කතරගම දේවාලයේ පඬුරුවලට මොකද වෙන්නේ ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රුහුණු මහා කතරගම දේවාලයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් බැතිමතුන් පූජා කරන පඬුරුවලින් රුපියලක් හෝ නොලැබෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි.

    එම පඬුරු සියල්ල කපුමහතුන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදාගන්නා බව බස්නායක නිලමේවරයා චෝදනා කරයි.

    රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා,

    "ඉල් මහා පෙරහැර මංගල්‍ය දෙසැම්බර් 07 වෙනිදාට යෙදිලා තබෙනවා. මෙවර විශේෂත්වයක් තිබෙනවා ඇසල පෙරහැර මංගල්‍යය අවස්ථාවේදී කපු මහත්වරු විසින් බස්නායක නිලමේවරයා මාස බෙදලා කපු මහත්තවරුන්ට භාරදීපු ඒ ක්‍රමවේදයට පටහැනිව කපුමහත්වරු විසින් දේවාලයේ යතුර ඔවුන් භාරයේ තබාගෙන තිබෙනවා. ඒ නිසා මේ වනවිට දේවාලයට බැතිමතුන්‌ගෙන් ලැබෙන පූජා වට්ටියේ තිබෙන පඬුරු මුදල් සියල්ල කපු මත්තවරු ඔවුන්ගේ පුද්ගලික පරිහරණය සඳහා යොදවනවා. මේ වනවිට වැඩිමාස දෙකේ සල්ලිවත්, අනෙක් මාසවල සල්ලිවත් සියල්ල ලැබෙන්නේ නැහැ. පූජා වට්ටියේ තිබෙන බැතිමතුන් තිබෙන සියලුම මුදල් ඒ කපු මහත්තවරුගේ ගෙවල්වලට ගෙනියනවා. ඒ කපු මහත්වරුගේ පුද්ගලික ප්‍රයෝජනය සඳහා. ඒ වගේම දේවාලයට ලැබෙන රත්‍රං ඇතුළු පූජා භාණ්ඩ දේවලෙයෙන් රිසිට්පතක් කැඩුවේ නැත්නම් ඒ කපුමහත්වරු ගෙදර ගෙනියනවා. හැබැයි විහාර දේවාලගම් පනත අනුව මේ මුදල් පරිහරණය වියයුත්තේ මේ ක්‍රමයට නෙමෙයි. හාර දේවාලගම් පන‌තේ බොහොම පැහැදිලිව තියෙනවා බැතිමතුන්ගෙන් ලැබෙන පුද පඬුරු කොහොමද පරිහරණය කරන් ඕනේ කියලා."

    රුහුණු මහා කතරගම දේවාලයේ ඉල් මහා පෙරහැර ලබන දෙසැම්රබර් මස 07වනදා පැවැත්වීමට නියමිතය.

    ඊට අදාළ සාකච්ඡාවක් රුහුණු මහා කතරගම දේවාලයේ රැස්වීම් ශාලාවේදී ඊයේ (19) පැවැත්වුණි.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඕවා පඬුරු පෙට්ටි වල තිබිලා දෙයියොත් එක්කම පල් වෙයි කියලා අපේ හාමුජුරුවනේ කියලා පපුවට ගහගෙන වශී බෝල මිරිකන වේසපක්ශ කපුවෝ හොරාකනවා ඇති.
     
    • Haha
    Reactions: kasun090354t

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    දෙය්යගෙ අකවුන්ට් එකට වැටෙනව වෙන මොනා වෙන්නද

    Animated GIF
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හැබැයි විහාර දේවාලගම් පනත අනුව මේ මුදල් පරිහරණය වියයුත්තේ
    ඇයි මතක නැද්ද කතරගම දේවාලේ ඔය පනතින් අයින් කෙරුවා මයිනා.
    ශශින්ද්‍රට නිළමේ කමයි මහ ඇමති කමයි දෙකම කරන්න ඕනෙ හින්දා.
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇයි මතක නැද්ද කතරගම දේවාලේ ඔය පනතින් අයින් කෙරුවා මයිනා.
    ශශින්ද්‍රට නිළමේ කමයි මහ ඇමති කමයි දෙකම කරන්න ඕනෙ හින්දා.

    පනත අනුව මේ මුදල් පරිහරණය වියයුත්තේ rajapkshala witharai wage
     
    • Sad
    Reactions: Honda.putha

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,145
    34,737
    113
    ලංකාවේ මෝඩ බේසිගේ පුතාලට දුප්පත් පෝසත් බේදයකින් තොරව, උට්ටේ දේවාල වලට පඬුරු පුදන්න ඕනේ තරං ශල්ලි තියෙනවා. බදු ගෙවන්න කීවාම තමයි ටිපර් වෙන්නේ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    බොර්න් අගේන් කාරයෝ ඔහොම නෑ හරිම එකමුතුයි..ඒකයි ඒ මිත්යාව ලංකාවේ වේගයෙන් පැතිරෙන්නේ... :yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    කපුවෙක් "VVIP කතරගම දේවාලය" කියලා ගහපු Land rover Discovery එකකින් සතියකට ,2kata ta සැරයක් එනවා මිරිහාන HNB උඩ තට්ටුවේ තියෙන සැලූන් එකට.

    God's wish
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කන්දසාමිට පේන්නේ නැද්ද බන්
    දැන් සිංහලු කියන්නේ ඒ හුට්ටියේ පුතා ඉන්නේ කතරගම නෙවි කැබිලිත්ත කියන ගුබ්බයමේලු
     
    • Haha
    Reactions: Nidarshana_k

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කන්දසාමිට පේන්නේ නැද්ද බන්
    දැන් සිංහලු කියන්නේ ඒ හුට්ටියේ පුතා ඉන්නේ කතරගම නෙවි කැබිලිත්ත කියන ගුබ්බයමේලු
    කතරගම දෙවියන්ට මොකටද තොපේ පොට්ට කාසි..කාලකන්නි යදගෙන එන තැන්වල දෙයියො ඉදිද පිස්සු නොකිය ඉදපන්.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,732
    1
    51,602
    113
    ප*යාගල
    sorry.com
    දෙයියන්ගෙනුත් හොරකන් කරල උන් සැපේ ඉන්න්ව මොන හෙනයක්වත් නෑ.
    තනිකර බොරුව සහ මිත්යා මත
     
    • Like
    Reactions: super077

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    කතරගම දෙවියන්ට මොකටද තොපේ පොට්ට කාසි..කාලකන්නි යදගෙන එන තැන්වල දෙයියො ඉදිද පිස්සු නොකිය ඉදපන්.

    ඔව් ඔව් රටම හොර කාපු නිරගමක බෑල්ලිගේ පුතාලා වදාපු කාලකන්නි හැත්තක් ලගින භූමි වල මොන දෙයියෝ ද​

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ඔව් ඔව් රටම හොර කාපු නිරගමක බෑල්ලිගේ පුතාලා වදාපු කාලකන්නි හැත්තක් ලගින භූමි වල මොන දෙයියෝ ද​


    ko me @erozan, ranilge redda asseda???
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    නිලමේගේ කොටස නොලැබන නිසා නිලමේ අප්සෙට් ගිහින් වගේ
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම නිකමට මේ අහන්නේ. කතරගම දෙයියොන්ගේ මූණු හයකුයි, අත් දොළහකුයි තියෙනවා නම්, අනික් අඟපසඟත් එහෙමද බං තියෙන්නේ? නෑ, මේ සෝම හාමුදුරුවොත් ඔය ප්‍රශ්නෙම අහනවා දැක්ක.