කතරගම යන එක මිත්‍යාවක් ද?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඔව් සහ නැහැ

    නිරාගමික යාලුවනේ ඒක වෙනම ආතල් එකක් ඒක උබලට තේරෙන්නේ නැහැ
    හිතපන්කෝ කතරගම හැදුවේ දුටුගැමුණු යකෝ සිංහලයෙක් විදියට එතනට ගියාම මට ලොකු ආඩම්බරයක් සැනසීමක් එනවා
    එතන දෙවියෙක් නැති වෙන්න පුළුවන් හැබැයි ඒක වෙනම ආතල් එකක් ලංකාවේ මිනිස්සු ගොඩක් පීඩාවෙන් ජිවත් වෙන්නේ දුප්පත් පොහොසත් කියල එකක් නැහැ ඕනි කෙනෙක් කතරගම ගිහින් බලාපොරොත්තු වෙන්නේ සැනසීම අනිත් එක කතරගම යන එක අවුරුදු දහස් ගානක සංස්කෘතියක් අපේ මුතුන් මිත්තෝ මේවා රැක්කේ තමන්ගේ දිවි පූජා කරලා ඉතින් අපිටත් යුතුකමක් තියනවා මේවා ආරක්ෂා කරන්න
    උබලට තේරෙන්නේ නැහැ මේ ආතල් එක
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,174
    8,171
    113
    M-Town
    558661.jpg
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    මොන සැනසීමක්වත් නෑ මටනම්. විශ්වාසෙ තියන් යන කෙනාට සැනසීමක් ඇති. ගමේ පන්සලට ගියාම ඊට වඩා සැනසීමක් එනව. අඩුමගානෙ හරිම නිශ්ශබ්දයි.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මන් කැරිම නිරා උනත් , කතරගම රුවන්වැලි සෑය ඔය කියන ප්ලේසස් වල තියන වෛබ් එකට මාර ආසයි . අපි කොහොම කිව්වත් කල්චර්ස් වලින් මාර ලස්සන ආර්ට්ස් හැදෙනවා . අනික පාන්දර පිරිත් ඇහෙනකොට එහෙම Nostalgic scene එකක් එනවා . හරිම ලස්ස්නෛ . මිත්‍යාව තමයි . ඒත් ඉතින් මිනිස්සුන්ට පොඩි මෙන්ටලි කික් එකක් එන්ඩ වගේ හොදයි මොනවා හරි දෙයක් කරනකොට
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මිත්‍යාව තමයි. ඒත් මම නම් කතරගම යන්න පට්ට ආසයි. මොකක් හරි අමුතුම ලල් එකක් තියෙනවා මට නම්. පූජා වට්ටියක් අරන් අර සින්ඳු වැල්ල පාගගෙන පාලම යට ඉන්න මාලුන්ට පොරි ටිකකුත් හලාගෙන වඳුරො,හිඟන්නො මැදින් ගිහින් සීනු හඬ,සුවඳ දුම මැද්දෙන් දේවලෙට ගිහින් නලලෙ අලු ටිකකුත් ඇඳගෙන වට්ටියෙ පලතුරු ටික කාලා මල් කෙල්ලෙක්ගෙන් මල් අරන් කිරි වෙහෙරටත් ගිහින්...ම්ම්ම් මතක් කරද්දිත් කික් එකක් එනවා
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    මන් කැරිම නිරා උනත් , කතරගම රුවන්වැලි සෑය ඔය කියන ප්ලේසස් වල තියන වෛබ් එකට මාර ආසයි . අපි කොහොම කිව්වත් කල්චර්ස් වලින් මාර ලස්සන ආර්ට්ස් හැදෙනවා . අනික පාන්දර පිරිත් ඇහෙනකොට එහෙම Nostalgic scene එකක් එනවා . හරිම ලස්ස්නෛ . මිත්‍යාව තමයි . ඒත් ඉතින් මිනිස්සුන්ට පොඩි මෙන්ටලි කික් එකක් එන්ඩ වගේ හොදයි මොනවා හරි දෙයක් කරනකොට

    Wise words from a wise man. :love: :love:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    මන් කැරිම නිරා උනත් , කතරගම රුවන්වැලි සෑය ඔය කියන ප්ලේසස් වල තියන වෛබ් එකට මාර ආසයි . අපි කොහොම කිව්වත් කල්චර්ස් වලින් මාර ලස්සන ආර්ට්ස් හැදෙනවා . අනික පාන්දර පිරිත් ඇහෙනකොට එහෙම Nostalgic scene එකක් එනවා . හරිම ලස්ස්නෛ . මිත්‍යාව තමයි . ඒත් ඉතින් මිනිස්සුන්ට පොඩි මෙන්ටලි කික් එකක් එන්ඩ වගේ හොදයි මොනවා හරි දෙයක් කරනකොට
    Pala pala ..weliweriye kurusaya 😋
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔව් සහ නැහැ

    නිරාගමික යාලුවනේ ඒක වෙනම ආතල් එකක් ඒක උබලට තේරෙන්නේ නැහැ
    හිතපන්කෝ කතරගම හැදුවේ දුටුගැමුණු යකෝ සිංහලයෙක් විදියට එතනට ගියාම මට ලොකු ආඩම්බරයක් සැනසීමක් එනවා
    එතන දෙවියෙක් නැති වෙන්න පුළුවන් හැබැයි ඒක වෙනම ආතල් එකක් ලංකාවේ මිනිස්සු ගොඩක් පීඩාවෙන් ජිවත් වෙන්නේ දුප්පත් පොහොසත් කියල එකක් නැහැ ඕනි කෙනෙක් කතරගම ගිහින් බලාපොරොත්තු වෙන්නේ සැනසීම අනිත් එක කතරගම යන එක අවුරුදු දහස් ගානක සංස්කෘතියක් අපේ මුතුන් මිත්තෝ මේවා රැක්කේ තමන්ගේ දිවි පූජා කරලා ඉතින් අපිටත් යුතුකමක් තියනවා මේවා ආරක්ෂා කරන්න
    උබලට තේරෙන්නේ නැහැ මේ ආතල් එක
    හරි බෞද්ධයෙක් නම් කතරගම ගිහින් පන්සල් යන්න. කෝවිල් ඇතුලෙ රිංගන්නෙ නැතුව
     
    • Like
    Reactions: Tramadol

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    God damn these stupid niggas.This is not the definition of mithya.having wrong views is mithya.not a freaking building.wrong view is the beilive of not having a result of your actions
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    God damn these stupid niggas.This is not the definition of mithya.having wrong views is mithya.not a freaking building.wrong view is the beilive of not having a result of your actions

    දුප් වේසි...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    මට නම් නිවාඩු වෙලාවක කොහේහරි යන්න තියෙනවා නම් එච්චරයි.. කතරගම ද නුවරඑලිය ද කියලා අදාල නැහැ. මම හැබැයි ඔය සිරිපාදේ යන එක කතරගම පූජා වට්ටි බාරහාර වගේ ඒව කරන්නේ නැහැ. පූල් එකකට බැහැලා ආතල් එකේ relax වෙලා ඉන්න තියෙනවා නම් ඒ එච්චරයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mithayawa thamai hema thenama, a unath oya hema thenakatama giyahama amuthu gathiyak danenwa, eka winda ganna asai.