කතරගම දෙවියන්

aruna47

Well-known member
  • කතරගම දෙවියන් අද එහි නැත.

    10653731_707714875977053_94129987402095787_n.jpg

    අලි පැටවුන් සොරකම් කරන,මත්පැන් නිපදවන,සිය බිරිද මත්පැන් සමාගමක අධ්‍යක්ෂකවරියක වන තැනැත්තකු බස්නායක නිළමේ ධුරය දරන දේවාලයක කතරගම දෙවියන් වැඩ හිදින්නේ නැත.

    දේවාලයට පුදන පඬුරු පවා සොරකම් කරන නිළමේ කෙනෙකු සිටින තැන කතරගම දෙවියන් වැඩ නොහිදනු ඇත.

    ඔබ පිදූ පඩුරු අද ඌව පුරා කටවුට් පෝස්ටර් වී හමාරය.මැතිවරන ව්‍යාපාරයට යොදාගන්නේද එම පඬුරුය.

    ඒ නිසා දේවාලය පුදන පඬුරු දුප්පත් අසරණයකුට දෙන්න.එය ඔහුට ප්‍රයෝජනයක් වනු ඇත.

    ඔබ කතරගම දෙවියන් කියා පුදන්නේ කතරගම දෙවිදුට නොව රාජපක්ෂ වරුන්ටය.

    ශෂීන්ද්‍ර රාජපක්ෂද දෙවි කෙනෙකි.මන්ද දෙවියන් මේ සිටී මේ නොසිටී.එකවරම පැමිනෙයි.එකවරම අතුරුදහන් වෙයි.

    ඒ ආකාරයටම ශෂීන්ද්‍ර දෙවිදු ඡන්දයට පමනක් ඌවට පැමිනෙයි.ඉවර වුනු පසු යළි අතුරුදහන් වෙයි

    අද කතරගම දෙවිදු දේවාලයේ නැත.සිටින්නේ ශෂීන්ද්‍ර දෙවියෝය.

    10599661_645653022220681_8298254497972227647_n.jpg

    10616717_707793189302555_2913284041151031154_n.jpg

    Source: Sri lanka machan
     
    Last edited:
    • Like
    Reactions: help3

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    විහාර හා දේවාලගම් පනත ඔින විදියට වෙනස් කරේ වෙන අහවල් එකටද දීපල්ල ඡන්දය තවපාරක් !
     
    aruna47

    Well-known member
  • විහාර හා දේවාලගම් පනත ඔින විදියට වෙනස් කරේ වෙන අහවල් එකටද දීපල්ල ඡන්දය තවපාරක් !

    කව්ද එහෙම කියන්නේ කරා කියලා. රටේ වැඩි කැමැත්තට කරේ :rofl:
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    ඕවා හරියන්නේ නෑ යොදියේ දැන් . වෙන මොනවා හරි අලුතෙන් හිතපන්
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මහේෂ් කොලුවෝ, උඹ නේද අර ලඟකදී එළකිරියේ රෙදි නැතුව චොර වෙච්ච එකා??
    :rofl: :rofl: ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා :rofl::rofl: :rofl: :rofl:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ලැජ්ජ නැතිකම මහ මුදලිකමටත් වැඩිය ලොකුයිලු:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහේෂ් කොලුවෝ, උඹ නේද අර ලඟකදී එළකිරියේ රෙදි නැතුව චොර වෙච්ච එකා??
    :rofl: :rofl: ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා :rofl::rofl: :rofl: :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අලි පැටවුන් සොරකම් කරන,මත්පැන් නිපදවන,සිය බිරිද මත්පැන් සමාගමක අධ්‍යක්ෂකවරියක වන තැනැත්තකු බස්නායක නිළමේ ධුරය දරන දේවාලයක කතරගම දෙවියන් වැඩ හිදින්නේ නැත.

    දේවාලයට පුදන පඬුරු පවා සොරකම් කරන නිළමේ කෙනෙකු සිටින තැන කතරගම දෙවියන් වැඩ නොහිදනු ඇත.

    ඔබ පිදූ පඩුරු අද ඌව පුරා කටවුට් පෝස්ටර් වී හමාරය.මැතිවරන ව්‍යාපාරයට යොදාගන්නේද එම පඬුරුය.

    ඒ නිසා දේවාලය පුදන පඬුරු දුප්පත් අසරණයකුට දෙන්න.එය ඔහුට ප්‍රයෝජනයක් වනු ඇත.

    ඔබ කතරගම දෙවියන් කියා පුදන්නේ කතරගම දෙවිදුට නොව රාජපක්ෂ වරුන්ටය.

    ශෂීන්ද්‍ර රාජපක්ෂද දෙවි කෙනෙකි.මන්ද දෙවියන් මේ සිටී මේ නොසිටී.එකවරම පැමිනෙයි.එකවරම අතුරුදහන් වෙයි.

    ඒ ආකාරයටම ශෂීන්ද්‍ර දෙවිදු ඡන්දයට පමනක් ඌවට පැමිනෙයි.ඉවර වුනු පසු යළි අතුරුදහන් වෙයි

    අද කතරගම දෙවිදු දේවාලයේ නැත.සිටින්නේ ශෂීන්ද්‍ර දෙවියෝය.
     
    aruna47

    Well-known member
  • hapo..ban ..umba tamat meke innawada..thota nam lajjawak kiyala namayak na...

    තොගේ අනික් acc වරෙන් පොන්ස් :rofl: මෙතන ඇවිල්ලා පුක දෙන්නේ නැතිව. ලැජ්ජා වෙන්නේ මොකටද පොන්ස්. මාව එක්ස්පොස් කරන්න හැදුවට බැරි උනාට තොපි වගේ පොන්න වේසිගෙ පුතාලට ටිකක් රිද්දුවා එච්චරයි.:rofl:
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    හැන්දනායක සුකදේවතාය ස්කවියාචං පොල්ලානං නමොහ් නමහ්
    එලකිරි කොල්ලාය අරුණි සුක දුෂ්‍ය කරොහ , අරුණ සුක ධිමහී ධිමහි.
    ඒකසුකාය චක්‍ර-හිලාය මැහුම් ගොඩාය සක්මන නොන්ඩි ගමනාය.
    කෙහෙලා වත්තාය මහර්දි ස්කර්වි සැමදා සුකති අරුණි මනසාසේ.
    ක්‍රිං අරුණි අරුණි සුක දෙන්නාහ ! ඕම් නමහ් නමහ් ස්කවියාචං පොල්ලානං .