කතරගම දේවාලයේ වලියක්

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,012
    3,010
    113
    43
    Wakanda
    මෝඩ බේසියෝ, බේසිකයෝ පූජා වටිටි තිය තිය කතරගම දෙවියන්ට වැඳ වැඳ ඉන්නවා. දෙවියෝ පෙන්වපු ආදර්ශය ගන්නේ නෑ.
    කතරගම දෙයියො පෙන්නපු ආදර්ශය මොකක්ද? මං දන්නෑ එහෙම එකක්.
    @dilann උබ දන්නවද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,610
    167,195
    113
    එකමත් එක රටක
    කතරගම දෙයියො පෙන්නපු ආදර්ශය මොකක්ද? මං දන්නෑ එහෙම එකක්.
    @dilann උබ දන්නවද
    පුජා වට්ටිය තියලා ඉල්ලන උන්ගේ අනියම් සම්බන්ද නවත්තල , පොර කෑලි දෙකක් run කරනවා නේ 🥱
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    මෝඩ බේසියෝ, බේසිකයෝ පූජා වටිටි තිය තිය කතරගම දෙවියන්ට වැඳ වැඳ ඉන්නවා. දෙවියෝ පෙන්වපු ආදර්ශය ගන්නේ නෑ.
    කතරගම දෙය්යො ලොකුද?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    එවෙලම 119 ගැහුවනං හරි. අමාරුව හොදවෙනවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,156
    34,751
    113
    කතරගම දෙයියො පෙන්නපු ආදර්ශය මොකක්ද? මං දන්නෑ එහෙම එකක්.
    @dilann උබ දන්නවද
    ගෑනු දෙන්නෙක් තියාගෙන ත්‍රීසම් දාගෙන සමගියෙන් ජීවත් වෙන එක.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,012
    3,010
    113
    43
    Wakanda
    පුජා වට්ටිය තියලා ඉල්ලන උන්ගේ අනියම් සම්බන්ද නවත්තල , පොර කෑලි දෙකක් run කරනවා නේ 🥱
    කතරගම දෙයියා
    ගෑනු හතරක් ගත්තා
    නග්ගෙන පයියා
    හතර තියලා එකට ඇරියා