මහා වර්ෂාවෙන් පසුව ලංකා බෙල් රවුටරේ කණු තුනක් දර්ශනය වූ ඒ සොඳුරු මොහොත. අහෝ ඒ සොඳුරු මොහොත විනාඩි කිහිපයකට පමණක් සිමා වී නැවත මුසල ලෙස අඳුරු වී සුපුරුදු ලෙස එක කණුවක් පමණක් දැල්වුණි.