මම පොඩ්ඩක් වාඩිඋනා පේමන්ට් එකේ කෙලින් ඉන්න බෑරි හින්දා... අම්මටසිරි, ඈහෙරෙනකොට උදේ 6.30 විතර... මිනිස්සු පාරේ යනවා මගේ දිහා බල බල, මම ෆුල් දිලිසෙන පාටි ශර්ට් එකක් ඈදලා කිට මරලා හිටියේ.

    අප්පා කුජීතයි.අදුරන එකෙක් දාක්කනම් ඇති :rofl::rofl:

    මම දවසක් වෙඩින් එකකට ගිහින් කට්ටියත් එක්ක පොඩ්ඩක් සෙට් උනා ... කොහොම හරි දන්නෙම නැතුව හොදටම බඩු වැඩිවෙලා ...දැන් කබරයා යන්නමයි එන්නේ...කාටවත් කියන්නෙත් නැතුව එලියට ගියා හොරෙන්ම වැඩේ කරන් එන්නම් කියල..නැත්තන් ලැජ්ජා වෙන්න වෙනවනෙ..:D

    එලියෙ පොඩි පරන toilet එකක් තිබුනා පැත්තකට වෙන්න..වැඩේට කියාපු පොට්එක ..ඕක අතුලට ගිහින් දොරත් වහගෙන හිතේ හැටියට දැම්මා බොකු බඩවැල් ගැලවිල එන්න..:P ටික වෙලා වකින් දොර කඩනව වගේ සද්දයක් අවා..අම්මට සිරි බැලින් නම් මට අතුලෙ නින්ද ගිහින් ...එ මදිවට tie coat දාලා බාල්දියක් උඩ අපතය වගේ...

    අරුන් පැය ගානක් හැමතනම හොයලා බැරිම තැන තමා දොර කඩල තියෙන්නෙ..හොඳ කුනුහරප වැලකින් අමතලා තමා මාව එලියට ගත්තෙ....
    :rofl::rofl:

    එදයින් පස්සෙ මෙ වෙනකන් ලැජ්ජා වෙලා නෑ බීල...
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අප්පා කුජීතයි.අදුරන එකෙක් දාක්කනම් ඇති :rofl::rofl:..:rofl::rofl:

    හොද වෙලාවට ඒ කාලේ කෑමරා ෆෝන් තිබ්බේ නෑ. :lol:
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,477
    744
    113
    ඩොටේ
    හොද වෙලාවට ඒ කාලේ කෑමරා ෆෝන් තිබ්බේ නෑ. :lol:

    :rofl::rofl: උබෙ වෙලාව හොදයි...නැත්තන් උබෙ පොටෝ එකත් උඩින්ම වැටෙනව...
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd

    අම්මෝ ඒක නම් සන්තෝසෙ බෑරුවා... හරි සනීපයක් දෑනෙන්න ඈති උදේ ටයි කෝට් පිටින් ඈහෑරෙනකොට නේ? :rofl::rofl::rofl:

    සිද්දිය උනේ ගිය දෙසෑම්බර් වල. අපේ ඔෆිස් එකේ පාටි එක තිබුනා ගලදාරි එකේ. කොහොමින් කොහොමින් හරි බිව්වා. වෑඩි උනා.ටිකක් නෙවේ හොදටම. කොහොම හරි අපේ හාමිනේ ටිකක් සද්දන්තයි. උස මහත කෙලි පොඩ්ඩ. මාව කරේ තියන් ඈවිත් තමයි ඌබර් ටෑක්සියට දාන් තියෙන්නෙ. කරුමේ කියන්නෙ අපෙ ඔෆිස් එකේ එකෙක්ටවත් එදා කෙලින් කටින් හිටන් ඉන්න පුලුවන් එකෙක් ඉදලා නෑ.මම කොහොම හරි ටෑක්සිය අස්සෙත් කබරයෙක් ඈරලා.අලුත්ම ඈක්සියෝ දෙමුනුන් එකක්ලු. අරූ චෑක් චෑක් ගගාලු ගියෙ.හාමිනෙ ඈඩිශනල් 3000ක් දීලා ඉන්ටීරියර් ක්ලීන් කරගන්න් කියලා.එදායි පස්සෙ අද වෙනකල් බිව්වෙ නෑ අරක්කු. බීම නෑවෑත්තුවා.හේතුව තව කොමෙන්ටුවකින් කියන්නම්කෝ

    උකනව දාල.. මටත් ඔය වගේ සීන් එකක් වුනා දැනට අවුරුදු 8-10කට වගේ කලින්. මම ඉස්සර ඩී.ජේ සීන් එකේ හිටිය. පාටි කියන්නෙ ඉතින් නතින්. දවසක් වෙඩින්, ඊලඟ දවසෙ ගෙට් ටුගෙදර්, ඊට පස්සෙ දවසෙ බර්ත්ඩේ පාටි ඔහොම තමයි ලයිෆ් එක. ගෙදරින් කන්නෙම නැති තරම්. බිව්වට වැටෙන්න බොන්නෙ නෑ කවදාවත්. මේ සීන් එක වෙච්ච දවසෙ මම හෙන අප්සට් පිට හිටියෙ මොකද කෙල්ල එක්ක බැනගෙන ආස්‍රය ඉවර කරපු නිසා. එදාම රෑ හෝම්කමින් එකකට ඩී.ජේ කරන්න කතා කරල තිබ්බ, මමයි යාලුවයි ගියා, මම තමයි ඉස්සෙල්ලම සෙට් එක ප්ලේ කරන්නෙ පැය 2ක් විතර. ඊට පස්සෙ අරූ ටේක් ඕවර් කරල ඉතුරු ටික ප්ලේ කරනව. අපි සවුන්ඩ් සෙට් කරල ඉවර වෙනකොට ඒ අදාල පුද්ගලයො බෝතල්, බයිට් එහෙම ගෙනල්ල ඉතින් "අයියෙ, මදි වුනොත් කියන්න අපි එහා පැත්තෙ ඉන්නෙ කියල" කියල චිකන් ඩෙවල්, කඩල, මුරුක්කු, බියර්, කොකා කෝල මෙගා (ශීත කල.) එහෙම දෙනව. කොහෙ වුනත් ඕක සම්ප්‍රදාය. එහෙම නැතත්, අපි කලින්ම අදාල අංශ දැනුවත් කරනව මේව තමා මැන්ඩටරි කියල, හිකිස්..
    ඔන්න ඉතින් මෙතනත් සුපුරුදු පරිදි මගේ සෙට් එක ප්ලේ කරල ඉවර වෙලා සෙට් වුනා මම තනියම. අරූ නම් අරික් කාලක් විතර ගහල 750මි.ලී බෝතලෙන්. දේශීය දේ නෙ, අපරාදෙ. මගෙ හිතේ අමාරුවටත් එක්ක බීගෙන බීගෙන ගියා, වෙනදට තැපෑලෙ යන එක මෙදා එක්ස්ප්‍රස් වැඩුන කියහන්කො බීපු තරමට. බයිටුත් නෑ අරූ කාල චිකන්,මම කටු කන්න යැ.. ලොකු ටෝක්ස් දුන්නට ගේන එවුනුත් හොයාගන්න නෑ.. බයිටුත් ඕන නෑ කියල ගහගෙන ගහගෙන ගියා.. අරූ කිව්ව ලාවට ගහපන් මට බඩු තනියම උස්සන්න බෑ කියල, මම ඇහුනෙ නෑ වගෙ බිව්ව.. හෆ්ෆට මට එහා පැත්තෙ තියල තිබ්බෙ රවුම් මේසයක් අයිස් ක්‍රීම් කෝප්ප තිබ්බ. (අයිස් ක්‍රීම් නෑ, හිස් එව්ව.) මම ගහල ගහල අර කෝප්ප පිරෙන්න කබරය දාල. මට මෙලෝ දෙයක් මතක නෑ.. කොහොමහරි මගෙ යාලුව එහා පැත්තෙ හිටපු කොල්ලො 2,3දෙනෙකුට කියල මාව එලියෙන් දාල ඒ මේසෙ අයින් කරන්න කියල. මුන් මාව තාප්පයක් කොනක තිබ්බ පුටුවකින් වාඩි කරවල ඔලුව බිමට හරවල. මම දාල හොඳට. ඊට පස්සෙ මට මතකයි තව උන් 3,4දෙනෙක්ම සෙට් වුනා මගෙ එහා පැත්තට. ඔක්කොම මට වෙච්ච සීන් එක තමා. කබරය. මම බාත‍්රූම් එක අහගෙන ඒක ඇතුලට ගියා විතරයි මතක, බොකකුත් සෙට්. ඒකත් දාන ගමන් ඉන්නකොට කවුද හුයන්නෙක් දොරට ගහනව ගහනව ඉවරයක් නෑ.. මම මොන හු..යකොව් හිටපියව් එනකන් කිය කිය තව ටිකක් හිටිය, ඊට පස්සෙ ආයෙ වෙන එකෙක් අහනව හු.. වරෙන් යන්න ගෙදර වැඩේ ඉවරයි, කියල, මම ඇහුව කවුද ප.. උඹ මාව ගෙදර ගෙනියන්න කියල. හෆ්ෆ දොර ඇරන් එලියට බහිනකොට මගෙ යාලුව, පිස්සු හැදෙනව, මූ කොල්ලො එක්ක එකතුවෙලා වයර්, ඈම්ප්,කොන්සෝල්, ස්පීකර් ගලවන් වාහනේටත් දාල මම එලියට එනකන් දොරට තඩි බාල පැය බාගයක් විතර. මම මෙව්ව දන්නෙ පස්සෙ දවසෙ : කබරය අයිස් ක්‍රීම් කෝප්ප, මම බාත් රූම් එකේ පැය 2කටත් වැඩි කාලයක් ගත කල බව.. අරූ පැය බාගයක් දොරට තඩි බබා මට කුනුහරපෙන් සන්ග්‍රහ කරමින් අම්ම මුත්ත මතක් කරපු බව.. බඩ ගාගෙන වාහනේට නැගපු හැටි. මුකුත් වුනේ නෑ වගේ ගෙදරට ගෙනත් බස්සපු හැටි-මාලබේ පැත්තෙ වගේ තමා ඕක තිබ්බෙ මතක හැටියට (දෙල්කඳ ගෙදරට එන්න විනාඩි 2ක් ගියෙත් නෑ වගේ බං) , මම මීය වගේ ගේ ඇතුලට ගිය හැටි.. ඌ ඒව මතක් කරනව අදටත් හිටපු ගමන්.. හැබැයි දැන් නම් මම ඩී.ජේ සීන් එකේ නැති තරම්..
    මම එදායින් පස්සෙ හිතාගත්ත ආයෙ බිව්වත්, මෙච්චර චාටර් වෙන්න නොබොන බව. :baffled:

    • Like
    Reactions: Luvis

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    :)
    වමනේ ගොඩේ නිදාගත්තට කමක් නැහැ බන් ,,,
    උබට එකෙන් ලොකු වාසියක් උනේ.
    ජිවිතේට අමතක නොවන පාඩමක්...

    UBA HARI.JEEWITHETA yaluwekta ohoma unama balan idala nam na me wenakam
     
    [/SIZE]

    හෆ්ෆා....අනුන්ගේ මගුල් වලට ගිහින් ඔහොමත් බොනවද බන් ..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    හෆ්ෆා මෙහෙම සීන් එකක් මටත් උනා. අපි කොල්ලෝ සෙට් එක දවසක් මලගෙදරක ගියා. රෑ 8ට විතර සොහොනට ගියා වල කපන තැනට. මුන් කොහෙන්දෝ රා බූලියක් ගෙනැල්ලා. අපි ටික රා බූලියත් ඇරන් ගිහින් සොහොනේ මිනී තියන කාමරේ තියලා ගැහුවා. මට වැඩි උනා කියහන්කෝ. එහෙමම අර මිනී තියන කොන්ක්‍රිට් එක උඩ මට තනියම නින්ද ගිහිලා. මහ රෑ සීතලක් දැනුන නිසා ඇහැරුනා. අපේ කැ#යෝ ටික ඔක්කොම මාව දාලා වල ගාවට ගිහින්. මගේ වෙරි හිදිලා දාඩියත් දැම්මා යකොව්. පට්ට කරුවල. මාර ගටක් ඇරගෙන ඉතිපිසෝ ගාතාව හිතින් කියාගෙන වල කපන තැනට යනකොට අපේ එව්න් හිනා වෙනවා බඩ අල්ලගෙන. එදා මම බය උනා නම් ඉවරයි බන්. කොහොම හරි මහ රෑ 1ට 2ට ඇති මගේ හිතේ වෙලාව. හාර්ට් ඇටෑක් තිබ්බා නම් එදාම මම ඔන් ද ස්පොට්. අදටත් මුන් මට ඕක ගැන කිය කිය හිනා වෙනවා. අඩෝ එදා මම අර කාමරේ ඉදලා වල ගාවට කොහොම ගියාද කියලා මතක නෑ. :no:
     
    උබට සිහිය විතරක් ඇවිත් කකුල් පන නැති වෙන්න තිබුනෙ ....

    :lol::lol::lol:
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,477
    744
    113
    ඩොටේ
    බොන්නෙ නැති නිසා බීලා කෙලවෙලා නෑ:P:P

    11.gif
    11.gif
    11.gif

    බොන්නෙ නැතුව බීලා කෙලවෙලා පිස්සු කෙලින උන් දිහා බාලන් ඉන්න එකෙත් පොඩි ආතල් එකක් තියෙනව නේද...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    11.gif
    11.gif
    11.gif

    බොන්නෙ නැතුව බීලා කෙලවෙලා පිස්සු කෙලින උන් දිහා බාලන් ඉන්න එකෙත් පොඩි ආතල් එකක් තියෙනව නේද...

    ඔව්, ආතල් දෙපිටින් යන වෙලාවලුත් තියෙනවා වෙලාවකට..:dull: