කණ්නාඩි දාන ගෑනු ළමයි ලස්සනයි

Nalaka_1980

Member
Jun 6, 2016
13
0
1
කණ්නාඩි දාන ගෑනු ළමයි ලස්සනයි

කණ්නාඩි දාන ගෑනු ළමයි ලස්සනයි කියල හිතන අය මේකේ කමෙන්ට් කරන්න.

ලංකාවේ ලස්සන ගෑනු ළමයි/ අක්කලා කණ්නාඩි දාලා ඉන්න ෆොටෝ දැක්කම මේකේ share කරන්න. විශේෂයෙන් අපේ රටේ නිළියන්, මොඩ්ල්ස්ලා, ලස්සන ප්‍රසිද්ධ අය නම් හොඳයි.

එහෙම share කරන පින්තූරෙක ඉන්න ගෑනු ළමයා ඇත්තටම කණ්නාඩි දාන බව පේනවා නම් ඒකත් සඳහන් කරන්න, මොකද දැන් ගොඩක් අය නිකම් වීදුරුව විතරක් තියන කණ්නාඩි දානවනේ.

හැබැයි, නිරුවත් රූප, අසභ්‍ය රූප, අසභ්‍ය කථා එහෙම දාන්න බැහැ . එළකිරි ෆෝරම් වල නීති වලට පිටින් යන්නත් බෑ.

සෞන්දර්යාත්මක රසවින්දනය සඳහා පමණයි. පින්තූරවල ඉන්න අයගේ පුද්ගලිකත්වයට හානි වෙන ඒවා දාන්නත් එපා.

මෙන්න මුලින්ම පියුමි හංසමාලි, එයා ඇත්තටම කණ්නාඩි දානවද දන්නේ නෑ . හැබැයි කණ්නාඩි දාන්න එයා කැමති බව නම් පේනවා.

12729426_1124828204218046_954502248_n.jpg
 

Nalaka_1980

Member
Jun 6, 2016
13
0
1
නෑ නෑ. ඇත්තටම කණ්නාඩි දාන කෙල්ලන්ගෙ ලස්සනක් තියෙන නිසා මේක දැම්මෙ.
48015133901Himali%20Siriwardana.jpg
 

Nalaka_1980

Member
Jun 6, 2016
13
0
1
ලන්කාවේ අය තව කවුද ඉන්නෙ?

දෙරණෙ ඩිල්කා නම් හැමදාම කණ්නාඩි දානව. හැබැයි ගොඩක් ලස්සන නැහැ නෙ එයා. දෙරණෙ වසන්ති ලස්සනයි එයාට වැඩිය (වයසෙන් නම් අක්ක කෙනෙක් නෙ).