සුද්දෝ උදව්වක් ඕනී....

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,340
    1,178
    113
    සුද්දෝ උදව්වක් ඕනී....

    මට ලාබෙට හොද විදේශීය විස්කි බෝතල් දෙක ගන්න ඕනී....
    උබලයේ ලග දන්න තැන් තියෙනවාද...තියෙනවද....
    13මැච් එකනේ... එදාටම උපන්දිනෙත් යෙදිලා තියෙන්නේ
    ඉතින් පොඩ්ඩක් යොමු වෙන්න කියල....
     
    • Like
    Reactions: Janatha Jhon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    උඹ බොන්නෙ නෑනෙ
    අප්පටසිරි කවුද කිව්වේ ඒ බොරුව? මම ඩේලි ගහන්නේ නෑ. ocationally. හිතුනොත් ගෙනල්ල බොනවා. යාලුවෝ එක්ක සෙට් වුණොත් බොනවා. හැබැයි බේබදු ටයිප් නෙමෙයි. Just for relax
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,340
    1,178
    113
    JW green එකක් දෙන්නම් 20000/=ට. මම ගාව තියෙනවා.
    එල...
    ඒත් මම බලන්නේ 20000/= බොතල් දෙකක් ගන්න... අපෙ හතක් විතර ඉන්නවා සෙට් වෙන්න...

    0777984078 Gamage pora wedding walata supply karana ekek
    කොහෙද මෙයා....
    ------ Post added on Jul 3, 2025 at 8:15 AM