පවතින රජය සහ විවේචනය කරන සියලුම රුසියානුවන් අත්අඩංගුවට ගැනීමට ජනාධිපති නියෝග කොට ඇත.
මේ අනුව උද්ගෝෂණ, සමාජ මාධ්‍ය හරහා රජය විවේචනය කිරීම, කඩාකප්පල්කාරී ක්‍රියාවලට අන් අය පොළඹවන අය මෙසේ අත්අඩංගුවට ගැනීමට පටන්ගෙන තිබේ.
ආර්ථික ප්‍රශ්න සහ විවිධ විදේශ අතපෙවීම් නිසා කුපිතවී සිටින ජනාධිපති මෙසේ මේ කිනම් කාරණයක් කරන අය සිටිනම් සිරගත කිරීමට පියවර ගෙන ඇත.