කණ්ඩලම හොටෙල් Booking

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කණ්ඩලම හොටෙල් එකට පොඩ්ඩක් ගිහින් එන්න කියල බැලුවේ .වෙබ් සයිට් එකට ගිහින් දවස් දෙකකට බුකින් දැම්මම මේ ගාන එන්නේ .මේ ගාන
    එක්කෙන්ක්ටද එක දවසටද බන් නැත්නම් රුම් එක එක දවසටද .

    මාසේ පඩියෙන් ආතල් ගන්න තමා යන්නේ .මේ හුත්ත යකඩ ගොඩ එක්ක මැරිලා මැරිලා කොරෝන හැදිලා අව රුදු එකහමාරක් කොහෙවත් ගියේ නැති නිසා යන්නේ .

    ගිය අය ඉන්නවනම් අදහස් දක්වන්න

    swss.JPG
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    යන්නම ඕන තැනක්...ගිහින් බලන්නම ඕන තැනක්... අනිවර්යෙන්ම යන්න හොදට එන්ජූයි කරන්න.. ෆොටෝස් ගන්න.. හැම තැනම ඇවිදින්න... මහන්සිය බලන්න එපා.. මම හනිමූන් 3 Nights හිටියා මේකෙ
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    3 k kiwwe girl friend ekka ubay wife uyda ?
    මැක්ස් 3ක් පුළුවන් කියන්නේ ඩබල් රුම් නැ .එහෙම එක්කන් යන්න පුලුවන්නම් ඉතින් මොනාද කොල්ලේ ගස් වැල් කතාකරයි එහෙනම්

     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මොකක්ද බන් අවුල
    two persons one night - 26591/=

    ඔය රූම් එකක උපරිම ඉන්ඩ දෙන්නේ 3 දෙනයි එක තමා 3 occupant max කියලා දාලා තියන්නේ. 3ක් ඉන්නවා නම් ගාන වැඩි වෙනවා.
    Suite එකක නම් 4ක් පුළුවන් ඒ කියන්නේ හනිමුන් යන කපල් දෙකකට එක රූම් එකේ ඉන්ඩ පුළුවන්. (සමහර විට මාරු කරගෙන අහවල් වැඩේ කරන්ඩ වෙන්ඩ ඇති. suite ගන්නේ ගොඩාක් වෙලාවට හනිමුන් කපල් නේ.)
     
    • Haha
    • Like
    Reactions: Solo Rider and 0x9

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඔය full board one night එකකට යන ගාන
    ඔකේ තුන් වෙනි තට්ටුවෙන් උඩට වෙන්න room එකක් request කරහන් එතකොට view එක සුපිරි