කණ්ඩලම හොටෙල් Booking

virajqs

Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    Not worth machan,, restaurants wahala pools wahala ... api giye wele climate akath awul...
    Machan umba Mona dawaswalada giye. Pool 3ma wahalada? Main restaurant eke buffet eka denawada?
    Ps.- cinnamon lodge eketh pool eka wahala. Buffet eka no issue.
    But Amaya lake ekae pool eka open. But use Karanna puluwan 1hr schedule walata. Dining එකත් ehemayi. 1hr session thamayi buffet eka denne
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    Machan umba Mona dawaswalada giye. Pool 3ma wahalada? Main restaurant eke buffet eka denawada?
    Ps.- cinnamon lodge eketh pool eka wahala. Buffet eka no issue.
    But Amaya lake ekae pool eka open. But use Karanna puluwan 1hr schedule walata. Dining එකත් ehemayi. 1hr session thamayi buffet eka denne
    cinnamon yala giya pool eka open
     
    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    Machan umba Mona dawaswalada giye. Pool 3ma wahalada? Main restaurant eke buffet eka denawada?
    Ps.- cinnamon lodge eketh pool eka wahala. Buffet eka no issue.
    But Amaya lake ekae pool eka open. But use Karanna puluwan 1hr schedule walata. Dining එකත් ehemayi. 1hr session thamayi buffet eka denne
    mama december ake giye. habai wadakma na machan ..totally dispointed..
     
    • Like
    Reactions: Piyathissa

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    දවස් තුනක් හිටියා. දෑන කෝස්ට් කටින්- මට නම් සවුත්තුයි.
     
    • Like
    Reactions: Piyathissa

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,844
    1,261
    113
    Mars
    Yanawanan eheta 12ta yanna. Corona nisa checkin poddak parakkui dan. Apiwa checkin karanna payakata wada gya. Parakku wennepa nattan aparade

    Ude 6 weddi restaurant eka gawa tiyana open area ekata yanna ira naginawa balanna. It's stunning bro
    118531659_10157218033477121_6419940809392527012_o.jpg
     
    • Like
    Reactions: Piyathissa

    FakeEka

    Active member
  • Dec 29, 2017
    109
    72
    28
    මොකක්ද බන් අවුල
    two persons one night - 26591/=

    ඔය රූම් එකක උපරිම ඉන්ඩ දෙන්නේ 3 දෙනයි එක තමා 3 occupant max කියලා දාලා තියන්නේ. 3ක් ඉන්නවා නම් ගාන වැඩි වෙනවා.
    Suite එකක නම් 4ක් පුළුවන් ඒ කියන්නේ හනිමුන් යන කපල් දෙකකට එක රූම් එකේ ඉන්ඩ පුළුවන්. (සමහර විට මාරු කරගෙන අහවල් වැඩේ කරන්ඩ වෙන්ඩ ඇති. suite ගන්නේ ගොඩාක් වෙලාවට හනිමුන් කපල් නේ.)
    Noob question: methana mcn two persons one night kiyane. Per person 26591 da? natnm dennatama one night 26591 da(meaning per one person 26591/2)??

    Mata oka theren naha bn, per person gen cost eka dena eka.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    Noob question: methana mcn two persons one night kiyane. Per person 26591 da? natnm dennatama one night 26591 da(meaning per one person 26591/2)??

    Mata oka theren naha bn, per person gen cost eka dena eka.
    two persons one night - 26591/=
    කියන්නේ මචන් ඔය ගාන දාලා තියෙන්නේ දෙන්නෙක්ට එක දවසක් ඉන්ඩ,

    ඒ කියන්නේ මචන් සාමාන්යෙන් අද දවල් 2 (check in iime) විතර ඉදලා හෙට දවල් 12 (check out time) කලින් යන්ඩ ඕන. හැබැයි ඉතින් හොටෙල් එකේ කට්ටිය අඩු නම් අපිට කියලා ඔය වෙලාව වෙනස් කරගන්ඩ පුළුවන්. එතකොට තව තියනවා early bird කියලා සීන් එකක් ඒ කියන්නේ හොටෙල් එකේ කට්ටිය අඩු නම් අපිට කලින් අහලා උදේ 10 ට විතර check in වෙනඩ පුළුවන්.

    full board - කියන්නේ කෑම වේල් තුනක් සෙට් වෙනවා අපිට එක ඕන කැම වේල් තුනක් ගන්ඩ පුළුවන්. එක්කෝ අද දවල් පිටින් කාලා ගිහිල්ලා හෙට දවල්ට හොටෙල් එකෙන් කාලා එන්ඩ පුළුවන්, නැත්තම් අද දවල් හොටෙල් එකෙන් කාලා හෙට උදේ 11 විතර check out වෙන්ඩ පුළුවන්.

    half board - මේකෙදි කෑම වේල් දෙකයි සෙට් වෙන්නේ අපිට ඕන කැම වෙල් දෙකක් හොටෙල් එකෙන් ගන්ඩ පුළුවන්.

    තව ඔය 5 ස්ටාර් වගේ හොටෙල් වල එක එක සීන් තියනවා පස්සේ පුළුවන් උනොත් පොස්ට් එකක් දාන්නම්. මතක ඇතුව බුෆේ තියනවද කියලා අහලා යන්ඩ මොකද ඔය ගොඩාක් කෑම වර්ග වල නම් අපි දන් නැ නේ. නැත්තම් නිකන් අනාත වෙනවා.
     
    • Like
    Reactions: FakeEka