කතරගම ගියා ලගදී

Feelix

Active member
  • Mar 6, 2023
    60
    117
    33
    අඩෝ දැන් සෑහෙන්නම වෙනස් වෙලා, පිරිසිදුයි.. ලොකු වෙනස්කම් ටිකක් කරලා...ඉස්සර කතරගම යනවා වගේ නෙමෙයි දැන් ගොඩක් ලගයි කියලා දැනුනා මහින්ද මාතියාගේ highway එක නිසා.. උබලා යනවනම් නවතින්න තැනක් හොදට බලලා පලයන්, අපි නම් හිටියේ ceybank rest එකේ එතන ඉදන් පයින් යන දුර ලොකුම අවුලක් නෑ බැන්කුවේ උන්ට නම් අඩුයි මන්, අපිට නම් ගානක් ගියා කෑම නම් එලියෙන් කෑවේ....ලොකුම අවුල බන් අර දේවාලේට යන පාරේ තියෙන කඩවල් ටික, උන් බන් පාරමැදට ඉදන් පැනලා යන්න දෙන්නෙත් නැතුව උන්ගෙ තැන park කරන්න, උන්ගේන් පූජාවට්ටියක් ගන්න ගියලා බෙරිහන් දෙන එක.. ඒකනම් බන් හෙනම වාත සීන් එකක්..
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,142
    677
    113
    puja watti parking scam eka tama epa wena wade. anith ewa shape dan. kamath tikak ganan anith eka.honda kada attet na. ceybank new building eka gud
     

    Feelix

    Active member
  • Mar 6, 2023
    60
    117
    33
    "ජනතා බදු මුදලින් හදපු හයිවේ නිසා"
    ඔව් ඔව් නිකන් දැම්මේ :yes:

    puja watti parking scam eka tama epa wena wade. anith ewa shape dan. kamath tikak ganan anith eka.honda kada attet na. ceybank new building eka gud
    අපෝ ඔව් බන් අඩෝ දෙන්නෙක් බන් පාරේ මැදට ඇවිත් ඒ පාර එතනින් ඉවරයි වගේ නැවත්තුවා කියපන්කෝ මන් හිතුවේ එතනින් එහා යන්න දෙන්නේ නැද්ද කියලා නැවැත්තුවේ නෑ මන් නම් ගියා ඊට පස්සේ..ඒක නම් බන් පොලිසියෙන් නවත්තන්න ඕනා..
    ------ Post added on Oct 21, 2024 at 6:45 PM
     

    Feelix

    Active member
  • Mar 6, 2023
    60
    117
    33
    yanna asai ban kiuwama
    පලයන්, ceybank අලුත් building එකේ rooms තිබ්බොත් ගනින් ලොකුම ගානක් උනේ නෑ..පරන එක නම් අවුල් මන් හිතන්නේ ඒකෙ නම් හිටියේ නැති නිසා දන්නේ නෑ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,149
    1
    100,903
    113
    34
    Kalutara
    දැන් ඉතින් තෙල් පුච්චන් කතරගම යන්න ඕන නෑනෙ. ගූගල් ස්ට්‍රීට් විව් තියෙනවනෙ. විනාඩියෙන් කතරගම. 😎
     
    • Haha
    Reactions: Any.key

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,142
    677
    113
    පලයන්, ceybank අලුත් building එකේ rooms තිබ්බොත් ගනින් ලොකුම ගානක් උනේ නෑ..පරන එක නම් අවුල් මන් හිතන්නේ ඒකෙ නම් හිටියේ නැති නිසා දන්නේ නෑ..
    parana building eke ganna epa. serenity kataragama also good. bawudda sangamaykin karanne.mataka na mata hariyata
     
    • Like
    Reactions: Anathai