කතරගම දෙවියන් අද එහි නැත.
අලි පැටවුන් සොරකම් කරන,මත්පැන් නිපදවන,සිය බිරිද මත්පැන් සමාගමක අධ්යක්ෂකවරියක වන තැනැත්තකු බස්නායක නිළමේ ධුරය දරන දේවාලයක කතරගම දෙවියන් වැඩ හිදින්නේ නැත.
දේවාලයට පුදන පඬුරු පවා සොරකම් කරන නිළමේ කෙනෙකු සිටින තැන කතරගම දෙවියන් වැඩ නොහිදනු ඇත.
ඔබ පිදූ පඩුරු අද ඌව පුරා කටවුට් පෝස්ටර් වී හමාරය.මැතිවරන ව්‍යාපාරයට යොදාගන්නේද එම පඬුරුය.
ඒ නිසා දේවාලය පුදන පඬුරු දුප්පත් අසරණයකුට දෙන්න.එය ඔහුට ප්‍රයෝජනයක් වනු ඇත.
ඔබ කතරගම දෙවියන් කියා පුදන්නේ කතරගම දෙවිදුට නොව රාජපක්ෂ වරුන්ටය.
ශෂීන්ද්‍ර රාජපක්ෂද දෙවි කෙනෙකි.මන්ද දෙවියන් මේ සිටී මේ නොසිටී.එකවරම පැමිනෙයි.එකවරම අතුරුදහන් වෙයි.
ඒ ආකාරයටම ශෂීන්ද්‍ර දෙවිදු ඡන්දයට පමනක් ඌවට පැමිනෙයි.ඉවර වුනු පසු යළි අතුරුදහන් වෙයි
අද කතරගම දෙවිදු දේවාලයේ නැත.සිටින්නේ ශෂීන්ද්‍ර දෙවියෝය.
Source: Sri lanka machan

Last edited: