කතරගම පූජා වට්ටියක් 4500/=

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Original dewale kabiliththelu tynne kyla kathawak tynw and haskam sahenna tynwlu. Mamat ahapu kathawak

    මාත් බාර උනා ල් ඩොලර් එක ආපහු 200ට එන්න කියලා. මහා බැංකුවට ආයෙම ඩොලර් කුට්ටි පිටින් එන්න කියලා. තෙල් ආයෙම 120ට එන්න කියලා තාම මොකුත් උනේ නැ බන් ☹️
     
    • Sad
    Reactions: Gwynbleidd

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කතරගම ගිහින් හරි ගිය උබලා දන්නා එකෙක් මට කියපන්?
    හද්ද බොරු වැඩ ඕවා. තෙරුවන් ගුණ තේරුම එක්ක හැමදාම මතක් කරගන්න.
    තෙරුවන් කෙරෙහි පැහැදීම තමා හැම දෙයක්ම ගෙනත් දෙන්නේ :yes:
    මෙලොව පරලොව දෙකම. බොරු පස්සේ යන්න එපා ඉතින් පව්
     
    • Like
    Reactions: Rahula Kasun

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    boru huththawal ban... api oya dewiyan lan kara ganne, wasanwa kiyana deta asawen ne, samahara unta kochchara hariyata buisness karath, anduwen hari kelawanawa, samahara unta ithin ona bulak keliyath hariyanawa, oya wasanwa kiyana labba nisa... balapan yohani, melo rahak nah, ekita wada dkshayoo kochcara innawada.. :D :D anek ekek hadapu sinduwaka cover ekak karala dan inna thana... sinduwa original kiyapu ekatath nah..

    ithin oya wsanawa kiyana labba hoyagena thama palli walata, kovil walata, ara ahinsaka bho gas walata apey minissu wadha denne.. .. oya wsanawa kiyana eka nathi unama thama welawa balana un, graha charaye case hoyanna ganna, ahinsaka senasura thama ithin owata ahuwenne.. ..
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අඹ, දිවුල්, බෙලි, උක්, කොමටු, කෙසෙල්, අන්නාසි හෝ පේර. මේ පළතුරු ගෙදරින් අරන් ගිහින් පූජාවක් තිබ්බනම් හරි. මම දැක්ක කොහේ හරි පෝස්ට් එකක දාල තිබ්බ කතරගම දේවාල දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට තියෙන නිසා එවැනි තැනකට ගිහින් පූජාවක් තිබ්බට කමක් නෑ කියලා 🙏🙏🙏
    ශාඛා.
    ප්‍රධාන කාර්යාල ය කතරගම
    සෙල්ල කතරගම මොකද්ද?
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Naki set eka deiyonta salli denawa.
    Madi wayase un tika agency karayantai, wadi poliyata lesiyen salli hamba karana untai salli denawa
    Podi set eka online course karayanta salli denawa

    Hane yako lankawa mehema wath ithiri wela thiyena eka loku deyak.
     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    ශාඛා.
    ප්‍රධාන කාර්යාල ය කතරගම
    සෙල්ල කතරගම මොකද්ද?
    කළුතර නම් තියෙනව කටුකුරුන්ද සහ වාද්දූවෙ. හිත පිරිසිදුව වන්දනාමාන කරනවනම් නම් දෙවියො කොතන හිටියත් ආශිර්වාද කරනව
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,128
    113
    kirivehere - buddha kesa dathu 🙏
    katharagama - powerful 'ynthra' is kept here
    sella katharagama - 'skanda' asked the love from 'valli'
    wadasiti kanda - skanda's kingdom
    kabiliththa - place believed to god katharagama keep doing meditation on the Tamarind tree
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උබලට කතරගම ගිහිං දෙමළුන්ට සල්ලි පුදන්න හොදයි අනිත් වෙලාවට උන් කොටි
     
    • Like
    Reactions: dilan_randika

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔය පූජාව තියෙන පුරාණ රහසක් තියෙනවා.හිතෙන හිතෙන දවසේ ඔය පූජාව තිබ්බ කියලා ප්‍රයෝජනයක් නෑ.මම ඕක අත් දැකලා තියෙන හින්ද කියන්නේ.
    කප් හිටවන දවසම අල්ලපන්.ඒකයි රහසයි අතරේ 50%ක සම්බන්ධයක් තියෙනවා.මට ඒක එලිපිට කියන්ඩ විදිහක් නෑ.
    දේවාලෙන් අපි අහන්නේ නෑ.අපි හදාගන්නවා කප් හිටවෙන්ඩ ඕනේ දවස.

    පූජා වට්ටි ඔහෙන් ගන්ඩ එපා.ගෙදරින් අරන් පලයන්.අමු කෙහෙල් ඇවරියක් ඉදවලාම අරන් පලයන්.එතකොට ඔය පූජා වට්ටිය රු 1500න් හදාගන්ඩ පුලුවන්.

    ඔය කප් හිටවන කාලෙට ඉන්නේ පළපුරුදුම කපුවෙක් දෙන්නෙක්.පූජා වට්ටිය අතට එනකොට උන් දන්නවා කොහොම එකෙක් ද මේ වට්ටිය ගේන්නේ කියලා.

    නිකන් පූජා තියන්ඩ යන්ඩ එපා.තේරුමක් නෑ.
    අනිත් එක ගිහින් කුණු පුද්ගලික ප්‍රශ්න විසඳලා දෙන්ඩ ,විභාග පාස් වෙන්ඩ,අරක ලැබෙන්ඩ මේක ලැබෙන්ඩ කියලා පූජා තියන්ඩ එපා.හරියන්නේ නෑ.අතිශය සාධාරණ දෙයකට විතරක් පූජාව තියලා භාර වෙනවනම් වෙයන්.නැතත් අවුලක් නෑ.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම නම් අහලා තියෙන විදියට මිනිස්සු ඉස්සර ඇදහුවේ කිරිවෙහෙර හදපු මහාසේන කියන රජතුමාව කතරගම දෙවියෝ විදියට. පස්සේ තමයි වෙන වෙන රජවරු ඉන්දියාවේ කාර්තික් කියන දෙයියන්ව කතරගමට ඈදුවේ.
    https://en.wikipedia.org/wiki/Kartikeya


    කිරි වෙහෙර යනු, මහසෙන් රජ විසින් තැනුණු [1] සහ ශ්‍රී ලංකාවේ කතරගම පිහිටි, පුරාතන ස්ථූපයකි. අඩි 95 ක උසකින් යුතු එය අඩි 280 ක වට ප්‍රමාණයකින් යුතුය. මෙම ගොඩනැගිල්ල බොහෝ දුරට ක්‍රි.පූ. 3 වන සියවස තරම් පැරණි වෙයි.[2]

    අති පූජ්‍ය ආචාර්යය කොබවක ධම්මින්ද නායක හිමියන්, කතරගම කිරිවෙ‍හෙර විහාරයෙහි විහාරාධිකාරි තනතුර හොබවති.


    කිරි වෙහෙර, කතරගම සිද්ධස්ථානය සංකීර්ණය වෙත දිවෙන මාර්ගය
    ක්‍රි.පූ. 580දී බුදුන්වහන්සේගේ තුන්වන සහ අවසන් ලංකාගමනයේදී කතරගම ප්‍රදේශය හෝ කතරගම උද්‍යානය පාලනය කළ මහාසේන් නම් රජු බුදුන්වහන්සේ මුණගැසී බුද්ධ දේශනාවට සවන්දී ඊට කළගුණ සැලකීමේ සංකේතයක් ලෙස දාගැබ ඉදිකර ඇත.මෙලෙස මෙරට සිංහල බෞද්ධයන් කතරගම බුදුන්වහන්සේගේ පහසින් ග්පවිත්‍රත්යට පත්විය. දැනට හමුවී ඇති පුරාවිද්‍යා සාක්ෂි වලට අනුව පිළිගන්නා පරිදි "කිරි වෙහෙර" ක්‍රි.පූ.1 වන සියවසේදී පමණ ඉදිකර අති අතර පසුව මහාසේන රජතුමා විසින් දැනට පවතින තත්වයට ප්‍රතිසංස්කරණය කොට ඇත. මෙම ප්‍රදේශයේ විශාල වශයෙන් නටබුන් පවතින අතර ශිලා ලේඛනද හමු වී ඇත.
    https://si.wikipedia.org/wiki/කිරි_වෙහෙර,_කතරගම


    පස්සේ මේ දේවාලේ රාජ්‍ය අනුග්‍රහයෙන් සූදු පොළක් කරගත්තා.
     
    • Like
    Reactions: dilan_randika