කතරගම - මැණික් නදියේ පුදබිම. documentary

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කතරගම කියන්නේ ලංකාවේ තියන අමුතුම පුදබිමක්. අමුතුම වයිබ් එකක් තියන තැනක්. මම එහෙම කියන්නේ කතරගමට අපේ රටේ ඉන්න බෞද්ද, කතෝලික,හින්දු, ඉස්ලාම් කියන හැම ආගමකටම අයත් මිනිස්සු පුද පුජා පවත්වන්න එන තැනක්.

    මේ මම දැකපු කතරගම ගැන youtube චැනල් එකකින් කරපු ඉතාම උසස් ගනයේ documentary එකක්.
    පට්ට channel එකක් මේක නම්.