බදුලු බණ්ඩාරවෙලට මේ දවස්වල වහිනවද?

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,067
    10,639
    113
    ට්‍රිප් එකක් ඇවිල්ලා තේරුමක් නැද්ද කියල ඇහුවේ. කතරගම යන්න බැලුවා එහෙත් වහිනවලු පැලෙන්න. දැන් කොහොමත් එකයි කියල යනවා. නැත්තන් 50ක් විතර සල්ලි රිටර්න් කරලා වැඩේ කැන්සල් කරන්න බෑ.. 😤
    dan kawuru ekkada umba yanne ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ට්‍රිප් එකක් ඇවිල්ලා තේරුමක් නැද්ද කියල ඇහුවේ. කතරගම යන්න බැලුවා එහෙත් වහිනවලු පැලෙන්න. දැන් කොහොමත් එකයි කියල යනවා. නැත්තන් 50ක් විතර සල්ලි රිටර්න් කරලා වැඩේ කැන්සල් කරන්න බෑ.. 😤
    වැස්ස නිසා බොන අයට එහෙම නං හොදයි.

    හෙට ලිකර් ෂොප් වහලා. අනිද්දාත් වහලද දන්නේ නෑ. ඒවා කලින්ම ගන්න
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,217
    2
    10,812
    113
    Home Sweet Home
    පලයන් එහෙ ගිහිල්ලත් බීපන් , ඔය raincoat තියෙන්නේ

    mee බොන අයට එහෙම නං හොදයි lu @Heshan Daminda
    වැස්ස නිසා බොන අයට එහෙම නං හොදයි.

    හෙට ලිකර් ෂොප් වහලා. අනිද්දාත් වහලද දන්නේ නෑ. ඒවා කලින්ම ගන්න
    ------ Post added on Jan 12, 2025 at 1:51 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    අම්බුළුවාව යන්න පුළුවන් ද
    යන්න පුලුවන්. ඇවිදින්න බලන්න බෑ. ගිහින් එන්න තමා තියෙන්නේ. සමහර විට මීදුමත් ගොඩක් තියෙනවා වැස්සොත්. කපල් එකකට නම් හොදයි මේ කාලගුණේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    යන්න පුලුවන්. ඇවිදින්න බලන්න බෑ. ගිහින් එන්න තමා තියෙන්නේ. සමහර විට මීදුමත් ගොඩක් තියෙනවා වැස්සොත්. කපල් එකකට නම් හොදයි මේ කාලගුණේ.
    Ela
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,270
    1
    101,116
    113
    34
    Kalutara
    වැස්ස නිසා බොන අයට එහෙම නං හොදයි.

    හෙට ලිකර් ෂොප් වහලා. අනිද්දාත් වහලද දන්නේ නෑ. ඒවා කලින්ම ගන්න

    එව්වා නම් ඊයෙම ගෙනාවා..

    kallak ekka yanna nam hoda weather ekak thiyei kivva

    කෑලි එක්ක යන්න වෙන්නේ ලබන ආත්මේ තමා.
     
    • Like
    Reactions: Janatha Jhon