කතරගමට වහිනවද

libero

Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මචන් කතරගමට වහිනවද. ඒ ලයින් එකේ ට්‍රිපක් යන්න බැරිද? ලබන සතියේ යන්න
     
    • Like
    Reactions: kinkon and D_Mad

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    ගිය සතියෙනම් පැව්වා හොදට. ඊයේ වැස්ස තමා වැස්සනම්..
     
    • Like
    Reactions: D_Mad and libero