එහෙම නැතත් ඔය හරියෙ ගොඩක් තැන් තියෙනවා

monawage tanakda ban ona ? man kataragama

පාරවලුත් නිකන් හයි වේ වගේ බන්
..පික්ස් ගන්න නම් බැරි උනා
..යන්න පුළුවන් හැටට හැටේ..

..මන් කිව්වේ පාරවල් ටික ලස්සනයි කියල විතරයි..

Katharagama dewalaya laga thiyenawa one tharam. Me mama inna thana:
Paroma Rest. Mrs. Shriyani.
072 6649908
machan bungalow 1 wage beluwe
නැත්නම් දැන් උනත් එහෙ ඉන්න එකෙක්ට කෝල් එකක් දිලා හරියටම තැනක් හොයලා දෙන්න තිබුනා
ඔය තිස්සමහරාම මහ ඇල පහුවෙලා කතරගම පැත්තට යද්දි(හිබිස්කස් ගාර්ඩ්න් එකට හැරෙන පාර) දිදුල රෙස්ට් කියලා බොර්ඩ් එකක් තියෙනවා අන්න ඒ හරියෙ ගෙයක් වගෙ එකක් තියෙනවා
උබට උදව් කරන්න හෙන කම්මැලි බන්නැත්නම් දැන් උනත් එහෙ ඉන්න එකෙක්ට කෝල් එකක් දිලා හරියටම තැනක් හොයලා දෙන්න තිබුනා
ඔය තිස්සමහරාම මහ ඇල පහුවෙලා කතරගම පැත්තට යද්දි(හිබිස්කස් ගාර්ඩ්න් එකට හැරෙන පාර) දිදුල රෙස්ට් කියලා බොර්ඩ් එකක් තියෙනවා අන්න ඒ හරියෙ ගෙයක් වගෙ එකක් තියෙනවා
![]()