කතරගමත් සුද්දෝ යනවා
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,136 6,570 113 East Blue (Goa Kingdom) Mar 11, 2025 #1 Reactions: Asmodeus and ChoronaSottiya
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,967 15,460 113 New Zealand Mar 11, 2025 #2 පූජාවට්ටි දෙන්න විතරක් නෙමෙයි බන් මිනිස්සු කතරගම යන්නේ.කතරගම යනවා කියන්නේ වෙනම ෆීලින් එකක් බන්. කතරගම ගිහින් ඇවිදලා, නාලා කරලා එන්න ඕනි. Reactions: dinu09, Rumeshzoysa, Kalegana and 3 others
පූජාවට්ටි දෙන්න විතරක් නෙමෙයි බන් මිනිස්සු කතරගම යන්නේ.කතරගම යනවා කියන්නේ වෙනම ෆීලින් එකක් බන්. කතරගම ගිහින් ඇවිදලා, නාලා කරලා එන්න ඕනි.
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Mar 11, 2025 #3 කතරගම අද ඊයේ නෙවෙයි සුද්දෝ යන්නේ. 70 ගැන වල ඉඳලම සුද්දෝ යනවා කතර ගම. ඉස්සර හිපියෝ පාදයාත්‍රා පාවා යනවා. ඔය FB එකේ ඉස්සර පොටෝ ගොඩක් share උනා 70-80 කාලේ මේ 90 ගැන වල වීඩියෝ එකක්. මුන් පාද යාත්‍රා ගියපු වීඩියෝ කිපාක් ඇති මේ චැනල් එකේ. https://elakiri.com/threads/සංහිදියාව-1994.2068778/ Reactions: Asmodeus, Ritigala Jayasena69 and Hasistranger
කතරගම අද ඊයේ නෙවෙයි සුද්දෝ යන්නේ. 70 ගැන වල ඉඳලම සුද්දෝ යනවා කතර ගම. ඉස්සර හිපියෝ පාදයාත්‍රා පාවා යනවා. ඔය FB එකේ ඉස්සර පොටෝ ගොඩක් share උනා 70-80 කාලේ මේ 90 ගැන වල වීඩියෝ එකක්. මුන් පාද යාත්‍රා ගියපු වීඩියෝ කිපාක් ඇති මේ චැනල් එකේ. https://elakiri.com/threads/සංහිදියාව-1994.2068778/
Hasistranger Well-known member Oct 21, 2010 13,449 7,132 113 Western Province, SL www.myjournalview.com Mar 11, 2025 #4 Katharagama yaman Padha Yathra .... ana eka thama watinne. Reactions: Asmodeus
Keshan94 Well-known member Nov 6, 2022 1,996 3,151 113 Mar 11, 2025 #5 ඔය ඒරියා එකේ කොහොමත් සුද්දෝ ඉන්නවා ගාල්ලේ වගේ යාල නිසා අනික ඔතනින් ඇල්ලට යන්න පැයයි දෙකයි යන්නේ Reactions: Asmodeus
SpaceX Well-known member Dec 14, 2017 4,649 5,202 113 Mar 11, 2025 #6 අද ඊයේ ඇල්ල හිට් උනාට ඉස්සර ඉඳංම කතරගම යනවා ගොඩක් සෙට් එක Reactions: Asmodeus
netnet Well-known member Oct 6, 2016 9,615 8,349 113 Mar 11, 2025 #7 ළන්කවේ පන්සල් පල්ලි මග ඇරලා යන්න තැනක් නෑ බන්. ලස්සනම තැන් වල පන්සල් එක්කෝ කෝවිල්. Reactions: Asmodeus and kingcapton
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Mar 11, 2025 #8 මේ 1979 පින්තුරයක් 1979 Bruno Barbey ගත්තු. මේ ඉස්සර සෑහෙන්න සුද්දෝ ගියපු තැනක් කතර ගම. මේ පින්තුර search කරාට එන්නෙත් නෑ දැන් Kataragama, is an annual festival (July) dedicated to Kataragama, the Hindu god of War and Violence - Bruno Barbey1979 Reactions: Asmodeus
මේ 1979 පින්තුරයක් 1979 Bruno Barbey ගත්තු. මේ ඉස්සර සෑහෙන්න සුද්දෝ ගියපු තැනක් කතර ගම. මේ පින්තුර search කරාට එන්නෙත් නෑ දැන් Kataragama, is an annual festival (July) dedicated to Kataragama, the Hindu god of War and Violence - Bruno Barbey1979
Asmodeus Well-known member Feb 6, 2023 6,877 15,667 113 Ursa Major Mar 11, 2025 #9 Guys, have you heard of Hare Krishna groups in the western hemisphere? There are many Europeans now followers of Hinduism.
Guys, have you heard of Hare Krishna groups in the western hemisphere? There are many Europeans now followers of Hinduism.
sinhawanshaya Well-known member Jul 28, 2024 13,860 11,307 113 Mar 12, 2025 #10 un yanne joker clown wa balanna