කණ කැස්බෑවා සහ විය සිදුර

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    මනුස්ස ආත්මයක් ලබන්න කල්ප කාලයක් යනව නම් දවසින් දවස global polulation එක වැඩි වෙන්නෙ ඇයි?
    just a theory.
    lets say We Still haven't discovered any kind of alien life out of trillions of habitable planets in any galaxies. known and unknown,.
     
    • Like
    Reactions: NRTG and Lovtus

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මනුස්ස ආත්මයක් ලබන්න කල්ප කාලයක් යනව නම් දවසින් දවස global polulation එක වැඩි වෙන්නෙ ඇයි?

    ඕව ආගම් වලින් කියන මනස්ගාත. මරණෙන් පසුව කිසිම දෙයක් ගැන මේතාක් කිසිම සාක්ෂියක් හෝ ඔප්පු කිරීමක් නෑ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මනුස්ස ආත්මයක් ලබන්න කල්ප කාලයක් යනව නම් දවසින් දවස global polulation එක වැඩි වෙන්නෙ ඇයි?
    ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගිහිල්ලා, ඒකේ ඉන්න ඇටෙන්ඩන්ට් කෙනෙක්ට කීයක් හරි දීලා, උන්දැ ලවා ඔළුවට හයියෙන් ටොක්කක් ඇණගෙන ඊට පස්සෙ මේ post එක ආයේම කියවහං
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,707
    113
    ඕව ආගම් වලින් කියන මනස්ගාත. මරණෙන් පසුව කිසිම දෙයක් ගැන මේතාක් කිසිම සාක්ෂියක් හෝ ඔප්පු කිරීමක් නෑ.
    Marenawa kiyala ekak ne.hema taparema wenas wena vibration ekak tiyenne.dan type karana ekena next tappare ne.eka digata speed ekakin wena hinda ekama life ekak wage penne.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕව ආගම් වලින් කියන මනස්ගාත. මරණෙන් පසුව කිසිම දෙයක් ගැන මේතාක් කිසිම සාක්ෂියක්
    ඕන තරම් තියෙනවා
    හෝ ඔප්පු කිරීමක් නෑ.
    ඇයි ඇමෙරිකාවේ සුද්දෙක් ඔප්පු කළේ 😝
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,707
    113
    Upatha maranaya hithin hadagatta illusion ekak.hema tapparema wenas wena deyak eka digata tiyenawa kiyala hitanawa.
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සුදු රැව්ල දිගට වව්වම හැම දෙයක්ම දන්න ව කියල හිතන් ඉන්න කෙනෙක්ද මන්ද

    මන් අහල තියෙන්නේ විය ගහ ඔය සිදුර ලඟින් කැඩිලා පාවෙලා ගිහින් කෑලි එකතු උනාම එකෙන් අහස පේන වගේ මගුලක්
     
    Last edited:

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,160
    2,374
    113
    ඕව ආගම් වලින් කියන මනස්ගාත. මරණෙන් පසුව කිසිම දෙයක් ගැන මේතාක් කිසිම සාක්ෂියක් හෝ ඔප්පු කිරීමක් නෑ.
    True :yes: , molayak tina manussayek nan terenawa mole marunata passe ethanin ehata kisima deyak na kiyala , minissu rawattaganna gothapu katha issara kale minissu
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    All these stories used to create fear. People worry about what will happen after the death. People love it if we have a better life than this, so this desire can be used to gain by promoting fear. That's what religions used to do. They raise the ultimate question of what will happen after death.
     
    • Like
    Reactions: NRTG and bladeable

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    Oka example ekak ban eka kochchara dulaba deyakda kiyala pahadili karanna use karapu. Nathuwa Wiyagahak pawela awith eken kasbaawek ahasa baluwe na. Budda used so many examples to explain things that doesn't make sense for kalu ketha anatha sinhalu like us.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,707
    113
    All these stories used to create fear. People worry about what will happen after the death. People love it if we have a better life than this, so this desire can be used to gain by promoting fear. That's what religions used to do. They raise the ultimate question of what will happen after death.
    Budda never spoke about life after death.He said death itself is an illusion.
     
    • Like
    • Wow
    Reactions: Asmodeus and NRTG