කොටුවෙ ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ ඩච් මියුසියම් එකට වම් පැත්තෙ තියෙනව කණ්නඩි කඩ...Title : කණ්නඩි දෙකක් ගන්න recommend කරන තැනක්
අම්මටයි තාත්තටයි කන්නාඩි දෙකක් ගන්න ඕනි, මෙහෙ තියෙන්නෙ අමු හොර මගුල් බන්, බර ගනන් කියනවා අරන් ටික දවසින් කන්නාඩි දෙක පොතක් බැලුවත් බිම වැටෙනවා බුරුල්.
විශ්වාසවන්ත තැනක් කියන්නකො. වික්‍රමාරච්චි එකෙන් බැලුවා රත්නපුර උන්ගෙ තියෙන්නෙත් හයි කොපි ගොඩක්.
නොර්මලි කන්නාඩි ගන්න තැන් වලින්නෙ චෙක් කරන්නෙ, එහෙම නැතුව eye specialist කෙනෙක් ගාවට ගිහින්ද කන්නාඩි ගන්න ඕනි හරිනම්?
එතන තියෙනව සිංහල නමක් තියෙන කඩයක්... නම හරියටම මතක නෑ. "අතුල" වගේ නමක් තියෙන්නෙ...
හොඳ කොලිටි බඩු ගන්න පුලුවන් අඩුවට... සාමාන්‍ය ටවුන් වල තියෙන තැන් වලට වඩා එකකට එකක් අඩුවෙන් ගන්න පුලුවන්... සර්විස් එකත් හොඳටම හොඳයි.