කතරගම යන ගමන්

nalakanayana

Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    කතරගම යන ගමන් හරි ඒ අවට හරි බලන්න තියෙන තැන් මොනවාද .දැනට මේවා තමා යන්න ඉන්නේ .
    1.Kiri vehera and devalaya
    2.Bird Park
    3.Yaala

    පොඩි බබාලත් එක්කන් යන්නේ .ලඟදි ගිය අය ඉන්නවද,මේ දවස් වල ගොඩක් පායනවද කතරගම .
    යන ගමන් හරි එන ගමන් හරි කන්න බොන්න හොඳ places තියෙනවනම් mention කරන්න (for family)
     

    ksujith

    Active member
  • Dec 17, 2008
    173
    246
    43
    කතරගම යන ගමන් හරි ඒ අවට හරි බලන්න තියෙන තැන් මොනවාද .දැනට මේවා තමා යන්න ඉන්නේ .
    1.Kiri vehera and devalaya
    2.Bird Park
    3.Yaala

    පොඩි බබාලත් එක්කන් යන්නේ .ලඟදි ගිය අය ඉන්නවද,මේ දවස් වල ගොඩක් පායනවද කතරගම .
    යන ගමන් හරි එන ගමන් හරි කන්න බොන්න හොඳ places තියෙනවනම් mention කරන්න (for family)
    Hotel Eth Yahana- Sella Kathragama Road - (chamath 0718975301)
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    යටාල පන්සල තිස්ස
    තිස්ස මහා විහාරය
    සඳ ගිරි සෑය - තිස්ස ( ලංකාවේ පැරණිම චෛත්‍යක්)
    කිරින්ද පන්සල

    Pot නම් තියෙනවා සතියක් උනත් බලන්න තව
     

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    යටාල පන්සල තිස්ස
    තිස්ස මහා විහාරය
    සඳ ගිරි සෑය - තිස්ස ( ලංකාවේ පැරණිම චෛත්‍යක්)
    කිරින්ද පන්සල

    Pot නම් තියෙනවා සතියක් උනත් බලන්න තව
    podi ayata balanna ehema ten tiyenawada

    Hotel Eth Yahana- Sella Kathragama Road - (chamath 0718975301)
    meka family ekatata ganan wedi ,anika no meal
    ------ Post added on Feb 23, 2023 at 2:47 PM
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,732
    2,776
    113
    mey yaala safari ekama neda


    yaala safari ekama neweida ridiyagama safari kiyanne
    ------ Post added on Feb 23, 2023 at 2:48 PM
    Yala kiyanne kelayak ne. Ridiyagama thiyenne open zoo ekak wage ekak. Saththu free eke innawa loku area ekaka. Balana minissu yanne cover karapu bus, 4x4 vehicles or safari jeep wala. Meka maru. Aluth experience ekak lankawata. Lions/ Tigers ehema langatama balanna puluwan
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    10000k kiwwa


    yaale inne ali vitaraney,safarigama godak animals innawaneda/
    ------ Post added on Feb 23, 2023 at 2:56 PM
    යාලේ තමා වැඩිම සත්තු ඉන්නේ ලංකාවේ වනෝද්යාන වලින්
    අලි, වල් ඌරා, මුවා, කිඹුලා , කොහොමත් බැලුවා කී
    උඹ ලකි නම්
    දිවිය, වලහා ඉන්නවා කලාතුරකින්
     
    • Like
    Reactions: nalakanayana

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Ridiyagama Safari :love2: Open Zoo ekak.
    IMG_20191110_144930.jpg
    IMG_20191110_145541.jpg
    IMG_20191110_145607.jpg