කතරගම දේවාලයේ ආදායම 50 %කින් අඩු වෙයි..😨

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    414448306_808340541095530_7530361035919733851_n.jpg


    මේකනම් ලපයා ජනපති වෙනවායි කියන්න පෙරනිමිත්තක්...8-)8-)8-)
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,735
    2,214
    113
    Nugegoda
    කතරගම යන එකත් අඩු වෙලාද? තමන්ගෙ බල ප්‍රදේශයේ තමන්ව වන්දනාමාන කරන්න එන අය ගසා කන එක වලක්වගන්න බැරි දෙයියෙක්ගෙන් වැඩක් තියෙනවද.
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,680
    2
    1,862
    113
    On a Cloud
    Oya kehelmal deyyonta panduru newe kela gahala enna oneeee... Thanikara horu.. Ahinsaka minissune parsna walin hambakaran kana wesa deyyooo....
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    oowata laksa ganan dena unwa විගණනය කරලා ටැක්ස් ගහන්න ඕන
    aniwaa aanduwa ta tax gewanne nathi mudalalila thama oya

    කළු සල්ලි හෝදගන්න පුළුවන් නියම බිස්නස් එක තමයි පන්සල් දේවාල