මම තව පොඩි එකතු කිරීමක් කරන්නම්. ක්‍රිකට් ගැහුව කියල මේ දේවල් හොදට තේරෙනව කියලා හිතනවනම්, ඒකෙත් කිසි පදනමක් නෑ. ඔහොම බැලුවොත් ඉතිං දිල්හාරටත් සමහර තේරුම් කමිටු සාමාජිකයන්ටත් වඩා ක්‍රිකට් ගැන තේරෙන්න ඕන. මොකද වැඩියෙන් ක්‍රිකට් ගහල තියෙන නිසා![]()


මම තව පොඩි එකතු කිරීමක් කරන්නම්. ක්‍රිකට් ගැහුව කියල මේ දේවල් හොදට තේරෙනව කියලා හිතනවනම්, ඒකෙත් කිසි පදනමක් නෑ. ඔහොම බැලුවොත් ඉතිං දිල්හාරටත් සමහර තේරුම් කමිටු සාමාජිකයන්ටත් වඩා ක්‍රිකට් ගැන තේරෙන්න ඕන. මොකද වැඩියෙන් ක්‍රිකට් ගහල තියෙන නිසා![]()


UBANE MACHAN JOKE KARANNE ORGANIZER / GROUND MANAGERLA CRICKET GAHANNA ONADA BAN????
අන්න ඒ වගේ බන් අපි කියන්නේ ක්‍රිකෙට් ගැන අපිට තේරෙන විදිහට... නැතුව සනත් එක්ක ක්‍රිකෙට් ගහල උන් නිසා කවදාවත් ටීම් එකට එන්න බැරිඋන තරහට නෙවි
uba ganan ganna epa machan methana innawa ohoma un eda http://www.elakiri.com/forum/showthread.php?p=9128456#post9128456අනේ බන් රෙප් කැපුවට කමක් නැහැ .... ලංකාවේ ඇත්ත කතා කරන්න ගියාම ඔහොම තමා,,,,, අනික මම කාටවත් පුක දෙන්න ගියේ නැහැ... මට හිතන දේ කිව්වා ගොඩක් අය මම කියන එක හරි කියනවා
අනේ බන් රෙප් කැපුවට කමක් නැහැ .... ලංකාවේ ඇත්ත කතා කරන්න ගියාම ඔහොම තමා,,,,, අනික මම කාටවත් පුක දෙන්න ගියේ නැහැ... මට හිතන දේ කිව්වා ගොඩක් අය මම කියන එක හරි කියනවා










උබල නිකන් ගොඩ වෙද්දු වගේ බන්..... වෙදකම දන්නෙ නැතුව බෙහෙත් දෙන්න හදනව....
උබට දෙන්න තිබුනෙ තේරිම් කමිටුවෙ president කම....![]()
මේක අරවින්දගේ ගොන් කතා සමුදායෙන් එකක්. වාස් අන්තිම ඕවර් දානවා හරි නැත්නම් වාස් ට අන්තිම ඕවර් නොදී ඉන්නවා' ඇලුත් බෝලෙන් පහු ගිය ප්‍රීමියර් ලීග් එකේ හොඳටම බෝලෙ යැවුවේ වාස්. මාලිංගක, කුලසෙකර, තිසර පෙරේරා කියන අයට පුළුවන් අන්තිම ඕවර් යවන්න. වාස් ගේ දහය මුලින්ම දාන පුළුවන්.මචං වාස්වයි කුලසේකරවයි එකම ටීම් එකේ ගහන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. අනික වාස් අන්තිම ඕවර් වල දානව හරි නෑ දැන්.කුලයගේ එහෙම ප්‍රශ්නයක් නෑ.අනික මොනා උනත් කුලය අවුරුදු දෙකක් හොදට සෙල්ලං කරානේ