කණ්ඩායම තෝරන්න ඉක්මන් උනා වැධිද

May 17, 2006
3,632
90
0
sana ohoma thmai , sana me aurudu 2 -3 athulatah me sare thmai oya matchs 2kadi hodata sellam kare , sanata wada hodata sellam karapu team ekak dan select karala enne

machan matchs 2 -3di hodata sellam kara keyala team ekata select wenna eka sudusu kamak nemi

machan ehenam , dinesh chandimal keyanen sanata wada labala aluth best player kenek , chandimal sanat wada hodata me dawas walal sellam karanwa, ehenam dinesh chandimal thmai team ekata athul wenna ona

මචන් චන්දිමාල් හොදයි...මම කියන්නේ බැටින් පැත්ත නෙවි... බොලින් පැත්ත... සනත් බොලින් පැත්තෙන් ඉන්න තිබ්බා... එතකොට අපිට හොද බැටින් option එකකුත් තියනවා,,,, (සනත් රංගන හේරත් වෙනුවට / වස් දිල්හාර වෙනුවට )

මචන් සනත් කියන්නේ ගහන්න ගත්තම එපා වෙනකම් ගහන කෙනෙක්
 
unlimit

Active member
  • Jun 29, 2010
    241
    31
    28
    දිල්හාරට කොහෙන් හරි ලොකු සප් එකක් තියනවා වගේ. ඌ කොච්චර දුර්වල උනත් ඌ team එකට ගන්නවා. මහරූෆ් වගේ අයට ඒ වගේ chance නෑ.
    අරවින්ද කියල තිබුනා දිල්හාර ගත්තේ මාලිංග injured උනොත් එකට දාන්න කියල.
    ඒ විදියට බලනවා නම් අනිත් players ලා injured උනොත් දාන්න කවුරුත් මේ team එකේ ඉන්නවද..?
     
    අරවින්ද එක එක වෙලාවට එක එක ඒවා කියනවා...
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    දිල්හාරට කොහෙන් හරි ලොකු සප් එකක් තියනවා වගේ. ඌ කොච්චර දුර්වල උනත් ඌ team එකට ගන්නවා. මහරූෆ් වගේ අයට ඒ වගේ chance නෑ.
    අරවින්ද කියල තිබුනා දිල්හාර ගත්තේ මාලිංග injured උනොත් එකට දාන්න කියල.
    ඒ විදියට බලනවා නම් අනිත් players ලා injured උනොත් දාන්න කවුරුත් මේ team එකේ ඉන්නවද..?

    uba kiyana de hari me para dometic premier ekedi dilhara kalin gahapu baduraliuya dala ssc awe okatai aya kapuwa digatama ccc gahapu club eka dla nnc awilla sangata deela thamai squad ekata awe loweth enna beri kenek antimata 50 k gahala tiyenne 2008 asia cup ekedi pakistanta hondata sellam kale sanga thamai sanata kepuwe kalaguna dannethy eka sana thamai uwa hadala gaththe eda sana captan karanakota 2003 world cup semi final ekedi wickets 7k 140ta gihin tiyeddi symonds 40di deepu stump chance eka kewa nethnam 150ta all out ada apita thawa world cup ekek tiye ehenam muge batting heduweth sana ekath muma kiwwa 2008 asia cup waladi 2007 world cup waladi
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මචන් චන්දිමාල් හොදයි...මම කියන්නේ බැටින් පැත්ත නෙවි... බොලින් පැත්ත... සනත් බොලින් පැත්තෙන් ඉන්න තිබ්බා... එතකොට අපිට හොද බැටින් option එකකුත් තියනවා,,,, (සනත් රංගන හේරත් වෙනුවට / වස් දිල්හාර වෙනුවට )

    මචන් සනත් කියන්නේ ගහන්න ගත්තම එපා වෙනකම් ගහන කෙනෙක්

    aniwa vaas dilharata dekkada indian squad eka left arm 2i rght arm 2i okkoma swing bowlersla vaas wage apita malinga innawa aravinda ochchara variations katha karanawanam vaas left arm kawadawath dekapu nethy widiyata vaas mepara bouncers,yokers slow balls danawa me domestic eke vaas hondatama match wenawa allroundersla 5k hitiyata awlak nehe card eka all rounder kiyala wetuna paliyata batting card tiyena ekekuta wada runs gahanawanam awlak nene
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මෙතන ප්‍ර්ශ්නයක් තියෙනවා තමයි මචන්.
    ටීම් එක තෝරන කොටත් වාස් හිටියෙ හොදම තත්වයේ.
    සනත් කෙසේ වෙතත් වාස් නම් දිල්හාරට වඩා ඉස්සරහින් ඉන්නවා.
     
    May 17, 2006
    3,632
    90
    0
    aniwa vaas dilharata dekkada indian squad eka left arm 2i rght arm 2i okkoma swing bowlersla vaas wage apita malinga innawa aravinda ochchara variations katha karanawanam vaas left arm kawadawath dekapu nethy widiyata vaas mepara bouncers,yokers slow balls danawa me domestic eke vaas hondatama match wenawa allroundersla 5k hitiyata awlak nehe card eka all rounder kiyala wetuna paliyata batting card tiyena ekekuta wada runs gahanawanam awlak nene

    එකනේ බන් තුන් ඉරියව් ක්‍රීඩකයෝ වැඩි තරමට අපිට වාසියි...මතකනේ අපේ 96 ටීම් එක....මම හිතන්නේ ඔතන අරජුන හිටියත් වස් සනත් කපන්නේ නැහැ...අපිට දෙසපනලේ වැඩක් නැහැ.... මේක අපේ රටේ මිනිස්සුන්ගේ සිහිනයක්
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    MACHOO... MAMA CLUB CRICKET GAHALA NAHA.. AKA ADAHASAK KIYANNA SUDUSUKAMAK KIYALA HITHANAWANAM.... 2011 WORLD CUP LANKAWE BALANA LOKUMA KENATH AKATA SUDUSU NAHA.....

    RANGANA HERATH SAHA SANATH JAYASURIYA DENNAMA AKA WIDIHE BOLASLA.... NAMUTH SANATH KIYANNE ALL-ROUNDER KENEK ETHIN MAMA HITHANNE DENNAGEN HODAMA OPTION AKA SANATH KIYALA

    ------------------------------------------------
    Sanath Teran Jayasuriya

    Playing role Allrounder

    Batting style Left-hand bat

    Bowling style Slow left-arm orthodox

    ------------------------------------------------
    Herath Mudiyanselage Rangana Keerthi Bandara Herath

    Batting style Left-hand bat

    Bowling style Slow left-arm orthodox

    -----------------------------------------
    List A matches Most wickets Season 2010/11 in Sri Lanka

    HMRKB Herath --- 8 --- 68.5 --- 300 --- 7
    ST Jayasuriya --- 7 ---- 40.0 --- 161 --- 9

    sanath bowler kenek newei machan... he is part time bowler...

    machan Australian team eka balapan kochchara hoda playersla thamanta 100% denna barinam eyalama ain wenawa... bt mehe ehema na.. elawanakanma innawa...

    West Indian match walata sanath gahana ekak na.. bt gahuwa nam ubalata terei meka....

    past performance balala team select karanna ba ban.... mamat sanathta maara asai bt i knw the truth....

    Domestic match wala hodata play kara kiyala madi... ekata play karana ayath ekka gahanna etharam amaru na...
     
    Wal Bada

    Well-known member
  • කපුගෙදර, චාමර සිල්වා, මෙන්ඩිස් තෝරපු එක වෑදියි. චන්දිමාල්, රන්දීව් සහ වාස් කන්ඩායමේ ඉන්න තිබුනේ.

    අපේ හොඳම කණ්ඩායම වෙන්නේ: දිල්ෂාන්, මහෙල, සංගා, චන්දිමාල්, සමරේ, මැතිව්ස්, තිසර, රන්දිව්, කුලේ, මාලිංග, මුරලි.

    ඉන්දියාව එක්ක වගේ ගහද්දී මුරලි වෙනුවට වාස් ගැහුවා නම් මල් හතයි.

    ජයසූරිය ගැහුවට වැඩක් නෑ. දැන් මන්ත්‍රී තුමා ළමයි බලා ගන්න ඕන කාලේ. උන්ටත් දැන් අවුරුදු 10ක් 12ක් වෙනව ඇතිනෙ.
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    sanath bowler kenek newei machan... he is part time bowler...

    machan Australian team eka balapan kochchara hoda playersla thamanta 100% denna barinam eyalama ain wenawa... bt mehe ehema na.. elawanakanma innawa...

    West Indian match walata sanath gahana ekak na.. bt gahuwa nam ubalata terei meka....

    past performance balala team select karanna ba ban.... mamat sanathta maara asai bt i knw the truth....

    Domestic match wala hodata play kara kiyala madi... ekata play karana ayath ekka gahanna etharam amaru na...

    ehenan machan anith un den squad eke inna un gahannath onene uba kiyana eka weradi ban elawanakan innawa kiyana eka kalin seletion comitee eke hitapu ashatha de mel thama sana test walin ain unama genawe apahu bowler kenek widiyata england waladi 2007 world cup eken passe eyage wagakeema sanata hari kaleta yana kiyana eka eth 2008 asia cup eken patan gaththa eka 2010 t2o world cup ekedi sana fail eth miniha sanata kiyala tibba 2011 wc eken ain karawanna nethnam sana innene ada eyai kiyanna one retire wenna kiyala hadissiyema selection comitee eka change una aravinda awa asia cup eken patan gaththe e kalema sana kiwwa 2011 wc wenakan gahanna innawa kiyala ashathaa de mel sanawa tiya gaththe wc eken ain retire karanna change una nisa sanata padu una,aravinda genapu playersla inne herath witharai anith okkoma ashatha de mel genawe ashatha de melta kelewweth sanjeewa ranathunga wage aya dala programe karawala 2010 t20 wc kale den hondaida e kaleta wada
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    මචන් චන්දිමාල් හොදයි...මම කියන්නේ බැටින් පැත්ත නෙවි... බොලින් පැත්ත... සනත් බොලින් පැත්තෙන් ඉන්න තිබ්බා... එතකොට අපිට හොද බැටින් option එකකුත් තියනවා,,,, (සනත් රංගන හේරත් වෙනුවට / වස් දිල්හාර වෙනුවට )

    මචන් සනත් කියන්නේ ගහන්න ගත්තම එපා වෙනකම් ගහන කෙනෙක්

    machan uba keyana eka hari, habai sanathta ehenam first bat denna hodana, but sanathta rangana hetath wage ena tha nking bat karanna awoth machan, sanathta e time ekata awill gahanna amaru ,
    anika santhge wayasa ekka baluwama machan rangana hetathta ground eke hodata duwanna puluwan
     
    May 17, 2006
    3,632
    90
    0
    sanath bowler kenek newei machan... he is part time bowler...

    machan Australian team eka balapan kochchara hoda playersla thamanta 100% denna barinam eyalama ain wenawa... bt mehe ehema na.. elawanakanma innawa...

    West Indian match walata sanath gahana ekak na.. bt gahuwa nam ubalata terei meka....

    past performance balala team select karanna ba ban.... mamat sanathta maara asai bt i knw the truth....

    Domestic match wala hodata play kara kiyala madi... ekata play karana ayath ekka gahanna etharam amaru na...

    අපිත් කියන්නේ එක තමයි... සනත් කියන්නේ හොද තුරුම්පුවක්.... සනත්ගේ බැටින් හොද නැත්නම් එයාව බෝලර් කෙනෙක් විදිහට ටීම් එකට දාන්න තිබ්බ.. පහුගිය තරග සටහන් නෙවි මම කියන්නේ දැන් සෙල්ලම් කරන තරග වලිය ගැන....අනික සනත් බෝලර් කෙනෙක් නෙවි කියල උබ කියන්නේ කොහොමද සනත් තමයි ලංකාවේ එක්දින තරග වල වැඩිම කඩුලු ලාබින්ගෙන් 3 වෙනියා.....

    දැන් cricket ගහන අය එක්ක ගහන්න බැහැ කියන කතාව ජෝක් එකක්.. මොකද දැන් ඔය ගහන්නේ අපේ වර්ල්ඩ් කප් ටීම් එකේ ඉන්න අයට.... උබ කියන විදිහට සනත් උන්ට ගහනවා, උන්ව අව්ට් කරනවා කියන්නේ... අනිත් ටීම් වලට වඩා අදස්සයෝ අපේ ටීම් එකේ ඉන්නවා කියන එකනේ
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    mamanam keyanne team ekata , AJ mendis , Chmara Silva & Dilhsra wenuwata - Randiv , Dinesh Chandimal , Nuwan pradeep ganna tibba

    dan machan me wenas weem kohomath wenne na, api dan select karala tiyena team ekatya ape uparima sahayoge denna ona
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    machan uba keyana eka hari, habai sanathta ehenam first bat denna hodana, but sanathta rangana hetath wage ena tha nking bat karanna awoth machan, sanathta e time ekata awill gahanna amaru ,
    anika santhge wayasa ekka baluwama machan rangana hetathta ground eke hodata duwanna puluwan

    machan uba nikan kiyanna epa match eka balanna yanna domestic ssc eke sanata wada hiyen duwanna puluwan ekek oya team eke nehe balapan sana bat karanakota duwana hety anith eka bole hoya hoya innakota sana duwala iwara fieldinguth superb balanna yanna hitena ewa kiyanna epa
     
    Wal Bada

    Well-known member
  • නුවන් ප්‍රදීප් හයියෙන් දානවා. ඒත් කැලේ බෝල්. එයා තව ටිකක් අත්දැකීම් ලබා ගත්තාවේ. අත්දැකීම් නැතුව ගිහින් ලෝක කුසලානේදී ගුටි කෑවොත් ඒක ආත්ම විශ්වාසයට හානිකර වෙන්න පුළුවන්. අනික නුවන් ප්‍රදීප් හරිම කෙට්ටුයි, ගිණි කූරක් වගේ. ඒ නිසා ආබාධ ඇති වෙන්නත් ඉඩ තියෙනව (නුවන් සොයිසා මතක ඇතිනේ). ඒ හින්දා නියම ශරීර යෝග්‍යතාව එනකම් ජාත්‍යන්තර තරඟ වලට නො ඒම තමයි හොඳ.
     
    May 17, 2006
    3,632
    90
    0
    machan uba keyana eka hari, habai sanathta ehenam first bat denna hodana, but sanathta rangana hetath wage ena tha nking bat karanna awoth machan, sanathta e time ekata awill gahanna amaru ,
    anika santhge wayasa ekka baluwama machan rangana hetathta ground eke hodata duwanna puluwan

    මචන් දුවල වැඩක් නැහැ නේද ?..... අනික උබ දැකල තියනවද සනත්ට දුවන්න බැරුව ඉන්නවා.... බොලේ අතට ගත්තම විකට් ගන්න... බැට් කරන්න අවම ලකුණු ගන්න තමයි ඕන... සනත්ට කවදාවත් පන්දු රැකීමේ ප්‍රශ්න තිබුනේ නැහැනේ බන්....

    ඔව් සන ටීම් එකේ හිටියනම් බැට් කරන්න වෙන්නේ යටින් තමයි. හැබය් අමතක කරන්න එපා සනත් ඉස්සර යටින් ගැහුවේ කියල...
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ehenan machan anith un den squad eke inna un gahannath onene uba kiyana eka weradi ban elawanakan innawa kiyana eka kalin seletion comitee eke hitapu ashatha de mel thama sana test walin ain unama genawe apahu bowler kenek widiyata england waladi 2007 world cup eken passe eyage wagakeema sanata hari kaleta yana kiyana eka eth 2008 asia cup eken patan gaththa eka 2010 t2o world cup ekedi sana fail eth miniha sanata kiyala tibba 2011 wc eken ain karawanna nethnam sana innene ada eyai kiyanna one retire wenna kiyala hadissiyema selection comitee eka change una aravinda awa asia cup eken patan gaththe e kalema sana kiwwa 2011 wc wenakan gahanna innawa kiyala ashathaa de mel sanawa tiya gaththe wc eken ain retire karanna change una nisa sanata padu una,aravinda genapu playersla inne herath witharai anith okkoma ashatha de mel genawe ashatha de melta kelewweth sanjeewa ranathunga wage aya dala programe karawala 2010 t20 wc kale den hondaida e kaleta wada

    eka eka genapu un nemei ban hodata play karana team eka thamai gahanna ona... sanath 2011 wenakan gahanawa kiuwata eyata hodata gahanna bari nam uba kiyanne sanathwa danna kiyalada???
     
    Wal Bada

    Well-known member
  • අපිත් කියන්නේ එක තමයි... සනත් කියන්නේ හොද තුරුම්පුවක්.... සනත්ගේ බැටින් හොද නැත්නම් එයාව බෝලර් කෙනෙක් විදිහට ටීම් එකට දාන්න තිබ්බ.. පහුගිය තරග සටහන් නෙවි මම කියන්නේ දැන් සෙල්ලම් කරන තරග වලිය ගැන....අනික සනත් බෝලර් කෙනෙක් නෙවි කියල උබ කියන්නේ කොහොමද සනත් තමයි ලංකාවේ එක්දින තරග වල වැඩිම කඩුලු ලාබින්ගෙන් 3 වෙනියා.....

    දැන් cricket ගහන අය එක්ක ගහන්න බැහැ කියන කතාව ජෝක් එකක්.. මොකද දැන් ඔය ගහන්නේ අපේ වර්ල්ඩ් කප් ටීම් එකේ ඉන්න අයට.... උබ කියන විදිහට සනත් උන්ට ගහනවා, උන්ව අව්ට් කරනවා කියන්නේ... අනිත් ටීම් වලට වඩා අදස්සයෝ අපේ ටීම් එකේ ඉන්නවා කියන එකනේ
    ඔයාට පොයින්ට් එකක් තියෙනවා. හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ තරඟ පැවැත්වෙන්නේ මීට වඩා බෝලේ ටිකක් හයියෙන් එන තණ තීරු වල කියලා. සනත්ට තියෙන දුර්වලතාවයත් ඒකයි. දිල්ෂාන්ලට, මැතිව්ස් ලට ගහ ගන්න බැරි හේතුවත් ඒකමයි. දඟ පන්දු යවන්නන් බොහොම හොඳට පන්දු යවන්නෙත් ඒකයි.

    අපේ ක්‍රිකට් කමිටුවේ ඉන්නේ ඇත්තම කිවුවොත් බූරුවෝ. මේ තරඟ ඔක්කොම තියන්න තිබ්බේ ලෝක කුසලානයට පාවිච්චි කරණ තණතීරු වල. එතකොට මීට වඩා හොඳ සූදානම් වීමක් වෙන්න තිබුණා.
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    eka eka genapu un nemei ban hodata play karana team eka thamai gahanna ona... sanath 2011 wenakan gahanawa kiuwata eyata hodata gahanna bari nam uba kiyanne sanathwa danna kiyalada???
    den othanata oya katha adala nehene ban sana prove karala iwarai thawa match ekak tiye 19 sana kiyanne lesiyen ehema karanna beri kenek awrudu 21k cricket gahala kohomath chandimalta wada godak issra service eka eth form eke nehe kiyapu nisa team ekata adala ne kiwwa den awilla tiyenne form ekata politics katha kiwwath gahalama awilla,sanawa me world cup eken retier wenna denawa kiyala selection eka maru unath minihata ehema karana eka hari nene den kawruth piligannawa oya squad eke awlak kiyala thawa balaganna puluwan sana kohomath herathta wada issarahin innawa ekko aravinda kiyanna one oyata wc denna behe asia cup eken ain wenna kiyala apu gaman ubama hitapan uba awrudu 20 k cricket gahala ada othana uba hitiyanam mehema wena eka harida kiyala
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    මචන් දුවල වැඩක් නැහැ නේද ?..... අනික උබ දැකල තියනවද සනත්ට දුවන්න බැරුව ඉන්නවා.... බොලේ අතට ගත්තම විකට් ගන්න... බැට් කරන්න අවම ලකුණු ගන්න තමයි ඕන... සනත්ට කවදාවත් පන්දු රැකීමේ ප්‍රශ්න තිබුනේ නැහැනේ බන්....

    ඔව් සන ටීම් එකේ හිටියනම් බැට් කරන්න වෙන්නේ යටින් තමයි. හැබය් අමතක කරන්න එපා සනත් ඉස්සර යටින් ගැහුවේ කියල...

    machan meheami, ODI match ekakata ona tharuna jawaya, mam a 2007 match balanawa me dawas tike ekedi hodata penwa, sanath 4 ekek passe duwaddi kohomada keyala, anika Starsport eken ICC CWC eka wenuwen karapu programm ekedith un sanath gan akatha karaddi ewa keuwa.

    machan kohomath sanath ta WI match 3 dunnoth hodai keyala mama keyanen, mokda wisrama ganan eke lanakwe anith unta wechha de sanathtah wenan denna hoda na