කතරගම යාල

sheeee

Member
Dec 5, 2010
245
7
0
මචන් ලබන මාසේ කතරගම යාල යන්න සෙට් වෙන්නේ 12 කට වගේ ඉන්න හොද පොට් 1 ක්
දන්න උන් කියන්න

10000 වගේ සෙට් වෙන පොට් 1ක් තමයි ඕන
 

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    azbWrBB_460sa_v1.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    airforce කවුරු හරි ඉන්නවා නම් මාගම්පුර රිසොර්ට් එක පට්ටා ගාන නම් හෙනම අඩුයි තිස්ස කතරගම පාරෙ:cool: එහෙම නැතත් ඔය හරියෙ ගොඩක් තැන් තියෙනවා:cool:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,369
    113
    Bandarawela
    thisse idan 8 km wage kataragamata yanakota wam ata patte patta place ekak tiyenawwa mcn.English namak tiyenne.maru pot eka.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මහජන බැංකුව ගාවින් තියෙන පාරේ තැනක් තියෙනවා හොදයි තැන...... ආයේ ඉතින් බුක් කරලා යනවා නම්, YMBA ට්‍රයි කරන්න..... :yes:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මෙහ් මාත් ගිය පෝයට කතරගම ගියා..පාරවල් ටික නම් හදල බන් පුදුම ලස්සනක් තියෙන්නේ..:):) පාරවලුත් නිකන් හයි වේ වගේ බන්:):)..පික්ස් ගන්න නම් බැරි උනා:no::no:..යන්න පුළුවන් හැටට හැටේ..:yes::yes:

    මන් මේ මයියව උඩ තියනවා නෙමෙයි:confused::confused:..මන් කිව්වේ පාරවල් ටික ලස්සනයි කියල විතරයි..:yes::yes:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Sanasa bank keen karana rest ekak theyyanawa. Sanaa's bank eka kata gehin width area aha ganna. Loki rooms theyane 20x20 wage, ekaka6kata wether a awlak natuwa inna puliwan....
    Gaanath godak adui...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    machan bungalow 1 wage beluwe

    උබට උදව් කරන්න හෙන කම්මැලි බන් :( නැත්නම් දැන් උනත් එහෙ ඉන්න එකෙක්ට කෝල් එකක් දිලා හරියටම තැනක් හොයලා දෙන්න තිබුනා:dull: ඔය තිස්සමහරාම මහ ඇල පහුවෙලා කතරගම පැත්තට යද්දි(හිබිස්කස් ගාර්ඩ්න් එකට හැරෙන පාර) දිදුල රෙස්ට් කියලා බොර්ඩ් එකක් තියෙනවා අන්න ඒ හරියෙ ගෙයක් වගෙ එකක් තියෙනවා:dull:
     

    sheeee

    Member
    Dec 5, 2010
    245
    7
    0
    උබට උදව් කරන්න හෙන කම්මැලි බන් :( නැත්නම් දැන් උනත් එහෙ ඉන්න එකෙක්ට කෝල් එකක් දිලා හරියටම තැනක් හොයලා දෙන්න තිබුනා:dull: ඔය තිස්සමහරාම මහ ඇල පහුවෙලා කතරගම පැත්තට යද්දි(හිබිස්කස් ගාර්ඩ්න් එකට හැරෙන පාර) දිදුල රෙස්ට් කියලා බොර්ඩ් එකක් තියෙනවා අන්න ඒ හරියෙ ගෙයක් වගෙ එකක් තියෙනවා:dull:

    machan loku help 1 puluwannam set karala deepan